පාසල් පෙළ පොත් මිලදී ගන්න තැනක්?

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    පිටස්තර කෙනෙකුට ලේසියෙන්ම පාසල් පොත් ගන්න ක්‍රමය මොකද්ද? Ministry of Education book shop එකෙන් ගන්න පුළුවන් කියල දැක්ක. පොත් දෙක තුනක් ගන්න ඉසුරුපායට එන එක කොළඹින් පිට කෙනෙකුට ලෙසි දෙයක් නෙමෙයි. ස්ටොක් තියෙනවද කියලා දැනගන්න බැරි නම් ගමන අපරාදෙ.

    මේ තියෙන්නේ මෙයාලගෙ online store එකේ තත්ත්වය.
    http://www.edupub.gov.lk/OnlineShopping.php
     
    • Like
    Reactions: kinkon and batwise