පාස්කුප්‍රහාරයේ මොලකරුවන්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සුහාරාගේ අම්මාට... යකෝ මේ වේසිට ලෑජ්ජාවක් කියලා දෙයක් නෑ ගෑවිලාවත් නෑ.. ඉරෝසන්ටත් අන්තයි වගේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Sri Lankan Pasku Genius…

    Einstein hawking kele ape geniusla ekka baladdi neda.. 💁
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවේ හිටියෙ 2015.
    පාස්කු ප්‍රහාරය උනේ 2019.
    ලංකාවේ බුද්ධි අංශයක් තියෙනවා.ඒ කිසි එකකට හොයා ගන්න බැරි උනා ඊබ්‍රාහිම් ගැන අවුරුදු හතරක් තිස්සේ.එහෙම එකේ ජේවීපී එක පොර ත්‍රස්තවාදියෙක් කියල දැනගෙන ඉන්න ඕන කියලද කියන්නේ?එහෙනම් බුද්ධි අංශය උන්ට බාර දීපල්ලකො.
    අනික ඊබ්‍රාහිම් ගත්තට පස්සෙ ජේවීපී එකෙන් පොර ගැන හොයන්නවත් පොරව බලන්නවත් ගියාද?නෑනෙ.දන්න හැමදේම කීවා.ජේවීපී එකට ඕක ගාවන්න පොඩි හරි දෙයක් තිබුන නම් ඒකෙන් වැඩක් නොගෙන ඉඳී කියල හිතනවද මේ ආණ්ඩුව?
     
    • Like
    Reactions: SDCR

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,469
    1,429
    113
    People know who is behind these videos- one who has a grudge against JVP for exposing their misdeeds
    [/QUOTE]