පාසල්_ප්‍රේමය

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    8 waseredi palaweni eka set une. Ekige amma kohoma hari denagatta scene eka. Eeta passe mawa hambenna awa. Oluwa atha gala puthe owa igenagena iwara wenakan nawaththanna kiwa. Eth eka digatama giya. Ol walata masa 3k withra thiyeddi ape gedaratath wede mattu. Ethanin eka newathuna. Ol iwara wela masa 3k 4k yaddi ekita wena kollek set una. Eki porath ekkama settle una. Mn al iwara wenkn wena ekakta try kale ne eeta passe. Al iwara wela masa 2k withra yaddi matath wena ekak set una. Ekath wedi kalayak thibbe ne. Thaama itn keli maru kara kara innwa. Denmama mrry krnna idea ekakuth ne
     

    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    හෙන ජේදයක් ටයිප් කරා. පෝස්ට් කරන්න හදනකොට ටෝකන් එක්ස්පයර් ලු. අපරාදේ
     

    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    කෙටියෙන් කියන්නං. පාසල් පෙමක් තිබුනේ නැත. ක්‍රෂ් පමණයි. අපේ ඉස්කෝලේ රෙද්දක් ඇදන් පස්සෙන් යන්න හරි පෙනුමක් තිබුන කෙල්ලෝ හිටියේ නෑ බන්. හිටිය 2-3 බුක් කරලා. නැත්තන් චරිතේ අවුල්. චරිතේ කොච්චර අවුල්ද කියනවනං පිට උන් එක්ක ඉස්කෝලේ ඇතුලේ හෙළුවෙන් ඉදලා අහු උන කෙල්ලෝ හිටියේ.
    5 වසරේදී දෙරණ ලිට්ල්ස්ටාර් උන කෙල්ල හිටියේ අපේ පන්තියේ. මගේ පලවෙනි ක්‍රෂ් එක. ඒකිව අවුරුදු 10 කට පස්සෙද කොහෙද ඊයේ දැක්කා බස් එකෙන් බහිනකොට. 8 වසරේදී කෙල්ලෙක් පස්සෙන් ගියා. එකී 5 දී අපේ ඉස්කෝලේ ඉදලා ඉදලා ශිශ්ශත්වෙන් වෙන එකකට ගිය කෙල්ලෙක්. මෙකි ඒ දවස් වල වැඩිය නෝට් නෑ. මෙකි පස්සේ සුදු වෙලා ලස්සන වෙලා කියහන්කෝ. මන් ඒකිව නෙමේ ඒකි මාව ටෝක් කරා කිව්වොත් නිවැරදි. පස්සේ එකත් හරි ගියේ නෑ. මොනවා උනාද දන්නෙත් නා එකට. ගිය සතියේ එකිත් බැදලා කියලා ආරංචියක් ආවා. පස්සේ al පන්තියකට ආව කෙල්ලෙක් ටෝක් කරා. එකත් සෙට් වෙන්න ඔන්න මෙන්න තිබිලා මාව දාලා වෙන එකෙක් සෙට් කරගෙන ෆොරෙවර් ටුගෙදර් පෝස්ට් ෆ්බ් එකේ දදා ඉදලා අවුරුද්දෙන් බුට් කාලා ජිවිතේ අනිත්‍ය තේරුම් අරන් බැංකුවක වැඩ.:rofl: මටත් දැන් හැම අතින්ම හොද කෙල්ලෙක් ඉන්නවා
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    යාළුවෙලා නම් නෑ.. ට්‍රයි කරලා නම් තියෙනවා හැට හුටහමාරක්.. එකක්වත් කැමති වුනේ නෑ... 5 ශිෂයත්වේ ..(බලනවා විතරයි)..
    ඉස්කෝලේ ගිය වෑන් එකේ.. ඔ/ල අ/ල පන්තිවල ..ඊටපස්සේ වැඩට යනකොට බස් එකේ කෝච්චියේ... අනේ මන්ද..හීන මැව්වා.. එකක්වත් හරි ගියේ නෑ..
    ලියනවනම් පොතක් ලියන්න පුළුවන්.. අන්තිමේදී යහළුවෙක්ගේ මුහුණු පොතේ හිටපු කෙල්ලෙක් නිකන්ම සෙට් වෙලා.. මාස 06 ආශ්‍රය කරලා.. බැන්දා.. අවුලක් නම් නෑ.. හැබැයි එහෙමට කියල දේකුත් නෑ.. දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.. ජීවිතය ගගක් වගේ ගලාගෙන යනවා. ගල් මුල් වල හැපී හැපී ..පෙන නැගී නැගී ..බොර වේවි... ඔහොම තමයි.. අර කලින් කිව්ව කැලිවල(නම් දන්න අය) අදටත් මුහුනුපොතේ හොයාගෙන ඉදල හිටලා බලනවා. :yes:

    Vqi7wQ5.jpg
    [/IMG]

    මේ ඉන්නේ මම ජිවිත කාලෙටම වැඩියෙන්ම ආදරේ කරපු/කරන කෑල්ල..මුහුණේ 1/2 වැහුවේ.. මේකිව අදුර කවුරුහරි මේකේ ඉන්න පුළුවන් නිසා. මම මුලින්ම මේකිව දැක්කේ 10 වසරේදී විතර. එතකොට කොල්ලෙක් ඉන්නවා, මට වඩා මගේ යාළුවා එක්කයි ෆිට්. කොහොම කොහොමෙන් හරි හිතින් විතරක් ලව් කරලා සා /පෙ ඉවර වුනාට පස්සේ.. අයෙත් දැක්කේ 2005 දී විතර.. එකත් අර කලින් කිව්ව යාළුවා නිසා. එතකොට කලින් යාලු වෙලා හිටපු එකා සපත්තුව තියල ඇමෙරිකා පැනල. මේකී උ ගැනම හීන මව මව ඉන්නවා. අනේ ඉතින් මමත් හූල්ල හූල්ල ඉන්නවා. ටික කාලයක් යනකොට ...සතියකට සැහෙන්න වරක් මගෙත් එක්ක චැට්/කෝල් කරනවා ..හැබැයි ඒ මට ආදරේට නෙමෙයි..ඒකිගේ දුක ප්‍රශ්න කියන්න.. මමත් ගොනා වගේ අහගෙන ඉන්නවා.. ඒ වෙනකොට එකී open university එකේ ඩිග්‍රී එකක් කරනවා.. 2-3 කොල්ලත් ඉවරයි(හැබැයි මට ෂුවර් ඒකී නරක වැඩක් කරගෙන නෑ) ඔව් වෙනකොට මම කොහොමද ඒකිට කියන්නේ මම කැමතියි කියල ... හැබැයි මම විහිළුවෙන් වගේ අහනවා අපි බදිමුද කියල ..? උත්තරය "කරත්තෙටද ?" (මාව විහිළුවක් වෙලා) තරහත් වෙනවා..අයෙත් යාලු වෙනවා..මගේ යාළුවගේ කීමට(ඔහොම හිටපන් ඕකි උබට කැමති කියනවා ෂුවර්) මම ඉවසගෙන ඉන්නවා.ඒකිගේ පොඩි පොඩි වැඩත් කරනවා(හරි මෝඩයි නේද ) ..කොහොම කොහොමෙන් හරි.. මගේ ජිවිතේ තිබුන ප්‍රශ්නත් එක්ක ..මට ඉහත කියපු විවාහය කරගන්නවා. ඒකිත් මගුලට එනවා. ... බැදලා අවුරුදු 1 විතර ගියාට පස්සේ චැටකට සෙට් වෙනවා මුහුණු පොතේ ... එවෙලේ ඉතින් අර පරණ විදිහට විහිලු නැතිව කතා කරන වෙලාවක තමයි මම ඒකිට මගේ හිතේ තියෙන දේ කිව්වේ ...උත්තරය "ළමයෙක් එහෙම ලැබුනට පස්සේ එපැයි කියන්න" මම පරාදයි.. දැන් එකී දන්නවා මම ඒකිට කැමැත්තෙන් ඉන්නවා කියල..හැබැයි කිසිම බුරුලක් නෑ.. මගෙත් එහම බලාපොරොත්තුවක් නෑ.. (එවෙලේ මට තේරුණා..ඒ කලේ ඉදන් මම කියපු දේවල වලින් ඒකිට තේරිලා තියෙනවා මම කැමැත්තෙන් හිටිය කියල ...හැබැයි ඒකිගේ හිතේ මගේ ගැන එහෙම දෙයක් තිබිල නෑ..) ටික කාලයක් ගිහින් එකී එක පාරටම අතුරුදහන්.. ගිය අවුරුද්දේ එක පාරටම අයෙත් මතු වුන මුහුණු පොතෙන්.. මෙකි ඔසී ගිහින් ...තාම තනිකඩයි.. හනේ හපොයි.. දැන් වැඩිය කතාවට එන්නේ නෑ.... හැබැයි තවමත් මම ඒකිට ආදරෙයි.. <3
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    10 දි තමා සෙට් උනේ. එතකන් එක එක එවට ඇහ දදා හිටියට අහන්ඩ ගියේ නැ. 10දි අහුවම මුලින් කැමති නැ කිව. අත ඇරියේ නැ.පස්සෙන්ම ගියා. පස්සේ මගෙ වදේට කැමති උනා.එයා වෙන ස්කොලෙක එකම ටවුන් එකේ. අපි දෙන්නම යන්නේ එකම කොච්චියෙ.එකම ටියුසන් වලට ගියේ. ඒ ල් කරෙත් එකට. ඖරුඩු 10ක් ලව් කරා.දැන් මගේ වයිෆ් අපි දෙන්නට පොඩි කොල්ලෙකුත් ඉන්නව දැන්.

    කතාවේ සරශය කිවේ. ඔයිට වඩා ගොඩක් කෙස් උනා. ඔක්කොම ලියන්ඩ කම්මලි:P

    :love:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    9වසරේ ඉදන් පස්සෙන් ගිහින් 10 වසරේ දී යාළුවුනා සා.පේ ඉවර වුනත් එක්කම ඉවර වුනා..ඕකයි ෆස්ට් ලව් එකේ විස්තර
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    Paase mkd une



    පස්සේ මොකද උනේ?
    ඒ ටිකත් කියමු.

    පළවෙනි පාර විභාගෙ පාස්(එයත් පාස්). Applied science යන්ඩ වගේ පුලුවන්.
    දෙවෙනි පාරත් කරා. කියන්ඩ කනගාටුයි. Engineering යන්ඩ result මදි.:(
    හැබැයි Software Engineer කෙනෙක් විදියට එලියට එන්ඩ පුලුවන් හොඳම Course එකක්ට මාව Select උනා.
    මේ වෙද්දිත් මම අර කෙල්ලට තනියම Love. කෙල්ල දැකෙත් නෑ Exam දවසෙන් පස්සෙ.:(
    කෙල්ලගෙ හොඳම යාලුව මගෙ හොද යාලුවෙක්.
    මම එයාගෙ මාර්ගෙන් කෙල්ල ගැන විස්තර ටිකක් හොයල බැලුවා. එයා දනන් තරමින් තවම singleලු.:D
    හැබැයි තුන්වෙනි පාර AL ලිය්නවලු.
    එයාගෙ Exam ඉවර උනම මම කැමැත්ත ඇහැව්වා.
    මාසෙකට විතර පස්සෙ හා කිව්වා.
    ඊට පස්සෙ අවුරුද්දෙ එයා වෙන Campus එකකට ගියා.
    ඉට පස්සෙ අවුරුදු 6කින් විතර අපි බැන්දා.
    තවම බැඳල වැඩි කාලයක් නෑ Prens.
    ඕක තමයි ඉතින් සාරාන්ශය.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,884
    8,650
    113
    In Your Heart
    OL karaddi mama yalu une masa 2k wage try karala ahuwe .a love eka thama thama thiyenne.Dan apita podi babekuth innawa. Hari thiranayak ganna puluwan nam lesiyakata waradin na . Mama hondata hoyala balala mata galapena nisai try kare family background pawa apita gelapenawa so a kale indan ma no prob.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ;) ලස්සන මතක ගොඩක් තිබුන කාලයක් ඔය, OL කරලා නිවාඩු කාලෙ english course එකක් කරා Minco english academy එකේ, ඕක මාස 2යි school එක ඇතුලෙම නැවතිලා කරන්න තිබ්බෙ, ගෙදර එන්න දෙන්නෙ නෑ course එක එවර වෙනකම්, ඕකට ඉතින් රට වටෙන්ම කොල්ලො කෙල්ලො එනව :yes: මගේ batch එකේ හිටියෙ ඔක්කොම අක්කලා විතරයි, ඒ එක්කම junior batch එකක් ගත්තා, :love: ඒකෙදි තමයි ඔය කෙල්ල සෙට් වුනේ :D ඒකිත් අපේ වයසෙමයි. කොන්ඩෙ දිග ලස්සන සුදු ස්කිනී කෙල්ලෙක්. ලස්සනට නටන්න එහෙම පුලුවන්. මින්කො එකේ තිබ්බා minco mentor කියල program එකක්, ඕකෙදි වෙන්නෙ අලුතෙන් batch එකක් ආවම උන්ට දෙනවා පරන senior batch එකේ senior කෙනෙක් one day companion කෙනෙක් විදියට. අපිට හම්බෙන අලුතෙන් ආපු එකාට හෝ එකීට academy එකේ program එක වෙන හැටි සහ හොස්ටල් කොහෙද තියෙන්නෙ, කන්න එන්න ඕන වෙලාවල් එහෙම, study room එක කොහෙද තියෙන්නෙ වගේ ගයිඩ් එකක් දෙන්න තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන් :D මට සෙට් වුනේ ඔය කෙල්ල. :D මම ඉතින් ලස්සන හිනාවක් දාලා හේයි අයි ඈම් කසුන් කියල පටන් අරගෙන ඒකිව mentor tour එක එක්කරගෙන ගියා academy එක වටේ :lol: ටික වෙලාවක් යද්දි තමා මීටර් වුනේ මේකිත් මාතරමයි :lol: අපේ සහෝදර පාසලේ :D මම රාහුලේ මේකි සුජාතේ :rofl: අම්මෙහ් එතන ඉදන් මං එක්ක මේකි පුදුම විදියට සෙට් වුනා(යාලු ෆිට් එකට) :yes: කොහොමහරි ඉතින් මගේ අන්තිම මාසෙනෙහ්, ලස්සන මතක ගොඩක් එක්ක මගේ course එක එවර වෙලා මට එන්නවුනා ඒකි එහෙ දාලා, එන්න ටික දවසකට කලින් මගේ auto එක දුන්නා ඒකිටත් ලියන්න(autography bookඑක), මේකි ඒක හොස්ටල් එකේ රැයක් තියාගෙන ලස්සන ගොඩාක් දේවල් ලියල තිබ්බා :love: ගෙදර ඇවිත් කියවද්දි පට්ට දුකයි ඉතින් :love: assignments එහෙම කරද්දි මං ඒකිට දුන්න සප් එක ගැන, එක පිගානේ ලන්ච් එක ගත්තු දේවල් ගැන :D දවසක් රෑ minco එකේ තාප්පෙන් හොරාට මමයි මගේ යාලුවෙකුයි එලියට පැනලා ආප්ප ගෙනත් ඔක්කොම එක්ක බෙදන් කාපු සීන් ගැන එහෙම :D:love: තව ගොඩක් ගොඩක් දේවල් ලස්සනට ලියල තිබ්බා, ඒ එක්කම ඒකිගෙ ගෙදර ඇඩ්‍රස් එකත් එක්ක ලෑන්ඩ් ලයින් number එකත් යටින් පොඩියට ලියල තිබ්බා අනිවා අමතක නොකර කෝල් කරන්න කියල :D:love: මොකද ඔය කාලෙ handphone එහෙම තිබ්බෙ නෑ නෙහ් අපිට දැන් ඉන්න OL පොඩි උන්ට වගේ :yes: කොහොමහරි ඔය යාලුකම තිබ්බා සෑහෙන කලක්, අන්තිමේ මම SLIIT ගියා, එයාව ඉදල හිටලා අම්මා එක්ක town එකේදි එහෙම හම්බෙලා කතාබහ කරල තියෙනවා :yes: දැන්නම් කොයි ලෝකෙක ඉනන්වද දන්නෙ නෑ :no: ආයෙ දවසක එයාව කොහේදි හරි මගකදී මුන ගැහෙයි කියල හිතනවා :yes::love:

    ඇයි උඹ ඇහුවෙ නැත්තේ.
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    OL karaddi mama yalu une masa 2k wage try karala ahuwe .a love eka thama thama thiyenne.Dan apita podi babekuth innawa. Hari thiranayak ganna puluwan nam lesiyakata waradin na . Mama hondata hoyala balala mata galapena nisai try kare family background pawa apita gelapenawa so a kale indan ma no prob.

    GOOD LUK MACHAN
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    kohuwala sakya yana kale A/L walata. ape gewal kittiuwa nisa math ekka fit eke hitiya, kohomahari hite tiyan idala kalin dawase gedara yanakota ahuwa. pahuwada ude kamatta dunna.

    oke party eka one kiyala kollo tika ekka gihin dehiwala beach eke bila class awith class eke nondi una. hawasa gedara yanakota kella kiwwa "mama oya ohoma kenek kiyala hituwe na, mama ude kiyapu eka amataka karanna mama oyata kamati na kiyala"

    onna oka tama mage 1st love eka. kella badala dan lamai 3 innawa. :P:P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    kohuwala sakya yana kale A/L walata. ape gewal kittiuwa nisa math ekka fit eke hitiya, kohomahari hite tiyan idala kalin dawase gedara yanakota ahuwa. pahuwada ude kamatta dunna.

    oke party eka one kiyala kollo tika ekka gihin dehiwala beach eke bila class awith class eke nondi una. hawasa gedara yanakota kella kiwwa "mama oya ohoma kenek kiyala hituwe na, mama ude kiyapu eka amataka karanna mama oyata kamati na kiyala"

    onna oka tama mage 1st love eka. kella badala dan lamai 3 innawa. :P:P
    අපොයි..1 day love
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඇයි උඹ ඇහුවෙ නැත්තේ.

    :sorry: ඒ කාලෙ දැන් වගේ ගටක් නෑ මචන් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න :dull: තිබුන යාලුකමත් නැති වෙයි කියන බය තමයි ලොකුවටම තිබ්බේ. (friendzoneඑකේ විපාක තමයි) :baffled: ඔක්කොටම හපන් මන් එක්ක හිටපු යාලුවා :rolleyes: උ හැමතිස්සෙම කිවුවේ අනිවා ඒකි උබත් එක්ක තරහ වෙයි, යාලුකමත් නැති වෙයි තෝ ගිහින් කැමැත්ත ඇහුවට පස්සෙ කියලා :frown: ඉතින් කිසිම Go එකක් තිබ්බෙත් නෑ වැඩේට. සමහර දවස්වලට ඒකිම අපේ ගෙදරට කෝල් කරනවා මගෙන් කිසිම සද්දයක් නැති වුනාම :sorry: මම බඩුව වගේ හිටියා මිසක් කැමැත්ත අහන්න කොන්දක් තිබ්බෙ නෑ මචන්. ගට හිතට අරන් ඒකිගෙන් කැමැතිද කියල අහන්න යන හැම වෙලේම එක්කො පපුව ඩිග් ඩිග් ගානවා, හුස්ම ගන්න බැරි සීන් එකක් වෙනවා, දාඩිය දානවා :lol::(:sorry: අපරාදෙ ඉතින්.. :rolleyes: දැන්නම් බැදලද දන්නෙත් නෑ :dull: