පාසල් හෙට නිවාඩු

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    පාසල් හෙට නිවාඩු

    දිවයිනේ සියලූ පාසල් හෙට දිනයේ වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.
    උපුටාගැනීම : හිරු නිවුස්
     
    • Like
    Reactions: sakila kavindu

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Yako Podi eunne me ekakiriye inne 99% kam :angry: :baffled:

    Habai Dana Post :lol:

    එහෙම තමා යකාේ :dull: :dull:
    පාෙඩියි කියල අසාධාරණ වලට හඩ නගන්නැතුව කට වහං ඉන්න කියලද කියන්නෙ ? :baffled: :baffled: