ඊබ්රාහිම් ජාතික ලැයිස්තුවේ හිටියෙ 2015.
පාස්කු ප්රහාරය උනේ 2019.
ලංකාවේ බුද්ධි අංශයක් තියෙනවා.ඒ කිසි එකකට හොයා ගන්න බැරි උනා ඊබ්රාහිම් ගැන අවුරුදු හතරක් තිස්සේ.එහෙම එකේ ජේවීපී එක පොර ත්රස්තවාදියෙක් කියල දැනගෙන ඉන්න ඕන කියලද කියන්නේ?එහෙනම් බුද්ධි අංශය උන්ට බාර දීපල්ලකො.
අනික ඊබ්රාහිම් ගත්තට පස්සෙ ජේවීපී එකෙන් පොර ගැන හොයන්නවත් පොරව බලන්නවත් ගියාද?නෑනෙ.දන්න හැමදේම කීවා.ජේවීපී එකට ඕක ගාවන්න පොඩි හරි දෙයක් තිබුන නම් ඒකෙන් වැඩක් නොගෙන ඉඳී කියල හිතනවද මේ ආණ්ඩුව?