හලාවත පැත්තේද කොහෙද ඉස්සො කොටුවක් කරන එකෙක් රෑක ඉස්සො කොටුවට යද්දී මොකද්ද එළියක් දැක්ක කියනවනේ..ටෝච් එක අල්ලපුවම එක නිවී නිවී පත්තු වෙවී ටෝච් එලිය පස්සෙ ආවලු. පස්සෙ මූ ටෝච් එක නිවල කොහේද ගිහින් හැංගිලා බලං හිටියලු උදේ වෙනකන් ඒක තිබිල ආයේ අහසට ගිහින්
ඔන්න ඕකලු කතන්දරේ

VIDEOS nadda

එළකිරි_කොල්ලා;13953132 said:මිනිහගේ ගෑනිත් දැකලලු සීන් එක.

Loku kanamadiriyek wen nathi![]()
ඉස්සො උස්සන්න ආපු එකෙක්ද දන්නෙත් නෑ 
වීඩියෝ එකකුත් තිබ්බ..නිකං තරුවක් වගේ බං
ඉස්සො උස්සන්න ආපු එකෙක්ද දන්නෙත් නෑ
![]()