පාසලේදී වෙඩි තබා පියෙකු ඝාතනය කළ සෙබළා වරŞ
ගාල්ල, අක්මීමන උපනන්ද කනිටු විදුහලේදී දියණිය ඉදිරියේදීම වෙඩි තබා පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී අදාළ යුධ හමුදා සෙබළා වරදක් කර නොමැති බව මූලික පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එහෙත් සිද්ධිය පිළිබඳ විවිධ තොරතුරු පැතිර යමින් ඇති හෙයින් මේ පිළිබඳව තවදුරටත් විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අදාළ හමුදා සෙබළා දැනට 581 වන බලසේනාව යටතේ පවතින බූස්ස කඳවුරේ රඳවාගෙන සිටින අතර අවශ්‍යතාවයක් ඇති නම් ඔහුව පොලිසිය වෙත භාරදීමට ද හැකි බවත් හමුදාව පවසයි.
අසනීප තත්වයේ පසුවූ දිය බාල දරුවා රැගෙන යාම සඳහා හදිසියේ පාසලට පැමිණි තිදරු පියා සහ පාසලේ ආරක්ෂාවට රඳවා සිටි හමුදා සෙබළා අතර ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව පසුගිය 04 වනදා අදාළ හමුදා නිලධාරියා විසින් පියාට වෙඩි තබා තිබුණු අතර ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය.
හමුදා පාලනයක් අවොත් නියමයි කියන මොඩයින්ට මෙවා නියම උත්තර ...මොලයක් නැති කෙනෙකුට අයුදයක් කියන්නෙ කටුස්සාගෙ ඔටුන්න වගෙ..කවුරු කොහොම කිව්වත් වෙඩි තියපු එක මහ මෝඩ ක්‍රියවක්..අවසාන ක්‍රියාව පලමුවෙන් කරන්නෙ නියම උපදෙස් නැති නිසා...

Last edited:
ඒත් හමුදාවේ අය එක්ක ගනුදෙනු කරද්දී ඒක කරන්න ඕනෙ පිළිවෙලක් තියෙනවා..
මොකද ඔය ආයුදේ අතට ගන්නේ සිල් රැකලා නෙමෙයිනේ.. සෑහෙන කට්ටක් කාලා සාමාන්‍ය මනුස්සයෙකුට දරන්න අමාරු මට්ටමේ කැප කිරීමක් කරලා.. 