පාසල් නිල ඇඳුම් - ලබන වසරේ මාර්තු ?
පාසල් නිල ඇඳුම් ලබාදීමේ කැබිනට් තීරණය තවම නෑ
නිලන්ත මදුරාවල
ලබන වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබා දීමට අදාළ කැබිනට් මණ්ඩල තීරණය මෙතෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට නොහැකි වී තිබේ.
නිල ඇඳුම් සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් පසු අවම වශයෙන් දරුවන් අතට රෙදි පත් කිරීම සඳහා මාස තුනක පමණ කාලයක් ගත වෙයි. පවතින තත්ත්වය මත දරුවන් අතට නිල ඇඳුම් රෙදි ලබා දීම සඳහා ලබන වසරේ මාර්තු මාසය ද ඉක්මවනු ඇතැයි අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. කැබිනට් තීරණය ලැබීමෙන් පසු තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කළ යුතු වන අතර ඉන් අනතුරුව ටෙන්ඩර් කැඳවිය යුතුය. ටෙන්ඩර් කැඳවා මිල ගණන් ඉදිරිපත් කිරීමට දින 21 ක කාලයක් ලබා දිය යුතු වන අතර විරෝධතා ඉදිරිපත් කිරීමට ද යම් කාලයක් ලබා දිය යුතු වෙයි. මෙරටින් සපයා ගන්නේ නම් නිෂ්පාදනය සඳහා සැලකිය යුතු කාලයක් ලබා දිය යුතු වන අතර ආනයනය කරන්නේ නම් ඒ සඳහා ද තවත් කාලයක් අවශ්‍ය වන්නේය.
නිල ඇඳුම් වවුචර් පත් වෙනුවට රෙදි ලබාදීමට වත්මන් ආණ්ඩු තීරණය කළේ ඊට අදාළ වවුචර් පත් ලක්ෂ 45 ක් පමණ මුද්‍රණය කර තිබියදීය.
- http://divaina.com/sunday/index.php/puwath-2/7099-2018-11-22-06-51-87
Dan ithin tender call karanna one naha kiyala loku gaanak hora kai
Voucher ekan kamathi ayata redi hari ready made uniform hari ganna thibba. Ratema redi kadawalata business yanawa. ethakota henchayyo keepa denekta redi order walin hora kanna bane