පාසල් සිසුවියන් 13ක් පානදුර රෝහලට..🚑🚨

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,264
    47,112
    113
    මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් කිසියම් රසායනික ද්‍රව්‍යයක් ශ්වසනය වී පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    සිසුවියන් 13 දෙනෙකු රෝහලගත් කර ඇති බව සඳහන්වන අතර, ඔවුන් පාසලේ රසායනාගාර පරීක්ෂණයකදී මෙම සිද්ධියට මුහුණපා ඇත.

    කෙසේ නමුත් රෝහල් ගත කර ඇති සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.
     
    • Wow
    Reactions: scurvy