තරග විභාගය බැහැ කියන්නේ මැටි මොල්ලු නිසා නේ බන් . තරග විභාග කිව්වට ඔව මහලොකු විභාග නෙවෙයි බන්95% vithara arts commerce aya inne ovage..
එකවත් මුන්ට ලියන්න බැහැ කියන්නේ මොනවාගේ මැටි හරක් ටිකක් ද
උබල අපි බදු ගෙවනවා උන් නිකන් ඉදලා පඩි ගන්නවා
ලංකාවේ මිනිස්සුම තමා ලංකාව චෝර කරගන්නේ ලංකාවේ එවුන්ට ඕනේ අනිත් එකාට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ වැඩේ කෙරෙනවා නම් එච්හරයි පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු ටිකක්
