පාසල් කාලයේ මතකයන් .....

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    පාසල් කාලයේ මතකයන් .....

    ඉස්කෝලේ ගියපු පලවෙනි දවස...
    නිවාඩු කාලය එනකන් මග බලාගෙන හිටපු හැටි...
    පාසල් ගීතය ගයන කල හැටි...
    ඉස්කෝලෙන් ගිය විනෝද චාරිකා...
    ඉස්කෝලෙදි යාළුවොත් එක්ක
    කරපු හොර වැඩ...
    යාළුවොත් එක්ක පන්තියේදී සින්දු කියපු හැටි...
    ගුරු වරු එක්ක ගත කරපු කාලය...
    යාලුවන්ගේ නම්වනම්...
    විභාග ලියපු දවස්...
    ප්‍රථම ප්‍රේමය...

    ඉස්කෝලෙන් අයින් වෙලා ආපු දවස...

    මතකද?

    Those were Happy and Innocent Days Which we cant get again
    :no::no::no:
    Dedicated to all my EK buddies who are missing their school days...
    :(:(:(
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    199350_1769580210559_1570837955_2245081_33129_n.jpg

    මෙන්න මචන් මගේ අන්තිම දවසේ ඉස්කෝලේ Shirt එක.........තවම මතක් වෙනවා බන් ඒ කරපු පිස්සු වැඩ.......:(:(:(
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    199350_1769580210559_1570837955_2245081_33129_n.jpg

    මෙන්න මචන් මගේ අන්තිම දවසේ ඉස්කෝලේ Shirt එක.........තවම මතක් වෙනවා බන් ඒ කරපු පිස්සු වැඩ.......:(:(:(

    මටත් තිබ්බ බන් ඔය වගේම එකක්...අපේ බලු තඩියට එක අහු වෙලා..
    දැන් කැලිත් නැ...
    :(
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    199350_1769580210559_1570837955_2245081_33129_n.jpg

    මෙන්න මචන් මගේ අන්තිම දවසේ ඉස්කෝලේ Shirt එක.........තවම මතක් වෙනවා බන් ඒ කරපු පිස්සු වැඩ.......:(:(:(

    machan umba Bandaranayake college da giye?:D:D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මටත් තිබ්බ බන් ඔය වගේම එකක්...අපේ බලු තඩියට එක අහු වෙලා..
    දැන් කැලිත් නැ...
    :(
    මම නම් එක ගොඩක් පරිස්සමෙන් මගේ කාමරේ එල්ලලා තියෙනවා...........ඒක තමය් මගේ අන්තිම සිහිවටනය පාසල් ජීවිතේ...........:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි බං ඉස්කෝලෙන් අස්කරපු දවස :lol:
    දෙයියනේ කියලා අම්මලාට පිංසිද්ද වෙන්න දැං හොද තැනක ඉන්නවා.....
    මට පාසල පිලිබද ඇත්තේ අදුරු මතකයකි :yes::yes::yes:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    පැටියා;9869000 said:
    ඇයි බං ඉස්කෝලෙන් අස්කරපු දවස :lol:
    දෙයියනේ කියලා අම්මලාට පිංසිද්ද වෙන්න දැං හොද තැනක ඉන්නවා.....
    මට පාසල පිලිබද ඇත්තේ අදුරු මතකයකි :yes::yes::yes:

    :shocked::shocked::shocked:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    eee jara kaale nam aai ooni nee
    උබ තම ඉස්කෝලේ යනවා ඇති..නැත්නම් අයින් වෙලා අව්රුද්දක් ඇති...
    අපිටත් ඔය කලේ ඔහොම තාම
    :yes:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    උබ තම ඉස්කෝලේ යනවා ඇති..නැත්නම් අයින් වෙලා අව්රුද්දක් ඇති...
    අපිටත් ඔය කලේ ඔහොම තාම
    :yes:

    yako mama job ekak karanawa .. mata mee kaale godak hondai
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් ඔව්. ඔය ඔක්කොම දේවල් හොඳට මතකයි. :yes:
    දැන් නම් පුංචි දුකක් දැනෙනව ඕව මතක් වෙනකොට
    :(
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    පොඩි කාලේ තමයි ජීවිතේ සුන්දරම කලේ වයසට යන්න යන්න ප්‍රශ්නත් වැඩි වෙනව................ :(:(:(