පාසල් පද්ධතිය කඩා වැටීමට ආසන්නයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    නැට්ට පාගගන්නෙb නැතුව ඉඳපං. මේ කතා කරන්නෙ පොදුවේ රජයේ පිං පඩි කාරයෝ ගැන. වැඩිපුර ඕවගෙ ඉන්නෙ උපාධිකාරයෝ නෙවේනෙ
    යන්නේ කොහෙද මල්ලේ පොල්🤣
    මේ Thread එකේ මම කථා කරේ අලුතෙන් සංවර්ධන නිලධාරීන් විදියට ගත්ත උපාධිධාරීන් ගැන😛

    අර ලක්ෂයක් ගත්තේ සංවර්ධන නිලධාරීන් කියලා ඒ අය ගන්න පුළුවන් නේ Training කරලා
     
    • Like
    Reactions: sakuntha1996

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ හු&&ට වැඩක් නෑ බන් කියලා. දැන් බල්න් ඉන්නවා රනිල් මේක සිංගප්පූරුවක් කරන කල්. ගොන් හැත්ත
     
    • Like
    Reactions: sakuntha1996

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඉස්කෝලවල ගුරු හිඟයක් තියෙනවා කියමුකෝ. ඒ වුනාට හොයලා බැලුවොත් සමහර ඉස්කෝලවලම ගුරු අතිරික්තයකුත් තියෙනවා නේද? ඉස්කෝලවල කාල සටහන් හරියට හැදුවොත් ඔය ගොඩක් සෙල්ලම් එලියට එනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉස්කෝලවල ගුරු හිඟයක් තියෙනවා කියමුකෝ. ඒ වුනාට හොයලා බැලුවොත් සමහර ඉස්කෝලවලම ගුරු අතිරික්තයකුත් තියෙනවා නේද? ඉස්කෝලවල කාල සටහන් හරියට හැදුවොත් ඔය ගොඩක් සෙල්ලම් එලියට එනවා.
    English/Sience/Maths/It/Technology thamai naththe.. anik subjects godaka excess innava. Oya subects valath lokuma school vala vadipura athi. Hebei dan nan sure na. Ape batch vala hitapu aya ehema sahenna rata giya nisa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    English/Sience/Maths/It/Technology thamai naththe.. anik subjects godaka excess innava. Oya subects valath lokuma school vala vadipura athi. Hebei dan nan sure na. Ape batch vala hitapu aya ehema sahenna rata giya nisa.
    Anith subject hugak ewa ona kenekta karanna puluwan kiyala ne kiyanne.. ekai seen eka. mama hithanne na teachers la extra innawa kiyala kisima iskoleka .. dan english puluwan hama eka rata yanawa ban. doka lata nurselata wada lesi teachers lata yana eka
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Anith subject hugak ewa ona kenekta karanna puluwan kiyala ne kiyanne.. ekai seen eka. mama hithanne na teachers la extra innawa kiyala kisima iskoleka .. dan english puluwan hama eka rata yanawa ban. doka lata nurselata wada lesi teachers lata yana eka
    Ape ammath teacher mchn.. arts commerce vadipura athi loku school vala. Teacherslata yanna lesi thamai. Godak suddo teaching enne na salary madi nisa. Hebei language eka supiriyatama one. Ielts 7-8 vage one aduma. Post graduate diploma or higher one. Nathuva be. Bed one naththan.