මේ ආටිකල් එකේනම් කියන්නේ මේ උගන්නන යන්නේ critical thinking, respect වගේ ඒවා කියලා. nothing specific to LGBT
. The Think Equal programme introduces social and emotional intelligence to children and teaches them certain other values such as compassion, empathy and critical thinking.
ඒත් මේවා අස්සේ දාල මොනව උගන්නවද දන්නේ නෑ.
LGBT කියන්නේ සමලිංගික කතාව පිළිගන්නවද කියන එක විතරක්ම නෙවෙයි.
ඒක පිටිපස්සේ දේශපාලන සමාජ දර්ශණයක් තියෙනවා.
ඒක නිසා එවා පොඩි ලමයින්ට කියල දෙන්න යනවා කියන්නේ brainwash කිරීමක් තමයි.
අර කැනඩාවේ Jordan Peterson කියන මහාචාර්යවරයා මෙන්න මේ වගේ වැඩකට තමයි
විරුද්ධ වුනේ. අද මිනිහා ලෝකෙම ප්රසිද්ධයි.
LGBT අයට අසාධාරණකම් වුනා කියලා අනික් මිනිස්සුන්ට හිතන්න තියන නිදහස
නැතිකරන්න ඒගොල්ලන්ට අයිතියක් නෑ.