පාවෙන_පීරිසි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මොකක්ද මචං මේ පාවෙන පීරිසි සීන් එක... මම නිවුස් වලට දැක්කේ... මොකක් සීන් එක
     
    • Like
    Reactions: agrmrs

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හලාවත පැත්තේද කොහෙද ඉස්සො කොටුවක් කරන එකෙක් රෑක ඉස්සො කොටුවට යද්දී මොකද්ද එළියක්‌ දැක්ක කියනවනේ..ටෝච් එක අල්ලපුවම එක නිවී නිවී පත්තු වෙවී ටෝච් එලිය පස්සෙ ආවලු. පස්සෙ මූ ටෝච් එක නිවල කොහේද ගිහින් හැංගිලා බලං හිටියලු උදේ වෙනකන් ඒක තිබිල ආයේ අහසට ගිහින් :rofl:

    ඔන්න ඕකලු කතන්දරේ
     
    • Like
    Reactions: agrmrs

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හලාවත පැත්තේද කොහෙද ඉස්සො කොටුවක් කරන එකෙක් රෑක ඉස්සො කොටුවට යද්දී මොකද්ද එළියක්‌ දැක්ක කියනවනේ..ටෝච් එක අල්ලපුවම එක නිවී නිවී පත්තු වෙවී ටෝච් එලිය පස්සෙ ආවලු. පස්සෙ මූ ටෝච් එක නිවල කොහේද ගිහින් හැංගිලා බලං හිටියලු උදේ වෙනකන් ඒක තිබිල ආයේ අහසට ගිහින් :rofl:

    ඔන්න ඕකලු කතන්දරේ

    VIDEOS nadda
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    හලාවත පැත්තේද කොහෙද ඉස්සො කොටුවක් කරන එකෙක් රෑක ඉස්සො කොටුවට යද්දී මොකද්ද එළියක්‌ දැක්ක කියනවනේ..ටෝච් එක අල්ලපුවම එක නිවී නිවී පත්තු වෙවී ටෝච් එලිය පස්සෙ ආවලු. පස්සෙ මූ ටෝච් එක නිවල කොහේද ගිහින් හැංගිලා බලං හිටියලු උදේ වෙනකන් ඒක තිබිල ආයේ අහසට ගිහින් :rofl:

    ඔන්න ඕකලු කතන්දරේ

    මිනිහගේ ගෑනිත් දැකලලු සීන් එක.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    හලාවත පැත්තේද කොහෙද ඉස්සො කොටුවක් කරන එකෙක් රෑක ඉස්සො කොටුවට යද්දී මොකද්ද එළියක්‌ දැක්ක කියනවනේ..ටෝච් එක අල්ලපුවම එක නිවී නිවී පත්තු වෙවී ටෝච් එලිය පස්සෙ ආවලු. පස්සෙ මූ ටෝච් එක නිවල කොහේද ගිහින් හැංගිලා බලං හිටියලු උදේ වෙනකන් ඒක තිබිල ආයේ අහසට ගිහින් :rofl:

    ඔන්න ඕකලු කතන්දරේ

    Loku kanamadiriyek wen nathi :)
     
    • Like
    Reactions: agrmrs

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    VIDEOS nadda

    වීඩියෝ එකකුත් තිබ්බ..නිකං තරුවක් වගේ බං :lol:

    එළකිරි_කොල්ලා;13953132 said:
    මිනිහගේ ගෑනිත් දැකලලු සීන් එක.

    :yes::yes:

    Loku kanamadiriyek wen nathi :)

    :rofl: ඉස්සො උස්සන්න ආපු එකෙක්ද දන්නෙත් නෑ :lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    isso kanna peerisiyakin ewith.LOL

    othenta awada kiyala nam hariyatama kiyanna be eth eththatama pitasakwala jeewin nam innawa. ekane loke purama oya wage ewa ahanna labenne.