පාසල් ගිය ඔක්කම ඇතුලට එන්ඩෝ ...
අපි මචං ඉස්කොලේ යනකාලේ වාර අන්තිමේට විභගයක් එහෙම තියනවනේ....
සමන්නෙයෙන් උබල පන්තියේ කිවෙනිය වගේ වෙනවද????
කියන්න ලැජ්ජයි සහෝ මම නම් පළවෙනිය වෙලාම නැනේ.
2,3,4,5 වෙලත් නැ 10,15,20 වෙලත් නැ ඇඩෙනවා ඕයි..

Last edited:

grade 11 anthima waare 15 