♥-Aurora-♥;18545964 said:thawa hoda hoda katha ahanna thiyei anagathe.. me parampara wala pataw loku wenakota ehema![]()






දෙමව්පියන්ගේ වැරැද්ද !
දෙමව්පියන්ගෙත් වැරද්දක් තියෙනවා තමන්ගේ ලමයව පාලනය කර ගන්න බැරි එකට එත් ඉතින් මේ වෙසියොන්ට තියෙන මදන කුලප්පුවට ඒ මිනිස්සුන්ටත් කරන්න දෙයක් නැතුව ඇති



මේවට උත්තර දීලත් බැහැ නොදීත් බැහැ.මොකද උත්තර දුන්නොත් අපේ අහිංසක දෙමව්පියෝ නිකන් බැනුම් අහනවා උත්තර නොදුන්නොත් ඉස්සරහට අපේ ළමයෙක්වත් අඩු ගානේ හදා ගන්න බැරි වෙන්න තත්වයක් දැන් ලංකාවේ තියෙන්නේ යකෝ අපි පොඩි කාලේ අපේ අම්ම තාත්ත අපිට ගැහුව විදියට පොලිසි ගියා නම් අපේ අම්මයි තාත්තයි තාම හිරේ.එහෙම ගහලා බැනලා හදපු නිසා තමයි අද අපි මේ වගේ කාටවත් බය නැතුව මේ සමාජයේ ඉන්නේ,මේ දීලා තියෙන ආදර්ශය නම් සෑහෙන්න වැරදි දෙයක් ඕකට සමහර වෙලාවට අපේ වැඩිහිටියනුත් වග කියන්න ඕනේ මොකද ඉස්කෝලෙක සර් කෙනෙක් ළමය්ක්ට ගැහුවම උනත් ඔය අම්මලාම තමයි රෙද්ද උස්සගෙන පොලිසි යන්නේ අපේ ගුරුවරු උනත් අපිට ගැහුවේ හදන්න දැන් ගුරුවරු උනත් එහෙමයි.ඒ වගේ දෙයක් කලාම දැන් ඉන්න උන් හිතන්නේ අම්මා තාත්තා ගැහුවත් පොලිසි යන එක හරි කියලා.අන්තිමට කියන්න තියෙන්නේ අනේ මේ වේසි හැදුවට වැඩ ඒ තාත්තා සරමේ පිහිද ගත්තා නම් හොදයි කියලා තමා(දැන් මානව හිමිකම් කවුන්සිලේ අය මෙතන මට රෙද්ද උස්සගෙන එන්න එපා.මම කිව්වේ මගේ මතය)
Siraa kathawa.
lankawe guu media btw kella 100% wesiyek amma thaththata wiruddawa karapu wade eth Facebook onada ban porn balanna lol lankawe medialankawe guu media btw kella 100% wesiyek amma thaththata wiruddawa karapu wade eth Facebook onada ban porn balanna lol lankawe media





porn බලන එක ගැන නෙවෙයි ඔතන කියල තියෙන්නේ .. chat එකේ ෆොටෝස් මාරු කරගන්න එක ගැන මම හිතන්නේ .. ලංකාවේ ඉන්න සමහර අසහන කාරයෝ හින්ද මුළු පිරිමි නමම කැත වෙලා තියෙන්නේ ෆේස්බුක් එකේ මම හිතන විදිහට ..
බොරු නං කෙල්ලෙක් ගේ account එකකින් FB ලොග් වෙලා බලන්න දවසකට මැසේජ් කීයක් එනවද කියල කෙල්ලෙක් ට එක එකාගේ අහවල් එකේ පොටෝ දාල
ඒව ගැන දැනුවත් වෙලා නැති .... දෙමව්පියන්ගෙන් නිවැරදි මග පෙන්වීමක් ලැබිල නැති සමහර කෙල්ලෝ ඕවට අහු වෙනවා ..![]()
අනේ මන්දා ඉතිං .මෙව්වාට හරිම උත්තරේ දෙන්නත් පුළුවන් .ඒත් ඉතිං මොකක්ද වගේ මෙයා . නැහැ ඉතිං වෙන මොකක්වත් හින්දා නෙමේ .මේ ෆේස්බුක් එකෙයි එළකිරියේයි සමහරක් ඉතිං මෙන්න මෙහෙමනේ කියන්නේ අපි හරි උත්තරේ දෙනකොට .
"ඒ කෙල්ල ෆේබුක් ගියහම උඹලාට මොකෝ .ඒක එකිගේ නිදහස. තොපි කුහකයෝ වෙන්නේ නැතුව හිටහන් "
"සංස්කෘතිය ගැන උපදෙස් දෙන මහ ලොකු අයියලා පෝයට පන්සල් යනවද දන්නේත් නැහැ .සිල් රකින උන් වගේ කතාව"
"උඹලාට තියෙන්නේ ලිංගික ඉරිසියාව .හීනමානය"
ඉතිං ආයුබෝවන්ඩ මෙව්වාට ඉතිං මම උත්තර දෙන එක හරි මදිවගේ නොවැ හිටං .








