පාසල්_කාලය වසරකින් අඩු වෙයි?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අරාබි රටවල හුගක් ලමයි අවුරුදු දහයෙන් ඉස්කෝලේට ඇතුල් වෙන්නේ. යන්නෙත් යලට මහට.අවුරුදු 16 වෙනකොට අස් වෙනවා.:)
 
djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ජේමිස්බන්ඩා007;21981930 said:
    හොද වැඩක් ..අන්තරෙ උන් එයිද දන්නෙ නැ මෙකටත් රෙද්ද උස්සන් නිදහස් අධ්‍යපනය කප්පාදු කරනවා කියාගෙන

    meka nam honda deyak! lamainge kaalaya nasthi karanna honda naha

    :yes:

    good decision. puluwannam ugannana subject pawa adu wenna one. mage personal idea eka nam religion eka ugannana ekath school eken remove karanna one. karala OL walata "Mandatory subject ekak karanna one" ethakota okkomata dahampasal yanna wei. one nam 80% attendance balanna puluwan. idea ekak witharai.

    thawa sport ekak karana eka mandatory karanna one. ewa karanne nethi un Arts, dancing or music karanna one.

    ඔව් බං. ඉස්කෝලෙ බුද්ධාගම උගන්වන එකනම් මෙලෝ රහක් නෑ. ගොඩක් වෙලාවට සිංහල උගන්නන්න සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි තමයි subject එකට දාන්නෙ. සමහරුන්ට බුද්ධාගම ගැන තියෙන අවබෝධය ගොඩක් අඩුයි. දහම් පාසල් අනිවාර්ය කලා ම, පොඩි කාලේ ඉදන්ම පන්සල් යන්නත් පුරුදු වෙනවා. තව බුද්ධාගම විෂය නිර්දේශයෙන් කවි පාඩම් කරවන ඒව අඩු කරල, ගැබුරු ධර්ම කාරණා එකතු කරන්න ඕන. පන්සිල් පද 5 කටපාඩමින් ගිරව් වගේ කියන්න පුළුවන් උනාට, එක් එක් සිල්පදය සවිස්තරාත්මක අවබෝධයක් නෑ ගොඩක් එවුන්ට(මාත් ඇතුලුව). තුන්වන සිල් පදය ගැන ගොඩක් thread වැටිල තිබුණ. ඒවයි reply ටික කියෙව්ව නම්, දැනගන්න තිබුන දහම් දැනුමේ තරම.:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒක නං හොද වැඩක්..
    එක අවුරුද්දක් අඩු කරන එක මහ ලොකු දේකුත් නෙමෙයි සෑහෙන්න කාලෙ ඉතුරු වෙන වැඩක් ඒක..
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :yes:

    ඔව් බං. ඉස්කෝලෙ බුද්ධාගම උගන්වන එකනම් මෙලෝ රහක් නෑ. ගොඩක් වෙලාවට සිංහල උගන්නන්න සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි තමයි subject එකට දාන්නෙ. සමහරුන්ට බුද්ධාගම ගැන තියෙන අවබෝධය ගොඩක් අඩුයි. දහම් පාසල් අනිවාර්ය කලා ම, පොඩි කාලේ ඉදන්ම පන්සල් යන්නත් පුරුදු වෙනවා. තව බුද්ධාගම විෂය නිර්දේශයෙන් කවි පාඩම් කරවන ඒව අඩු කරල, ගැබුරු ධර්ම කාරණා එකතු කරන්න ඕන. පන්සිල් පද 5 කටපාඩමින් ගිරව් වගේ කියන්න පුළුවන් උනාට, එක් එක් සිල්පදය සවිස්තරාත්මක අවබෝධයක් නෑ ගොඩක් එවුන්ට(මාත් ඇතුලුව). තුන්වන සිල් පදය ගැන ගොඩක් thread වැටිල තිබුණ. ඒවයි reply ටික කියෙව්ව නම්, දැනගන්න තිබුන දහම් දැනුමේ තරම.:(

    hebei uba hithanawada oya wede karanna giyoth mehe mona weida kiyala. sasane winasa karana hamuruduwo relama form wenawa political gain ganna. itin karanna be