පාස්කු ඉරිදා බොම්බ පිපිරීමෙන්

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    පාස්කු ඉරිදා බොම්බ පිපිරීමෙන්

    පාස්කු ඉරිදා බොම්බ පිපිරීමෙන් දේවාස්ථානවල බොහෝ පිරිසක් මිය ගෝස් ඇත්තේ ඉහල සිට වැටුණු උලු කැට නිසා. අඩි 30 විතර උඩ ඉදන් උලු කැට කෑලි වැටීම නිසා ඇතිවූ තුවාල වලින් බොහෝ පිරිසක් මියගොස් ඇති බව කියවුනු විඩියොවක් මම දැක්කා. ඉතින් නිකමට කියන්නේ ඉතා ඉහල උලුවහල වලට යටින් විශේෂයේ පොදු ස්ථාන වල වහල යටින් ශක්තිමත් දැලක්(අර සර්කස් වල දාලා තියෙන්නේ) සව්කරොත් නරකද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    rolleyes5cz.gif