පාසලේදී වෙඩි තබා පියෙකු ඝාතනය කළ සෙබළා වර&#350

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    teach-your-children-there-is-no-glory-or-heroes-in-17618870.png




    LTTE didn't want glory or heroism, they just wanted a separate state so... even if they knew war ain't glorious or not going to war make them heroes they wouldn't have cared one way or other I guess
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹ එතනත් අවුල්. කවුද උඹට කිව්වේ මම සිංහල කියලා. පවු බං උඹ. ආයේ බයිට් කරන්නේ නෑ..... සත්තයි:rofl::rofl::rofl:


    hahahaha thoge mongal hasirima Sinhala kiyala penawa, sinhalaya modaya kiyanne nikan newei ne
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මේකට යහපාලනේ රනිල් ඇතුලු ගොන් බාන් ටික වග කියන්න ඕන අනුරලා එහෙම මොකද දන්නෙ නෑ කටයි පුකයි වහගෙන ඉන්නෙ ඒ කාලෙ රතුපස්වල සිද්ධිය මතකෙනෙ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මගේ සහෝදරයෝ යාලුවො ඉන්නවා යුද්ධෙට ගිය. උන් නම් බනින්නේ මේ හමුදා නිලධාරියාට. උන් කියන්නෙම ඈයි මේ නිරායුධ මිනිහට වෙඩි තිබ්බේ කියලා. දරුවගේ සාක්ෂියයි වටපිටාවයි බෑලුවම තේරෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතනදී නිවෑරිදි පරීක්ෂනයක් කෙරෙන්න ඕනේ. නෑත්නම් ඕකේ බලපෑම එන්නේ යුද්ධ කාලේ වෙච්ච දේවල් වලට. උබලා උඩ දාගෙන කෑගෑහුවට වෑඩක් නෑ. දෑන් මේක කොටි හිතවත්තු පාවිච්චි කරනවා. නිවෑරදී පරීක්ශනයක් විට යුතුයි

    බොරු කියන්න එපා මනුස්සයෝ හමුදාවේ උන් දන්නවා වූ වැරදි නැ කියලා ඇයි යකෝ gun එක අරන් හතර අතේ තියන් ගියානම් අහිංසක ළමයින්ගේ ජිවිත වලට වගකියන්න ඕනෙත් ඔය මනුස්සයමනේ උබල නිකන් බාබාලා වෙන්න යනවා හොයලා බලපන් ඕවගේ සිද්දි කොච්චර වෙලා තියනවද කියලා ලෝකේ ISIS කාරයෝ කොච්චර ඕවගේ කරලා තියනවද
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    tika dawasakata kalin amry eke un weerayo kyala kanna bonna dunna ewun dan 8 pass mole nati army karaya wela.
    :rolleyes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒක හරි. ඒකනේ විනය තියාගන්න වෙනම නිලධාරින් අරගෙන එයාලව නඩත්තු කරන්නෙ. විනය නැති උනොත් මොකද වෙන්නෙ? උන්ට හිතෙන හිතෙන එකාව වෙඩිතියල මරනව. තුවක්කුවක් එක්ක ඉන්න "නිලධාරියෙක්" කියන්නෙ ලොකු වගකීමක්. මම බය නෑ, මට සැකයි, මට මූව අල්ලන්නෙ නෑ වගේ පොඩි පොඩි දේවල් වලට මිනිස්සු මරන්නවනම් එතන අවුලක්නෙ. සිවිල් මිනිස්සු එක්ක ගනුදෙනුකරන්න බැරි මිනිස්සු ඒවගේ තැන් වලට නොදා ඉන්න ඕනෙ. නැත්නම් උන්ව හරි විදියට පාලනය කරන්න ඕනෙ. වැරදි කරන උන්ට උපරිම දඩුවම්‍ දෙන්න ඕනෙ.

    eka thamai ban school walin army eka ayin karanna one, Dan ubawath gihin schools tika danuwath karapan security one na kiyala. Game minissu balaganiwi komath 300k mareddi army eka hitye na ne ithuru tika marenakanuth army one na.:no:
     

    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    මම කියන්ටනේ ආමි එකේ මැටි හරකා කලේ ගොන් වැඩක් නිසි පුහුණුවක් නොලැබ උච්ච මානසිතක්වය මෙම සිදුවමට බලපෑවා. හමුදා සොල්දාදුවා කියන්නේ මිනිසුන් මරණ කෙනෙක් නෙවෙයි අනුන් වෙනුවෙන් තම ජිවිතය පවා පුදන පරාර්ථකාමියෙක්. වෙන වෙන සිදුවිම් ගෙන හැර දක්වන්න එපා පැහැදිව පෙනවා මෙම සිදුවමට අදාල යුධ හමුදා සෙබලගේ වැරදි හැසිරිම. එතනදි මොන සද්ධය දැම්මත් හිටපු නාවික හමුදා සෙබලගෙන් වෙනත් කිසිදි ුනතුරක් නොමැති බැවට පැහැදිව ශාක්ෂි තිබුනා අනික වෙඩි නොතියා වෙන බය කිරිම අතින් පයින් පහර දිම හෝ අවවාධාත්මක වෙඩි තැබිමක් යුධ හමුදා සොල්දාදුවට කල හැකිව තිබියදි එසේ නොකර මිනිසෙකු තම අභිමතය පරිදි ඝාතනය කිරිම හේතුවෙන් ඔහුට මරණිය දණ්ඩනය ලබා දිය යුතුය යන්න මගේ පුද්ගලික හැතිමයි
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    බෝම්බ 8 ක් එකදවසෙ පුපුරපු රටේ තියෙන්නෙ හමුදා නීතිය. ඒකෙදි බබාහුකුන් නෑ. ඔලුවට් හරහ වෙඩි තියන්න උපරිම බලය දීල තියෙන්නෙ.. ආන්ඩුවෙන් ඒ බලය දීල තියෙන්නෙ ආරක්ශාවට තරජනයක් තියන නිසා. මෙල්ල කර කර ඉන්න කාලයක් නැති නිසා. ජාතිඅ ආරක්ශක අමාත්‍යශයෙන් ගැසට් කරල නීති හදල බලය දීල තියෙද්දි මෙල්ල කරකර බබාහුකුන් කරන්න ඕනෙ නෑ. ඔලුකටු කුඩු වෙන්න වෙඩි තියන්න ඕනෙ. :yes::yes:


    හමුදාවක් එක්ක බබා හුකුන් දාන්න කවුරැත් යන්නේ නැහැ. රටේ පවත්නා නීතියට හැමෝම යටත් තමයි. වෙඩි තියන්න කියලා අවසර දීලා තියෙන්න පුලුවන්. නමුත් එහෙම අවසර දීලා තියෙන්නේ තස්ත්‍රවාදීන් හෝ තස්ත්‍රවාදි වැඩ කරන අයට විතරයි. එහෙම තියන්නෙත් ඒකාව මෙල්ල කරගන්න බැරිමනන් අවසන් විසදම විදිහට වෙඩි තැබීම නම් විතරයි. මේ පාසලට ආවේ සැබෑම පියෙක්ද එහෙම නැත්නම් තස්ත්‍රවාදියෙක්ද කියන එක ඒ දෙදෙනා අතර උන කතා බහ අනුවයි තීරණයට කරන්න වෙන්නේ. එතනදි ඔහු තස්ත්‍රයෙක් නොවී පියෙක් කියලා තේරැනුනානම් ඔවැනි දරැණු තීරණයක් ගන්න කාටවත් අයිතියක් නැහැ. හදිසි නීතිය යටතෙත් ඕකම තමයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    පුකට වෙඩි තියල තියෙන්නෙ. ඒත් පුක හිල් කරන් ගිහින් ඇට දෙකට උණ්ඩෙ වැදිල. ඒකයි මැරිල තියෙන්නෙ. :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    හමුදාවක් එක්ක බබා හුකුන් දාන්න කවුරැත් යන්නේ නැහැ. රටේ පවත්නා නීතියට හැමෝම යටත් තමයි. වෙඩි තියන්න කියලා අවසර දීලා තියෙන්න පුලුවන්. නමුත් එහෙම අවසර දීලා තියෙන්නේ තස්ත්‍රවාදීන් හෝ තස්ත්‍රවාදි වැඩ කරන අයට විතරයි. එහෙම තියන්නෙත් ඒකාව මෙල්ල කරගන්න බැරිමනන් අවසන් විසදම විදිහට වෙඩි තැබීම නම් විතරයි. මේ පාසලට ආවේ සැබෑම පියෙක්ද එහෙම නැත්නම් තස්ත්‍රවාදියෙක්ද කියන එක ඒ දෙදෙනා අතර උන කතා බහ අනුවයි තීරණයට කරන්න වෙන්නේ. එතනදි ඔහු තස්ත්‍රයෙක් නොවී පියෙක් කියලා තේරැනුනානම් ඔවැනි දරැණු තීරණයක් ගන්න කාටවත් අයිතියක් නැහැ. හදිසි නීතිය යටතෙත් ඕකම තමයි.
    ත්‍රස්තවාදියා මම ත්‍රස්තවාදියෙක් කියල කියකිය එන්නෙ.. ළමයෙක්ගෙ පියෙක් කියල බොරු කියන්නෙම නෑ... හරි මචන් එල. දැනුවත් උනා.