පාසලේදී වෙඩි තබා පියෙකු ඝාතනය කළ සෙබළා වර&#350

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෙමළ මිනිස්සු ආරක්ශක නිළධාරීන්ගෙ අණ නොතැකීම නිසා වෙඩිකාල නැත්තේ නෑනෙ යුද්ධය ඉවර වුණාට පස්සෙ. ජාතියේ ප්‍රශ්ණයක් නෙමෙයි මෙතන මිනිස්සුන්ගෙ හිතීමේ ප්‍රශ්නයක් තියෙන්නෙ.

    army eke kollontat war eken passe tiyenawa ban manasa hadana course wena ratawala ape unta ewa dunnet nahane… army ekatama waradi kiyanna ba

    dingak ehe mehe wechcha gaman deyyo ballo karanawa…
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    mehema deyak thiyenawa weapon eka uduranakota nam balan inna ba machan... weapon ekata responsible eka hold karan inna kenane….


    වෙපන් එකට විතරක් නෙමෙයි පාසල් සීමාව ආරක්ශා කරන වගකීමත් තියෙන්නේ ආරක්ශක නිළධාරීන්ට තමයි :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    army eke kollontat war eken passe tiyenawa ban manasa hadana course wena ratawala ape unta ewa dunnet nahane…


    ඒ නිළධාරීන්ගෙ වගකීම පාසල් සීමාව ආරක්ශා කරන එක, ඒකට තමයි තුවක්කු දීල තියෙන්නෙ, පාසල් සීමාවට බලෙන් ඇතුල්වෙන්න ගිය කෙනෙකුට තුවක්කුව පාවිච්චි කළා කියල නිළධාරියා වරදකරුවෙක් කරන්න බෑ කොහොමත්. නිලධාරියාගෙ මනසෙ වරදක් නෑ බලෙන් ඇතුල්වෙන්න ගිය කෙනාගෙ මනසෙ වැරැද්ද තියෙන්නෙ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ නිළධාරීන්ගෙ වගකීම පාසල් සීමාව ආරක්ශා කරන එක, ඒකට තමයි තුවක්කු දීල තියෙන්නෙ, පාසල් සීමාවට බලෙන් ඇතුල්වෙන්න ගිය කෙනෙකුට තුවක්කුව පාවිච්චි කළා කියල නිළධාරියා වරදකරුවෙක් කරන්න බෑ කොහොමත්. නිලධාරියාගෙ මනසෙ වරදක් නෑ බලෙන් ඇතුල්වෙන්න ගිය කෙනාගෙ මනසෙ වැරැද්ද තියෙන්නෙ.


    ekane ban army eken kiyanne soldier waradi na kiyala…
    polis ballo wage army un chaa na habay… forces unat ehemay….
    airport eke inna forces un lanka polis ballonta wada hoday…
    mama kiwwe kakul 4 polis ballonta newey e balu sir la waradawa hitanna epaa
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක හරි. නමුත් ඕකද නියම රාජකාරිය කරන විදිහ කියන ප්‍රශ්නේ එනවනේ. අපිට ඔහොම නම් උතුරේ උන්ට කොහොම දෙන්න ඈද්ද කියලනේ කියන්නේ. ඈත්තම කිව්වොත් උතුරේ නෑගෙනහිර රාජකාරී කරපු එවුන් ඔය වගේ පාසලට එන තාත්තලට නෙමේ මුහුන දුන්නේ. නමුත් ඔවුන් මේ වගේ අසාධාරණ වෑඩ කලේ නෑ. උදාහරණයකට ගත්තොත් මෑත ඉතිහාසයේදී උතුරේ හමුදා බුද්ධි අන්ශ නිලධාරීන් දෙන්නෙක් අල්ලගෙන දෙමල මිනිස්සු හොදටම ගහලා බිම දිගේ ඈදන් ඈවිල්ලා කෑම්ප් එකලගට. හමුදාවෙන් වෙඩි තිබ්බද? නෑ සහෝදරයා නෑ. ඊලගට නාවික හමුදාව වෑලි ජාවාරම් කාරයන්ගේන් නෑති වෙන්න ගුටි කෑවා. වෙඩි තිබ්බද? නෑ සහෝදරයා. අන්න එතකොට මේ නිරායුධ මිනිහට ඈයි බය නෑතිව වෙඩි තිබ්බේ. ඒ මිනිහා සින්හල ගමේ අහින්සක මිනිහෙක් කියලා තේරිච්ච හින්දද?

    එතන තම්බියෙක් හිටිය නම් ජිවිතෙට wedi තියන්නෙ නෑ:yes:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113


    මේ කියන දේවල් මේ සිද්දියට අදාළ කර ගන්න එපා.. මොකද උන දේ නොදන්න නිසා කාටවත් හරි වැරැද්ද කියන්න බෑනේ..:oo:

    උඹට නිකන් සමහර වෙලාවට හිතිලා නැද්ද මූට දෙකක් අනින්න තිබුණනම් කියලා.. එහෙම නැත්තන් අම්මපා මූව මරාගෙන මැරෙන්න තියෙනවනම් කියලා වගේ හැඟීමක් දැනිලම නැද්ද ජීවිත කාලෙටම.. අපිට අන්න එහෙම දැනෙන හැඟිම් අපි ක්‍රියාත්ම නොකරන්නේ අපිට ඒකට හයියක් නැති නිසා.. එහෙම නැත්තන් එහෙම කලාට පස්සෙ වෙන දේවල් වලට පිට මූණ දී ගන්න බෑ කියලා අපි දන්න නිසා.. උඹටනම් කොහොමද දන්නේ නෑ.. අපිටනම් එහෙමයි.. හැබැයි හමුදාවේ අයට එහෙම භයක් හැකක් දැනෙන්නේ සමහර තැන් වලදී.. :yes:

    නාහෙට නාහා, ලොකු කම් කියෝගෙන, සමහරවිට එක එක කුණු කතා කියාගෙන යන එකෙක්නම් ඉතින් ඒ අය දෙපාරක් හිතන්නේ නෑ අපි වෙගේ..

    ඒක හරි. ඒකනේ විනය තියාගන්න වෙනම නිලධාරින් අරගෙන එයාලව නඩත්තු කරන්නෙ. විනය නැති උනොත් මොකද වෙන්නෙ? උන්ට හිතෙන හිතෙන එකාව වෙඩිතියල මරනව. තුවක්කුවක් එක්ක ඉන්න "නිලධාරියෙක්" කියන්නෙ ලොකු වගකීමක්. මම බය නෑ, මට සැකයි, මට මූව අල්ලන්නෙ නෑ වගේ පොඩි පොඩි දේවල් වලට මිනිස්සු මරන්නවනම් එතන අවුලක්නෙ. සිවිල් මිනිස්සු එක්ක ගනුදෙනුකරන්න බැරි මිනිස්සු ඒවගේ තැන් වලට නොදා ඉන්න ඕනෙ. නැත්නම් උන්ව හරි විදියට පාලනය කරන්න ඕනෙ. වැරදි කරන උන්ට උපරිම දඩුවම්‍ දෙන්න ඕනෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113



    1. ගේට්ටුවෙන් එලියෙදි වෙඩි තිබ්බනම් මේ වෙද්දි නිලධාරියා වරදකරු වෙලානෙ.



    2. අනන්‍යතාවය තහවුරු කරගන්න වෙන ක්‍රමයක් නෑනේ. ගේට්ටුවෙන් (පාසල් සීමාව) එලියෙ ඉඳන් ආරක්ශක නිළදාරියට වඩා ඉහළ authority එකක් තියෙන කෙනෙකුට කතා කරන්න කියන්න ඕනෙ, (පාසල් සීමාවෙන් එළියෙ ඉන්නෙ ආරක්ශක නිළධාරීන් තමන්ව threat එකක් විදිහට දකිනවා කියල දැනුම් දුන්න නිසා) එහෙම කතා කරන්න කියපු එක නොසලකා හරිනවා නම් ඉස්කෝලෙ ෆෝන් නම්බර් එකට කෝල් එකක් අරන් සිද්ධිය දනුම්දෙන්න ඕන, ඔය මොකුත් කරල නෑනෙ.


    කිසිම හේතුවක් නැතිව ළමයි එක්කගෙන යන්න එන අයට වෙඩි තියන්න ආරක්ෂක නිලධාරින්ට පිස්සුයැ.


    ඒ මනුස්සයා ඒක කරන්නෙ නැත්නම් ඔය ටික වෙඩිතියපු එකාට හරි ‍එතන හිටපු වෙන එකෙක්ට හරි කරන්න තිබුනනෙ. මැරෙන්ඩ වෙඩිතියන්ඩ ඕනෙද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඒ මනුස්සයා ඒක කරන්නෙ නැත්නම් ඔය ටික වෙඩිතියපු එකාට හරි ‍එතන හිටපු වෙන එකෙක්ට හරි කරන්න තිබුනනෙ. මැරෙන්ඩ වෙඩිතියන්ඩ ඕනෙද?


    ඒ මනුස්සයා පාසල් සීමාවෙන් එළියෙ හිටියනම් කරන්න තිබුණා, එහෙම ඉඳල නෑනෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113


    ඒ මනුස්සයා පාසල් සීමාවෙන් එළියෙ හිටියනම් කරන්න තිබුණා, එහෙම ඉඳල නෑනෙ.

    ඔයත් සිද්ද වෙච්චි දේ හරියට දන්නෙ නෑනෙ. ඔයා එතන හිටියෙ නෑනෙ. ඇයි ඔයා එහෙම මිනිස්සු මරන එක සාධාරණීකරනය කරන‍්නෙ? ඕක බහින්බස් වීමක් විතරක් නිසා අරූගෙ උද්දච්චකමට වෙඩිතිබ්බ එකක් නෙවෙයි කියල කොහොමද කියන්නෙ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mokada ban munta wela thiyenne…. yako ape patte sangithayak welawaka polis karayonta gahala weapon uduragena T56 tama weapons tika alluwe na wade karapu un eliye minissu baya kara kara game gahanawa…

    mona pakaya unat nithiya nam nithiyata wada karanna ona hamuda palanayak genna ona thamay miris kelalama sinhalu inne puka gini aran mamath ehemane …
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Oya manussaya athulata gihin mokak hari karadarayk kala nam balanna thibba dan hamudawe ekata banina unge kathawa. Mun aniwa kiyawi, hamudawen indalath mukuth kale na, mun mokata innawada manda etc. Eth baninne hamudawe ekaatamayi.

    Hamudawe manussaya kale eyage duty eka. Rate prashnayak thiyana welawe minissu danaganna ona thamange ego ekangedara thiyala awilla, forces minissunta sahaya denna. E minissu ape safety ekata a minissu kochchara kattak kanawada.

    Meke banina undalanki denek bomb eka dawas wala paare hitapu hamuda kattiyata wathura bima denna porakaapu hati
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එතන තම්බියෙක් හිටිය නම් ජිවිතෙට wedi තියන්නෙ නෑ:yes:

    thambi hukanno weapon eka ussanakota puka kadagena duwanawa ban... sinhalaya tamay yanne gemata…. :baffled:

    balapan video wala…. ape game aurudu 18 , 20 kollo ambaneta maruna yudde kale daapu advertisement ekka moral hadila gihilla… yakku wagelu basse… mage yaluek innawa OL karapu gaman giyapu 2003 u genapu video dakka nam bolata rewenawa… mama delete kerewwa a Kalema....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඔයත් සිද්ද වෙච්චි දේ හරියට දන්නෙ නෑනෙ. ඔයා එතන හිටියෙ නෑනෙ. ඇයි ඔයා එහෙම මිනිස්සු මරන එක සාධාරණීකරනය කරන‍්නෙ? ඕක බහින්බස් වීමක් විතරක් නිසා අරූගෙ උද්දච්චකමට වෙඩිතිබ්බ එකක් නෙවෙයි කියල කොහොමද කියන්නෙ?


    පාසල් සීමාව පනින්න අදාල ආරක්ෂක නිළධාරියාගෙන් හෝ ඊට ඉහළ නිලධාරියෙක්ගෙන් (විදුහල්පති / ගුරුවරු) අවසර ඕන කියල දන්නවා නම් (තුවක්කු තියාගෙන ආරක්ශක නිළධාරීන් ඉන්නකොට ඒක තේරෙන්න එපැයි) ඒ ක්‍රමයට පාසල් සීමාව පනින්නෙ නැතුව කටින් හෝ අතින් අදාළ නිලධාරින් එක්ක රණ්ඩුවට ගිහින් බලෙන් පාසල් සීමාව පැන්න එක වෙඩිකාපු මනුස්සයගෙ වරද නිසා.



    පාසල් සීමාව ආරක්ශා කරන්න ආයුධ දීල නිළධාරීන් රඳවලා පාසල් සීමාව බලෙන් පැන්න කෙනෙක්ට අදාළ ආයුධය පාවිච්චි කළා කියල නිලධාරියා වරදකරු කරන්න පුළුවන්ද?
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අනන්‍යතාවය තහවුරු කරේ නෑ කියල මැරුව කියල කොහොමද දන්නේ? ගේට්ටුවෙන් එළියෙ ඉද්දි නෙමෙයි නේද වෙඩි තියල තියෙන්නේ? ඇයි ගේට්ටුව මුර කරන්න ඉන්න නිළධාරීන් එපා කියද්දි ගේට්ටුවෙන් ඇතුළට ගියේ?

    උපරිම ගණයේ අපරාධකාරයෙක්ට උනත් උපරිම තස්ත්‍රවාදියෙක් උනත් එහෙම එක පාරට වෙඩි තියන්නේ නැහැ. තුවක්කුවක් අතට දෙන්නේ වෙඩි තියන්නම නෙමෙයි. වෙඩි තියන එක ඇවිත් අන්තිම විසදුම. මුලින්ම කරන්න ඕන අතින් පයින් හරි වචනවලින් හරි තුවකුක් මිටෙන් ගහලා හරි අදාල පුද්ගලයව මෙල්ල කරන එකයි. එහෙමත් කරලා හරියන්නේ නැහැ කියලා හිතුනොත් කරන්න ඕන අහසට වෙඩි තියලා පුද්ගලයා මෙල්ල කරන එකයි. ඊටත් බැරිනම් නොමැරෙන විදිහට වෙඩි තියලා පුද්ගලයා අඩපන කරන්න ඕන. මේ දේවල් එකක් වත් වෙලා තියෙනවද? අනිත් එක කතාවෙන් සහ පෙනුමෙන් මේ මනුස්සයා තස්ත්‍රවාදියෙක් කියලා පෙනුනේ නැත්තනම් වෙඩි තියන්න තියා ඒ ගැන හිතන්නවත් බැහැ. යන්න එපා කිවුවම ගියා කියලා වෙඩි තියන්න පුලුවන්ද? කරන්න තිබුනේ අත් අඩංගුවට ගන්න එකනේ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    උඹල වගේ උන්ට හමුදාව ඇවිල්ල කරන ඕනෙ දෙයක් හරි. හරියට වෙච්චි දේ දන්නෙත් නැතුව වෙඩිතියපු එක හරි කියනව. ඒක වෙනුවෙන් පුක ඉරාගෙන පෙනීහිටිනව. මැරිච්ච එකා ගැන ගානක්වත් නෑ. ඔන්න ඕකයි උඹේ අවුල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    උඹල වගේ උන්ට හමුදාව ඇවිල්ල කරන ඕනෙ දෙයක් හරි. හරියට වෙච්චි දේ දන්නෙත් නැතුව වෙඩිතියපු එක හරි කියනව. ඒක වෙනුවෙන් පුක ඉරාගෙන පෙනීහිටිනව. මැරිච්ච එකා ගැන ගානක්වත් නෑ. ඔන්න ඕකයි උඹේ අවුල.


    සිය ගාණක් දෙමව්පියො මාස ගානක් කිසිම අවුලක් නැතුව ළමයි එක්කගෙන එද්දි/යද්දි මේ කෙනා විතරක් කිසිම වරදක් නොකර ආරක්ෂක නිලධාරින්ගෙ අවසරය ඇතුව පාසල් භූමියට ඇතුල්වෙලා අහේතුකව වෙඩි කෑව කියල හිතන්න අමාරුයි.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මට දැන් කියනවද ඇයි ඒ හමුදාවේ අය ඉන්නේ කියලා අව්වේ වේලි වේලි