පාසල් පද්ධතිය කඩා වැටීමට ආසන්නයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    95% vithara arts commerce aya inne ovage..
    තරග විභාගය බැහැ කියන්නේ මැටි මොල්ලු නිසා නේ බන් . තරග විභාග කිව්වට ඔව මහලොකු විභාග නෙවෙයි බන්
    එකවත් මුන්ට ලියන්න බැහැ කියන්නේ මොනවාගේ මැටි හරක් ටිකක් ද ☹️

    උබල අපි බදු ගෙවනවා උන් නිකන් ඉදලා පඩි ගන්නවා 😤😤
    ලංකාවේ මිනිස්සුම තමා ලංකාව චෝර කරගන්නේ ලංකාවේ එවුන්ට ඕනේ අනිත් එකාට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ වැඩේ කෙරෙනවා නම් එච්හරයි පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු ටිකක් 🤮
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එහෙනම් උන් ටිකට පඩි නොගෙවා ඉන්න තමා තියෙන්නේ කාලකන්නි කෑමපස් වේසාවෝ
    ගෝඨාභය සර්ගෙ වැඩ තමයි ගෙවල්වල ඉන්න කාලකණ්ණි ගෙනත් රාජ්‍ය සේවය පිරෙව්වා නිකං
    ඔව්වට තමා බන් ගිය අව්රුද්දෙ දැනුමක් ඇති උන් පාරට බැස්සේ.
    අන්තරේ එහෙම නිකන් නෙමේ කැ ගහන්නේ.
    අපේ ගොන් හරක්ට වෙන්න යන දේ පෙන්නේ නැ
    පෙන්නුන හැම එකාම රටෙන් පැන්නා
    ඔව් බන් අපේ උන් හිතන්නෙ ණය අරගෙන 20000 පඩි වැඩි කළාම හරියි කියලා
    වැඩකට නැති උන්ට 20000 ගානේ බෙදන එකේ පාසල්වලට ගුරුවරු ගන්න තමයි බැරි

    කොහොමත් ළමයි ඉගෙන ගන්නවට මුන් කැමති නැහැ , මෝඩයෝ වැඩිවෙන තරමට උන්ට හොදයි

    ohoma aran english/it/maths/science/technology fill karanna puluvanda bn.. un hena poddane inne. Ape batch vala ehema teaching giya godak dan ausi inne
    මුන්ගෙන් නම් බැහැ ඕවා .
    මොනවා කරන්න යවිද මන්ද

    ඔව් ගොඩක් උන් Msc නැත්නම් වෙන කොලිෆිකේශන් හදාගන්න කල් ඉන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    ගෝඨාභය සර්ගෙ වැඩ තමයි ගෙවල්වල ඉන්න කාලකණ්ණි ගෙනත් රාජ්‍ය සේවය පිරෙව්වා නිකං

    ඔව් බන් අපේ උන් හිතන්නෙ ණය අරගෙන 20000 පඩි වැඩි කළාම හරියි කියලා
    වැඩකට නැති උන්ට 20000 ගානේ බෙදන එකේ පාසල්වලට ගුරුවරු ගන්න තමයි බැරි

    කොහොමත් ළමයි ඉගෙන ගන්නවට මුන් කැමති නැහැ , මෝඩයෝ වැඩිවෙන තරමට උන්ට හොදයි

    මුන්ගෙන් නම් බැහැ ඕවා .
    මොනවා කරන්න යවිද මන්ද

    ඔව් ගොඩක් උන් Msc නැත්නම් වෙන කොලිෆිකේශන් හදාගන්න කල් ඉන්නෙ
    රාජ්ය සේවය ලොකු කරන එකට මන් කොහොමත් කැමති නැහැ පක්ෂව කථා කරලත් නැහැ මම හොදයි කියන්නෙත් නැහැ
    ගෝඨාභය විතරක්ම නෙවෙයි JVP එකත් ඉන්න ආණ්ඩුවලට බලපෑම් කරා රාජ්ය සේවයට අලුතෙන් බඳවා ගන්න කියලා

    මෙතැන දැන් තියෙන්නේ ගෝඨාභය ගේ වැරද්දක් නෙවෙයි නේ මේ සංවර්ධන නිලධාරීන්ගේ Attitude එකේ වැරැද්ද
     
    Sen-lu

    Well-known member
  • රාජ්ය සේවය ලොකු කරන එකට මන් කොහොමත් කැමති නැහැ පක්ෂව කථා කරලත් නැහැ මම හොදයි කියන්නෙත් නැහැ
    ගෝඨාභය විතරක්ම නෙවෙයි JVP එකත් ඉන්න ආණ්ඩුවලට බලපෑම් කරා රාජ්ය සේවයට අලුතෙන් බඳවා ගන්න කියලා

    මෙතැන දැන් තියෙන්නේ ගෝඨාභය ගේ වැරද්දක් නෙවෙයි නේ මේ සංවර්ධන නිලධාරීන්ගේ Attitude එකේ වැරැද්ද
    වැඩ බැරි උන්ට ජොබ්එක දීපු එකාතමා වැරදි ඒකියන්නෙ ගොටාබය ඇතුලු පොහොට්ටු ආණ්‌ඩුව. ඒකට ජෙප්පොයි අරුන්ගෙ ඇටිටියුඩ්නුයි අල්ලලා වැඩක්නෑ.

    ඒවට උඹ ඒ දවස්වල මීක් කීවෙ නෑනෙ දැං බොරුවට ඔව් වැරදි තමා කීවට. වැඩේ උනාම වැරදීමක් උනේ කියල වැඩක්නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    සංවර්ධන නිලධාරි කියල ගත්ත එවුන් අස්සේ A/L විතරක් තියෙන එ වුන් ඉන්නේ ගොඩක්
    උපාධි නෑ උන්ට 😆 20000 නිකන් හිටියත් පඩි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රාජ්ය සේවය ලොකු කරන එකට මන් කොහොමත් කැමති නැහැ පක්ෂව කථා කරලත් නැහැ මම හොදයි කියන්නෙත් නැහැ
    ගෝඨාභය විතරක්ම නෙවෙයි JVP එකත් ඉන්න ආණ්ඩුවලට බලපෑම් කරා රාජ්ය සේවයට අලුතෙන් බඳවා ගන්න කියලා

    මෙතැන දැන් තියෙන්නේ ගෝඨාභය ගේ වැරද්දක් නෙවෙයි නේ මේ සංවර්ධන නිලධාරීන්ගේ Attitude එකේ වැරැද්ද
    පෞද්ගලික අංශයේ තැන් බලලා රජය ගානේ ට්‍රේන් කරලා . ඒවට දාන්න තිබුණා . ඕනෙ නම් ඒ ට්‍රේනින්ග් වෙන කාලේ පඩියක් හා අවුරුදු 5ක් යනකල් වැටුපෙන් කොටසක් රජය දරණවා වගේ දෙයක් කළා නම් ප්‍රයිවෙට් සෙක්ටර් එකත් කැමති වෙයි .

    කොහොමත් ඔය වගේ උන්ගෙ හැසිරීම ඔහොම තමයි . උන්ට හරි ක්‍රමයකට දෙයක් කරන්න බෑ . කොහොමත් මුන් ගත්තත් ඉතිං ළමයි විනාසයි .

    සංවර්ධන නිලධාරි කියල ගත්ත එවුන් අස්සේ A/L විතරක් තියෙන එ වුන් ඉන්නේ ගොඩක්
    උපාධි නෑ උන්ට 😆 20000 නිකන් හිටියත් පඩි
    කැළණියේ GAQ ද මොකක්ද තියෙනව . ඕකෙන් තමයි පැටවු ගහනවා වගේ කට්ටිය එන්නෙ .
    දැන් 46000ක් යකෝ 22000 මුලින් දුන්නෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,146
    54,893
    113
    Colombo
    උන්ගෙ ඇටිටුඩ් එහෙම අවුල් .
    දැන් ඔය නඩු දාලා තියෙන්නෙත් උන්ම නේද විභාගයක් නැතිව ගන්න කියලා
    ඔව් බන්.නාකි මයින DO උන්ව ගත්තෙත් පිං පත්වීම්නෙ.මුන් මේකත් පිනට ගන්න හදනව.

    Exam නැතුව පිනට ගන්න කියල නඩු දාල තියෙන්නෙ. :lol:
     
    • Sad
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    වැඩ බැරි උන්ට ජොබ්එක දීපු එකාතමා වැරදි ඒකියන්නෙ ගොටාබය ඇතුලු පොහොට්ටු ආණ්‌ඩුව. ඒකට ජෙප්පොයි අරුන්ගෙ ඇටිටියුඩ්නුයි අල්ලලා වැඩක්නෑ.

    ඒවට උඹ ඒ දවස්වල මීක් කීවෙ නෑනෙ දැං බොරුවට ඔව් වැරදි තමා කීවට. වැඩේ උනාම වැරදීමක් උනේ කියල වැඩක්නෑ.
    වැරදි දෙට වැරදියි කියපන් JVP එකේ ලේ තැවරුණු කුණු රෙදි හෝදන්නේ නැතුව
    ඕනේ තරම් විඩීයෝ තියෙනවා ළාල් කාන්තාලා රාජ්‍යය සේවයට රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගන්න කියලා බලපෑම් කරන ඒවා දැක්කේ නැත්නම් කියන්න යාලුවා එකක් දෙකක් මෙතන අලාවන්නම් 🤣

    JVP එක තමා රටේ මුලින්ම Trend එකක් හැදුවේ උපාධියක් ගත්තා නම් ආණ්ඩුවෙන් රස්සාවක් දෙන්න ඕනේ කියලා . එහෙම කරපු JVP එක දැන් තොත්ත බබාල වගේ ටෝක් දෙනවා ලැජ්ජා නැතුව 🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔව් බන් අපේ උන් හිතන්නෙ ණය අරගෙන 20000 පඩි වැඩි කළාම හරියි කියලා
    වැඩකට නැති උන්ට 20000 ගානේ බෙදන එකේ පාසල්වලට ගුරුවරු ගන්න තමයි බැරි

    කොහොමත් ළමයි ඉගෙන ගන්නවට මුන් කැමති නැහැ , මෝඩයෝ වැඩිවෙන තරමට උන්ට හොදයි
    එහෙම හිතන්නේ දේශපාලුවෝ නේ බන්.
    අපේ උන් ලැබුන චාන්ස් එකෙන් එලෙව්වෙත් නැ . දැන් වෙන දේ දන්නෙත් නැ
    එහෙයි කියා කියා ඉන්නවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,662
    10,240
    113
    JVP එක තමා රටේ මුලින්ම Trend එකක් හැදුවේ උපාධියක් ගත්තා නම් ආණ්ඩුවෙන් රස්සාවක් දෙන්න ඕනේ කියලා . එහෙම කරපු JVP එක දැන් තොත්ත බබාල වගේ ටෝක් දෙනවා ලැජ්ජා නැතුව 🤣
    sira
     
    • Love
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    අර ලක්ෂයක් ගත්තේ සංවර්ධන නිලධාරීන් කියලා ඒ අය ගන්න පුළුවන් නේ Training කරලා
    උබල වගේ එවුන්ට උගන්නන්න දෙන්නෙ කවුද බන් 😅
    තරග විභාග කිව්වට ඔව මහලොකු විභාග නෙවෙයි බන්
    ඉතිං උබ කරලා පලයන්කො 🤣🤣
    ගෝඨාභය විතරක්ම නෙවෙයි JVP එකත් ඉන්න ආණ්ඩුවලට බලපෑම් කරා රාජ්ය සේවයට අලුතෙන් බඳවා ගන්න කියලා
    ඉන්න ආණ්ඩු වල පොන්නයො jvp එකේ පදේට නැටුවා කියලත් කියපන් ලැජ්ජා නොවී.. 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    උබල වගේ එවුන්ට උගන්නන්න දෙන්නෙ කවුද බන් 😅

    ඉතිං උබ කරලා පලයන්කො 🤣🤣

    ඉන්න ආණ්ඩු වල පොන්නයො jvp එකේ පදේට නැටුවා කියලත් කියපන් ලැජ්ජා නොවී.. 🤣
    මට ඕනේ නම් මම යනවා තමා පකෝ උබ මොකෝ මේ නැට්ට පාගාගෙන දඟලන්නේ 🤣
    උබ වගේ පයිප්ප බාසෙග් ගේ පුතෙක් නෙවෙයි මම 🤣 මට 20 000 කට පුක දෙන්න ඕනේ නැහැ පොන්නයෝ 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මට ඕනේ නම් මම යනවා තමා පකෝ උබ මොකෝ මේ නැට්ට පාගාගෙන දඟලන්නේ 🤣
    උබ වගේ පයිප්ප බාසෙග් ගේ පුතෙක් නෙවෙයි මම 🤣 මට 20 000 කට පුක දෙන්න ඕනේ නැහැ පොන්නයෝ 🤣🤣
    උබ ඉතිං බැල්ලිගෙ පුතෙක් කියලා අපි කවුරුත් දන්නවා බන්.. 😂 උබට 20000ට පුක දෙන්න බෑ වගේ තමයි ඔය art කාරයොත් 20000කට තව විභාගයක් ලියන්න කැමති නැහැ කියලා තේරුම් ගනින් 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    උබ ඉතිං බැල්ලිගෙ පුතෙක් කියලා අපි කවුරුත් දන්නවා බන්.. 😂 උබට 20000ට පුක දෙන්න බෑ වගේ තමයි ඔය art කාරයොත් 20000කට තව විභාගයක් ලියන්න කැමති නැහැ කියලා තේරුම් ගනින් 😂
    උබ බස් එකේ ගාටන හිඟන්නා උනාට හැමෝම එහෙම නැහැ බ්‍රෝ 🤣