පාසල්වල “සමලිංගික”

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Sex education should be delivered to high school students in Sri Lanka.Sex is a basic human need but we should control our desires till our marriage.The people who can't control their feelings should know about how to satisfy their needs without getting a STD.So sex education is essential in Sri Lanka
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,271
    3,864
    113
    මේ ආටිකල් එකේනම් කියන්නේ මේ උගන්නන යන්නේ critical thinking, respect වගේ ඒවා කියලා. nothing specific to LGBT
    . The Think Equal programme introduces social and emotional intelligence to children and teaches them certain other values such as compassion, empathy and critical thinking.

    ඒත් මේවා අස්සේ දාල මොනව උගන්නවද දන්නේ නෑ.
    LGBT කියන්නේ සමලිංගික කතාව පිළිගන්නවද කියන එක විතරක්ම නෙවෙයි.
    ඒක පිටිපස්සේ දේශපාලන සමාජ දර්ශණයක් තියෙනවා.
    ඒක නිසා එවා පොඩි ලමයින්ට කියල දෙන්න යනවා කියන්නේ brainwash කිරීමක් තමයි.
    අර කැනඩාවේ Jordan Peterson කියන මහාචාර්‍යවරයා මෙන්න මේ වගේ වැඩකට තමයි
    විරුද්ධ වුනේ. අද මිනිහා ලෝකෙම ප්‍රසිද්ධයි.
    LGBT අයට අසාධාරණකම් වුනා කියලා අනික් මිනිස්සුන්ට හිතන්න තියන නිදහස
    නැතිකරන්න ඒගොල්ලන්ට අයිතියක් නෑ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව්ව මේ නිකන් කියන කතා නෙ... වෙන වැඩ නෙවේ. ලිංගික අධ්‍යාපනයක් නැති රටේ මොන LGBT ද? පොඩි උන්ට කියල දෙන්ඩ කලින් මහ උන් දැනගෙන ඉන්ඩ එපැයි. දැනටත් කී දෙනෙක් G එකයි T එකයි පටලගන්නවද...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්ව මේ නිකන් කියන කතා නෙ... වෙන වැඩ නෙවේ. ලිංගික අධ්‍යාපනයක් නැති රටේ මොන LGBT ද? පොඩි උන්ට කියල දෙන්ඩ කලින් මහ උන් දැනගෙන ඉන්ඩ එපැයි. දැනටත් කී දෙනෙක් G එකයි T එකයි පටලගන්නවද...

    :D:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ සoස්කෘතිය විනාශ කරන unp කාලකන්නි වද රනිලාගේ ශාපයෙන් රට බේරා ගමු.....
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    එළනෙ යකෝ
    පොඩි එකෙක්ට පුකේ ඇරලා ආතල් එකේ ඉන්න පුළුවන් :P
     

    rusiyanuwa

    Active member
  • තමන්ගෙ ඇඟේ තියෙන කෑලි ටික තේරුම් ගන්න කලින් සමලිංගිකත්වය උගන්නන්න ගියාම පොඩි උන් කොහොමත් සමලිංගික වේවි. සමලිංගිකත්වය උගන්නන්න කලින් විශමලිංගිකත්වය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පාසල්වල “සමලිංගික”

    රට ඉවරයි. අනාගත පරම්පරාවත් ඉවර කරන්න හදන්නෙ මෙන්න මේ කාලකන්නි.

    “අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

    lgbt2323.png


    ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

    “තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.

    LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

    “ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

    වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

    මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.

    සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

    “තින්ක් ඊක්වල්“ රාජ්‍ය නොවන සංවිධානය ප්‍රමුඛ ලෙස “ලිංගික සමානාත්මතාවය“ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. පසුගිය සමයේ කොළඹ සංවිධානය කළ “සමලිංගික සැණකෙලි“ සදහාද ඔවුන්ගේ අනුග්‍රහය ලැබිණි. එම සංවිධානය මේ වන විට දේශපාලන, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රකට චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන සංහිදියා, සමානාත්මතා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.


    thnkeql.jpg


    Dailymirror පුවත්පත සමග ඔහු කළ සාකච්ඡාව

    යකෝ මේ වගේ දේකට ඉඩ දෙන දේශපාලකයොද බන් රට පාලනය කරන්නේ? මේවා අදුන්වලා දෙන්න හදන මුන්ට ගහලා මුහුදට තල්ලු කරලා දාන්න ඕන.. කාලකන්නි.
    :angry:
    අකුදි ගොඩ දායි