පාසල් පද්ධතිය කඩා වැටීමට ආසන්නයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අනෙක් පළාත්වලත් මෙහෙම තමයි . බස්නාහිර 4000 ගාන්ක් තියෙනවා . ලංකාවෙම 45000ක් නෑ . Privet school දාන්න සල්ලි තියෙන අය


    341569704_187754300736075_8430043920967624648_n.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    අනෙක් පළාත්වලත් මෙහෙම තමයි . බස්නාහිර 4000 ගාන්ක් තියෙනවා . ලංකාවෙම 45000ක් නෑ . Privet school දාන්න සල්ලි තියෙන අය


    View attachment 202822

    මේකට තමයි DO ල ගන්න හැදුවෙ.උන්ගෙම උන් නඩු දාල කෙලෙව්වනෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේකට තමයි DO ල ගන්න හැදුවෙ.උන්ගෙම උන් නඩු දාල කෙලෙව්වනෙ.
    ඒ හරක් ගන්නවට වඩා හොදයි මෙහෙම නොගෙන ඉන්න එක . ඒක ඊට වඩා ඩැමේජ් එකක්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇයි ? උන්ට ට්‍රේනින්ග් එකක් දීල ගත්තොත් කේස් ද ?
    උන්ගෙ ඇටිටුඩ් එහෙම අවුල් .
    දැන් ඔය නඩු දාලා තියෙන්නෙත් උන්ම නේද විභාගයක් නැතිව ගන්න කියලා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    අපේ අම්මත් මේ අවුරුද්දෙ පෙන්ෂන් යන්න ඉන්නෙ. :yes: පොඩි ප්‍රයිමරි ස්කූල් එකක් වෙලත් ඒ ඉස්කෝලෙත් දැනටම පුරප්පාඩු 2 ක් තියෙනවා ගුරුවරුන්ගෙ. අම්මත් පෙන්ෂන් ගියාම 3 යි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අර ලක්ෂයක් ගත්තේ සංවර්ධන නිලධාරීන් කියලා ඒ අය ගන්න පුළුවන් නේ Training කරලා
    උන්ව ගන්න තමයි හැදුවෙ
    උන්ට තරග විභාගක් එපාලූ
    කෙලින්ම ගන්න කියලා නඩු දාලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උන්ව ගන්න තමයි හැදුවෙ
    උන්ට තරග විභාගක් එපාලූ
    කෙලින්ම ගන්න කියලා නඩු දාලා
    එහෙනම් උන් ටිකට පඩි නොගෙවා ඉන්න තමා තියෙන්නේ කාලකන්නි කෑමපස් වේසාවෝ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අනෙක් පළාත්වලත් මෙහෙම තමයි . බස්නාහිර 4000 ගාන්ක් තියෙනවා . ලංකාවෙම 45000ක් නෑ . Privet school දාන්න සල්ලි තියෙන අය


    View attachment 202822
    ඔව්වට තමා බන් ගිය අව්රුද්දෙ දැනුමක් ඇති උන් පාරට බැස්සේ.
    අන්තරේ එහෙම නිකන් නෙමේ කැ ගහන්නේ.
    අපේ ගොන් හරක්ට වෙන්න යන දේ පෙන්නේ නැ
    පෙන්නුන හැම එකාම රටෙන් පැන්නා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    තව highway, වරායවල්, මයිනන්ගෙ පිලිමයි හදලා එවා අයේ චීන්නුන්ටම විකුනන්න චූටී නාමල්ටයි පකේ හාමුටයි පුක දිදී හිටපල්ලා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    තව highway, වරායවල්, මයිනන්ගෙ පිලිමයි හදලා එවා අයේ චීන්නුන්ටම විකුනන්න චූටී නාමල්ටයි පකේ හාමුටයි පුක දිදී හිටපල්ලා
    දැන් රනිල් හාමුගේ ඉදිරි දැක්මට නේ බන් පුක දෙන්නේ අපේ සෙට් එක :lol: :lol: :lol: