Keep it up brother..
Good work..
මචන් දිගටම ලියන්ඩ
දිගටම ලියන්න මචන් .....
Ow banz....Ayeth Scl yanna athnam.....!!!!
mara kathawak thamaiboss
hodai eththatama duka hithuna
ela kollek ha



ela machoo..digatama liyapan...![]()
තමන්ට හිමි කෙනා කොහේදි හරි හම්බ වෙනවා බන්....මගේ gf ට ඔය දේ වෙලා තියෙනවා කලින් යාළුවුන කොල්ල ගෙන් මෙයාගෙන් අහල තියෙනවා ඒ කොල්ල විහිලුවට තව කෙල්ලෙකුට ලයින් දාන්නද කියල මෙයා එපා කියල නමුත් අරු වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා මෙයට කිව්වලු බොරුවට කියල , ඊට පස්සේ අනිත් කෙල්ල මෙයාගෙන් ඇවිත් අහල තියෙනවා එහෙම සම්බන්දයක් තියේද කියල මෙයා කිව්වලු ඔව් කියල ඊට පස්සේ කොල්ලව ගෙන්නලා අහල තියෙනවා කාටද ආදරේ කියල අර කොල්ල කියල අනිත් කෙල්ලට කියල පස්සේ මගේ එකී හොඳටම අඬල මැරෙන්නත් හදල තියෙනවා . ඊට පස්සේ තමයි මට සෙට් උනේ
ලස්සනහැබය් දුක හිතුන
කතාවක්.... මේ කතාවේ වත් අවසානයක් කියපු එක ගොඩක් හොදය්..
නැත්නම් ගොඩක් කතා වල අන්තිම නැහැනේ...
![]()
ඔක්කොම කියෙව්ව බන්, ටයිප් කරන්න දෙයක් හිතාගන්න බෑ
ඊට පස්සෙ මොකද උනේ
රෙප් +++
තව දාපන් රෙප් +++![]()
ela ela


ලස්සන ඈස් දෙක වගේතාම ඈඩ්
![]()


වයසින් අවුරුදු 2ක් වැඩි වෙලත් උඹට ගහන්න 30ක සෙට් එකක් ගේනවනම් ඉතින් රික්ශාන් මහ නපුන්සකයෙක්.
ලස්සන කතාව. තව ලියපන්.![]()
පට්ට පට්ට.. ඔක්කම දාපන් කමෙන්ට් දාන්නම් ........![]()
ජොලි_සීයා;11300027 said:tawa story daapankoo
ela machan keep it up![]()
ela, thawa danna
Aparade kiyanna ba machoo uba harima thirane aragena;... Kella dala giya kiyala watune naa.... Dan a kellata allapu waththath na paya gahau akath naaaa
ado.........ela ela. nice one macho!!
bump
mona de wenneth hondata ban...
thawa one
elaaa ban



patta kathava machan.thava davan..++![]()
elaaaaa


ow banzzz.... patta po**yek![]()

ඌ පිරිමියෙක් වගේ Face to Face ආවේ නෑ...lassana kathawa bn
uba gana dukai
hehe kamak naha bn jeewithe ehema thama.. dan eeta wada honda dewal wela athi ne
ahh onna rep dunna!
U r a good writer machan, y don't you try a novel ?
waiting


den thota kellak innawada ??
ඔව් බන්. තැන්ක්ස් මචන්..ela machan, me wage siddi godak kattiyta wenawa,, eth kiyanne na!! keep it up!
scool bag එකෙන්ම දීලා ගේම ඇදගත්තා ! එතකොටම උන්ගෙ එකෙක් පොල්ලක් ගත්තා අපේ එකෙක් පොල්ල උදුරලා වැනුවා විතරයි උන්ගෙ එකෙක්ගෙ ඔලුවට sorry ම තමා !... කෝම හරි අන්තිමට පිනා ටත් වැරදි අපි 
පොලිස්සි ගෙනියනවා කියල බයිලා ගහල ගහල .. ඉස්කෝලෙට හොද නෑ කියල ශේප් කළා !




උබට විතරක් නෙවේ බන් ! අපේ කොල්ලන්ටත් ඔය වගේ සිද්දි ඕන තරම් වෙලා තියනවා ! ඒත් ඉතින් අපේ කොල්ලෙකුට අතක් ඉස්සුවොත් ඉතින් අයයාද මල්ලිද බලන්නෙ නෑ ! Return එක දෙනවා දුවන්න !
අපේ කොල්ලෙක්ට දවසක් පිට්ටනියේ දාගෙන තුන් දෙනෙක් ගහල උගෙ අතකුත් කේස් ගිහින් ! අපි දාසක් දෙකතුනක් ඌ එන කන් ඉදල සෙට් වෙලා ගියා රජ තුන් කට්ටුවට වැඩක් දෙන්න !scool bag එකෙන්ම දීලා ගේම ඇදගත්තා ! එතකොටම උන්ගෙ එකෙක් පොල්ලක් ගත්තා අපේ එකෙක් පොල්ල උදුරලා වැනුවා විතරයි උන්ගෙ එකෙක්ගෙ ඔලුවට sorry ම තමා !... කෝම හරි අන්තිමට පිනා ටත් වැරදි අපි
පොලිස්සි ගෙනියනවා කියල බයිලා ගහල ගහල .. ඉස්කෝලෙට හොද නෑ කියල ශේප් කළා !
උබ කරබාගෙන හිටිය එක වැරදී බන් ! දෙන්න එපෑ ලොකු එකෙක් වත් දම්මලා ඕකගේ දෙක කුඩුවෙන්න !
rep +
Captain ජැක් ස්පැරෝ;11305723 said:
ගහන්න බෑ බන්. එතකොට මම ඉස්කෝලේ චාටර් පොරක් වෙනවනේ......
අරූ කොහොමත් ඉස්කෝලේ චාටර් වෙලා හිටියේ...
