පාසල්_වසයි

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Gon ponz news balapan. 😂


    අපි ඉස්කෝලේ යන කාලේ මෙහෙම නිවාඩු දුන්නේ නෑ, බලන්න මේවයේ කැත ඊයා..., අම්මපා ...මේවා ළමයින්ගේ අධ්‍යාපනය විනාශ කරන්න රජය කරන කුමන්ත්‍රණ- - - > ඊළඟට JVP සහෝදරවරු මෙහෙම කියාවිද?:dull: :dull: :dull: :) :D:lol::rofl::rofl::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    may 1st wenakan niwadu denna yanne

    ලංකාවෙ මාස තුන හතරකට කලිං කොරෝන හැදිල මැරුණ කෙනා වගේ ඒකත් කියපං international media වල තිබ්බෙ කියල :rofl: source එකක් දීපං
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Gon ponz news balapan. 😂

    ඉස්කෝල වහලා රටේ ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා

    මෙහෙම කියන්නේ අනුර කුමාර සහෝදරයා

    ලපය දැන් කට හදන ගමන් ලූ ඉන්නේ:lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    88423257_1336935516495352_1352033173382365184_o.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දිවයිනේ සියලු පාසල් 26 තෙක් වසා තැබේ..



    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා


    HTML:
    http://nethnews.lk/article/75202?fbclid=IwAR2hv4LoB26jMldxJYDYHwkdTemMT9FEnE-0R3sCKYn-9xvUiZlBoNv15yQ

    මචං දැන් මේක අර්ලි ප්‍රිකෝශන් ඇක්ශන් එකක් නෙමෙයිද, පක්ශග්‍රාහී නොවී කියපන්කො. දැන් කියන්න එපා එන්න ඉඩ ඇරල වහනව කියල...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපි ඉස්කෝලේ යන කාලේ මෙහෙම නිවාඩු දුන්නේ නෑ, බලන්න මේවයේ කැත ඊයා..., අම්මපා ...මේවා ළමයින්ගේ අධ්‍යාපනය විනාශ කරන්න රජය කරන කුමන්ත්‍රණ- - - > ඊළඟට JVP සහෝදරවරු මෙහෙම කියාවිද?:dull: :dull: :dull: :) :D:lol::rofl::rofl::rofl:

    මට මතක හැටියට 1995 වගේ හම්බුනා මාස 2ක් වගේ මොකක්හරි බෝම්බ සීන් එකකට. නිදියපු එකමයි කලේ, එපා උනා. එතකොට 8 වසරෙ, මතක නැහැ හරියටම කාල වකවානුව බන්...
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචං දැන් මේක අර්ලි ප්‍රිකෝශන් ඇක්ශන් එකක් නෙමෙයිද, පක්ශග්‍රාහී නොවී කියපන්කො. දැන් කියන්න එපා එන්න ඉඩ ඇරල වහනව කියල...


    ඔහොම කරපු එක හොඳයිනේ බන්. ඉස්කෝල වහනවා කියන්නේ පාරේ ට්‍රැෆික් උනත් කොච්චර අඩු වෙනවද. ළමයි එක්ක යන අම්මල තාත්තල සීයල ආච්චිලා උනත් කොච්චර අඩු වෙනවද? මම ඕක නිව්ස් එකක් විදියට දැම්ම ඇරෙන්න ඕක වැරදි කියල කොහෙවත් කියල නෑ. කීපදෙනෙක් වල්ගේ පාගාගෙන ඉන්නවා නම් දැක්ක :lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඉස්කෝල වහලා රටේ ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා

    මෙහෙම කියන්නේ අනුර කුමාර සහෝදරයා

    ලපය දැන් කට හදන ගමන් ලූ ඉන්නේ:lol::lol:

    :rofl::lol::rofl::rofl:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,583
    113
    Piliyandala
    පාසල් වැහුවට වැඩක් නෑ ආයුබෝවන් අම්මයි තාත්තයි දහස් ගණන් සෙනග ගැවසෙන චන්ද රැස්වීම වලට ගිහිල්ල එනවනම්.

    අනික ටියුෂන් පන්තියකත් එක දාහක් විතර ඉන්නවා එව්වා නවතින්නේ නැහැ නේද?