පාසල් පද්ධතිය කඩා වැටීමට ආසන්නයි

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    උබ බස් එකේ ගාටන හිඟන්නා උනාට හැමෝම එහෙම නැහැ බ්‍රෝ 🤣
    මොනවද බන් මේ කියවන්නේ.. ත්‍රෙඩ් එකේ මාතෘකාවට කතා කරපං බෙරිහන් දෙන්නෙ නැතුව.. Art උපාධි කාරයෝ 20000 හෙ රස්ස්ව්ට උපාධියකුත් කරලා තව තරග විභාග ලියන්න කැමති නැහැ කිව්වෙ.. තොට සිංහල තේරෙන්නෙ නැත්නම් comment නොකර හිටපන් බූරුවෝ..:)
     
    • Haha
    Reactions: Bitter Truth

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ

    තරග විභාග ලියන්න බැරිනම් ගෙදර ඉන්න කියපන් පොන්නයෝ 😛
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    තරග විභාග ලියන්න බැරිනම් ගෙදර ඉන්න කියපන් පොන්නයෝ 😛
    එතකොට ගිහින් පොඩි එවුන්ට උගන්වන්නේ තෝ ද 😛
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    එතකොට ගිහින් පොඩි එවුන්ට උගන්වන්නේ තෝ ද 😛
    තරග විභාග ලියන්න බය ඔය පොන්නයෝ කොහොමද ළමයින් ට උගන්වන්නේ 🤣
    උබ වගේම පිං බතලා ටිකක් 😛😛
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    තරග විභාග ලියන්න බය ඔය පොන්නයෝ කොහොමද ළමයින් ට උගන්වන්නේ 🤣
    උබ වගේම පිං බතලා ටිකක් 😛😛
    උපාධියක් කරලා එළියට එන්නේ තව තරග විභාග ලියන්නද පොන්ස්.. පුරප්පාඩු ඕන තරම් තියෙද්දී තරග විබාග ලියන්නෙ ලබ්බටද 😅
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෝඨා පත්වීම් දුන්න බහුතරය කලා බාහිර උපාධි කරපු අය. මම දන්න අය ඉන්නවා රීපීට් වෙවි ගොඩ දාගෙන අවුරුදු 40 ත් පෑන්නාට පස්සේ රස්සාව ලෑබුනේ.. එහෙම අය කෙලින්ම ස්කෝල වලට දෑම්මොත් නම් බඩු බනිස්. අනික දෑන් ඉන්ග්‍රීසි පුලුවන් ගුරුවරු බහුතරය වෙන රටවලට ගිහින්..
     
    Sen-lu

    Well-known member
  • වැරදි දෙට වැරදියි කියපන් JVP එකේ ලේ තැවරුණු කුණු රෙදි හෝදන්නේ නැතුව
    ඕනේ තරම් විඩීයෝ තියෙනවා ළාල් කාන්තාලා රාජ්‍යය සේවයට රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගන්න කියලා බලපෑම් කරන ඒවා දැක්කේ නැත්නම් කියන්න යාලුවා එකක් දෙකක් මෙතන අලාවන්නම් 🤣

    JVP එක තමා රටේ මුලින්ම Trend එකක් හැදුවේ උපාධියක් ගත්තා නම් ආණ්ඩුවෙන් රස්සාවක් දෙන්න ඕනේ කියලා . එහෙම කරපු JVP එක දැන් තොත්ත බබාල වගේ ටෝක් දෙනවා ලැජ්ජා නැතුව 🤣
    උඹ දැන් කියන්නෙ 3% උන් කියපුහින්ද ඔය රාජ්‍යය සේවය වැඩි කරා කියලද? අනේ නිකං පලයං බං යන්න මායම් නොදා. මිනිස්සු ආණ්ඩුවලට පාලන බලේ දෙන්නෙ එක එකාගෙ දේට නටන්න නෙවේනෙ.එහෙම බැලුවොත් ඒකෙනුත් පපේ ආණ්ඩු ෆේල්. මොකද උන්ට ප්‍රතිපත්ති නැතුවද ජෙප්පොංගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරල තියෙන්නෙ 😂.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,647
    2,146
    113
    උන්ව ගන්න තමයි හැදුවෙ
    උන්ට තරග විභාගක් එපාලූ
    කෙලින්ම ගන්න කියලා නඩු දාලා
    නඩුව පැත්තකින් තියලා ඔකූන්ව පොලිමට තිය ලා කණ පලාගෙන යන්න ඔනේ කොනක ඉදන්. හුත්තිගෙ පුතාලා. සේරම පිනටම කන්න බලන් ඉන්න හිගන කරියො
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    උඹ දැන් කියන්නෙ 3% උන් කියපුහින්ද ඔය රාජ්‍යය සේවය වැඩි කරා කියලද? අනේ නිකං පලයං බං යන්න මායම් නොදා. මිනිස්සු ආණ්ඩුවලට පාලන බලේ දෙන්නෙ එක එකාගෙ දේට නටන්න නෙවේනෙ.එහෙම බැලුවොත් ඒකෙනුත් පපේ ආණ්ඩු ෆේල්. මොකද උන්ට ප්‍රතිපත්ති නැතුවද ජෙප්පොංගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරල තියෙන්නෙ 😂.
    ජෙප්පෝ 89 යේ මුළු රටම වැහුවේ 3% ක් තිබිලා ද නැහැ නේ🤣
    JVP එක වගේ ත්‍රස්තවාදී සංවිධානයකට ආණ්ඩුවක ට බලපෑම් කරන්න ඡන්ද ඕනේ නැහැ 🤣
    1.මුලින්ම අපිට රස්සා දියවූ කියලා උද්ගෝෂනය කරනවා
    2. රස්සා දුන්නේ නැත්නම් ධනවාදී ආණ්ඩුක්‍රමය වෙනස් කරමු කියලා රස්සා විරහිත උපාධධාරීන් අල්ලාගෙන කැරලි ගහනවා 🤮

    JVP එකේ ලේ තැවරුණු අවස්ථාවාදී දේශපාලනය ගැන මොලේ තියෙන අයට නම් හොදට තේරෙනවා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පල්ලි වලට බෝම්බ ගහපු සක්කිලි 89 ගැන කතා කරනවා :lol::lol:

    තව එකෙක් කියනවා උපාදියක් තියෙනවා නම් රජෙ රස්සාවක් දෙන්න ට්‍රෙන්ඩ් හැදුවලු. අනේ හුත්තිගේ පුතෝ ඉගෙන ගෙන උපාදියක් ගත්තු එකෙක්ට රස්සාවක් නොදී.. තොපි වගේ මේකේ කුලියට හෑලි ලියන මයිනගේ පුක හෝදන හුත්තිගේ පුතාලාට දෙන්න කියලද කියන්නේ :rofl::rofl:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    Gen Z (2000n passe set eka mainly) unwa me wage jobs walata danna baa dena padi ekka :no:

    last year Maharagama Teaching School ekata English Medium teaching application 10 wath awilla na kiyala news ekake awaa. issara pora kagena enne bung.

    Next generation ekata teaching walata danna nam Salary ekake denna ona life style ekata match wenna, issara wage 30,40 kali walata nam kohomath amarui 2000n passe born unwa thiyganna teaching waladi
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ජෙප්පෝ 89 යේ මුළු රටම වැහුවේ 3% ක් තිබිලා ද නැහැ නේ🤣
    JVP එක වගේ ත්‍රස්තවාදී සංවිධානයකට ආණ්ඩුවක ට බලපෑම් කරන්න ඡන්ද ඕනේ නැහැ 🤣
    1.මුලින්ම අපිට රස්සා දියවූ කියලා උද්ගෝෂනය කරනවා
    2. රස්සා දුන්නේ නැත්නම් ධනවාදී ආණ්ඩුක්‍රමය වෙනස් කරමු කියලා රස්සා විරහිත උපාධධාරීන් අල්ලාගෙන කැරලි ගහනවා 🤮

    JVP එකේ ලේ තැවරුණු අවස්ථාවාදී දේශපාලනය ගැන මොලේ තියෙන අයට නම් හොදට තේරෙනවා
    ජෙප්පන්ටනෙ දැං ඔය රස්සා දීල තියෙන්නෙ 😂😂. අනේ ගොනෝ වැඩිපුරම රස්සා දෙන්නෙ ඡන්ද බලාගෙන පෝස්ටර් ගහන උන්ට. ඕක මේ මොකාගෙවත් බලපෑමට නෙවේ ඡන්ද ගුන්ඩු වලට කරන වැඩ. ෆේල් බව වහගන්න නිකං වැල් බයිල නොකිය ඉඳපං. ජෙප්පො ඔච්චර ජොබ් අරං දුන්න හින්ද වෙන්න ඇති උං තැපැල් ඡන්ද එහෙම කල්ල කුජීත වෙන්න පරදින්නෙ 😂😂.
     
    • Like
    Reactions: Bitter Truth

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,257
    34,894
    113
    පෞද්ගලික අංශයේ තැන් බලලා රජය ගානේ ට්‍රේන් කරලා . ඒවට දාන්න තිබුණා . ඕනෙ නම් ඒ ට්‍රේනින්ග් වෙන කාලේ පඩියක් හා අවුරුදු 5ක් යනකල් වැටුපෙන් කොටසක් රජය දරණවා වගේ දෙයක් කළා නම් ප්‍රයිවෙට් සෙක්ටර් එකත් කැමති වෙයි .

    කොහොමත් ඔය වගේ උන්ගෙ හැසිරීම ඔහොම තමයි . උන්ට හරි ක්‍රමයකට දෙයක් කරන්න බෑ . කොහොමත් මුන් ගත්තත් ඉතිං ළමයි විනාසයි .

    කැළණියේ GAQ ද මොකක්ද තියෙනව . ඕකෙන් තමයි පැටවු ගහනවා වගේ කට්ටිය එන්නෙ .
    දැන් 46000ක් යකෝ 22000 මුලින් දුන්නෙ
    බාහිර උපාධි සියල්ල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරක් දුන්නනම් හැම එකාම බාහිර කරන එකක් නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගෝඨා පත්වීම් දුන්න බහුතරය කලා බාහිර උපාධි කරපු අය. මම දන්න අය ඉන්නවා රීපීට් වෙවි ගොඩ දාගෙන අවුරුදු 40 ත් පෑන්නාට පස්සේ රස්සාව ලෑබුනේ.. එහෙම අය කෙලින්ම ස්කෝල වලට දෑම්මොත් නම් බඩු බනිස්. අනික දෑන් ඉන්ග්‍රීසි පුලුවන් ගුරුවරු බහුතරය වෙන රටවලට ගිහින්..
    un akamathi eka thamayi
    Mokada Exam eken subject wise ganne
    mun godak unta subject nalu ekayi nadu dala
    thiyenne nikan ganna kiyala
    ඔව් බන්.නාකි මයින DO උන්ව ගත්තෙත් පිං පත්වීම්නෙ.මුන් මේකත් පිනට ගන්න හදනව.

    Exam නැතුව පිනට ගන්න කියල නඩු දාල තියෙන්නෙ. :lol:
    Ow ban Mainayi gotayi gewanawa kiyalada
    balapanko ewath gewanne mahansi wela wada karana ekane
    maseta LKR23 billion nikan pinata denawa (Gotabatage set eka witharak baluwath)

    නඩුව පැත්තකින් තියලා ඔකූන්ව පොලිමට තිය ලා කණ පලාගෙන යන්න ඔනේ කොනක ඉදන්. හුත්තිගෙ පුතාලා. සේරම පිනටම කන්න බලන් ඉන්න හිගන කරියො
    Pasal tikath sanwardanaya karala ganiwi
    rata sanwardanaya kala wage
    බාහිර උපාධි සියල්ල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරක් දුන්නනම් හැම එකාම බාහිර කරන එකක් නෑ
    Eth oke sinhalane thiyenne subject ekak widiyata
    (godak un karanne )
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    ජෙප්පන්ටනෙ දැං ඔය රස්සා දීල තියෙන්නෙ 😂😂. අනේ ගොනෝ වැඩිපුරම රස්සා දෙන්නෙ ඡන්ද බලාගෙන පෝස්ටර් ගහන උන්ට. ඕක මේ මොකාගෙවත් බලපෑමට නෙවේ ඡන්ද ගුන්ඩු වලට කරන වැඩ. ෆේල් බව වහගන්න නිකං වැල් බයිල නොකිය ඉඳපං. ජෙප්පො ඔච්චර ජොබ් අරං දුන්න හින්ද වෙන්න ඇති උං තැපැල් ඡන්ද එහෙම කල්ල කුජීත වෙන්න පරදින්නෙ 😂😂.
    රැකියා විරහිත උපාධි දාරින්ට කවදාවත් එහෙම තෝරාගෙන රස්සා දීලා නැහැ බං 🤣
    නොදන්න දේවල් කථා නොකර හිටපන්
     
    Sen-lu

    Well-known member
  • රැකියා විරහිත උපාධි දාරින්ට කවදාවත් එහෙම තෝරාගෙන රස්සා දීලා නැහැ බං 🤣
    නොදන්න දේවල් කථා නොකර හිටපන්
    නැට්ට පාගගන්නෙb නැතුව ඉඳපං. මේ කතා කරන්නෙ පොදුවේ රජයේ පිං පඩි කාරයෝ ගැන. වැඩිපුර ඕවගෙ ඉන්නෙ උපාධිකාරයෝ නෙවේනෙ
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth