පාසල් කාලේ

smthilanka

Member
Feb 7, 2014
213
12
0
පාසල් ගිය ඔක්කම ඇතුලට එන්ඩෝ ...










අපි මචං ඉස්කොලේ යනකාලේ වාර අන්තිමේට විභගයක් එහෙම තියනවනේ....
සමන්නෙයෙන් උබල පන්තියේ කිවෙනිය වගේ වෙනවද????

කියන්න ලැජ්ජයි සහෝ මම නම් පළවෙනිය වෙලාම නැනේ.
2,3,4,5 වෙලත් නැ 10,15,20 වෙලත් නැ ඇඩෙනවා ඕයි..:(:(:(:(:(
 
Last edited:

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    grade 9 wenakal hamadaama 1st hari 2nd hari. grade 9 waladi PC eka hambuna eda idala 10n uda gihillama na :P :lol: grade 11 anthima waare 15 :P habai O/L walatanam A6i B3i thibuna ;)
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    1 වසරේ 1/24
    2 වසරේ 1/24
    3 වසරේ 1/24
    4 වසරේ 1/24
    5 වසරේ1/24
    6 වසරේ 12-14/44
    7 වසරේ 12-14/ 44
    8 වසරේ 10-12/ 44
    9 වසරේ 10-14/ 44
    10 වසරේ 10-16/ 44
    11 වසරේ 10-16 / 44
    12 - 13 වසරේ 27-28 / 28 (Bio)
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Grade 6 wenakam 5 - 10 athara :yes:, Grade 6 waladi 26 :baffled: :rofl:
    Scholarship exam hodata pass una okkoma ape collage ekaa awama api iawara una :growl:
    Lajjawe ba gedarin bainwa report eka dunnama ... pitin apu un apita wada mola karayo kiyannath lajjawe ba :baffled:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Grade 6 wenakam 5 - 10 athara :yes:, Grade 6 waladi 26 :baffled: :rofl:
    Scholarship exam hodata pass una okkoma ape collage ekaa awama api iawara una :growl:
    Lajjawe ba gedarin bainwa report eka dunnama ... pitin apu un apita wada mola karayo kiyannath lajjawe ba :baffled:

    man 11dida koheda anthimayata isella eka wuna,parents meeting ekedi parent ekka discuss karanna one kivva.man iskole giyeth sathiyata dawas 3lk witara eth 12ta paninawa..ahahhahaha ita passe parents meeting dawase horen registrar potha ussala parent widiyata sign eka gehuwa.But class eke hitapu gotta allana ekek parentla apu nethi unge nam list ekak dila section headta.next day pina meet wenna enna kivva kattiyatama parentla ekka.ita passe masa 2k iskole giye ne ban ..ahhahhahjha..aye iskole yanakota class teacher maru wela.goda itin.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    1 හෝ 2. මටනං 2 උනා කියල ගානක්වත් නැ. අනිත් එකා 2 උන දවසට උට මාත් එක්ක ෆුල් මල
    :lol: :lol: :lol:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම 6 වසරට එනකම් ඕක ගැන තේරුමක් තිබ්බේ නෑ. මම හිතන්නේ තිස් ගණන් ද කොහෙද තිබ්බේ.

    7 ඉඳන් 10 වසරට වෙනකම් 21 - 28 ත් අතර වෙනස් වුනා.
    10 දී 11 දී, 15 -16 වගේ වුනේ.

    ඊට පස්සේ ඒලෙවල් කාලේ දිගටම තුන් වෙනියා. අන්තිමට අයිලන්ඩ් rank එක 281 (AAA) වෙලා මෙඩිකල් ෆැකල්ටි අවා පලවෙනි පාරම :)
     
    Last edited:

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    1 වසරෙ ඉදන් 5 වසරට එනකන් උපරිම උඩ ආවෙ 7 වෙනියට. පහලම ගියෙ 23 වෙනියට.
    ශිෂ්‍යත්වෙ පාස් වෙලා අලුත් ඉස්කොලෙට ගියාම 6, 7 වසර වල 15 වෙනියගෙන් උඩ හිටිය. එක පාරක් 8 වසරෙදි පලවෙනිය උනා.
    9 වසරෙදි 5 වෙනියගෙන් උඩ.
    10 / 11 වසර වලදි 10 වෙනියගෙන් උඩ.
    O/L A9 S1
    A/L වලදි 5 වෙනියගෙන් උඩ.
    A/L AAC, IR196 Moratuwa Engineering select una