පාස්කු කඩු, කිනිසි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පාස්කු කඩු, කිනිසි

    පාස්කු ප්‍රහාරයෙන් පසුව එකතු කරපු කඩු, කිනිසි කෝ ඒවාට මොකද වුනේ?
    මහේෂ් ගෙන් අහමු

    කවුරු දන්නවා ඇතිද


    D6C7mD6W4AACdhJ.jpg



    maxresdefault.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොර පාරෙන් තම්බින්ටම දුන්නද දන්නෙ නැ සහජීවනේනෙ..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    හොර පාරෙන් තම්බින්ටම දුන්නද දන්නෙ නැ සහජීවනේනෙ..

    ආණ්ඩුවේ නොහැකියාව සහ ත්‍රස්තයින්ගේ හැකියාව
    බදුරුදීන් මැදිහත් වෙලා කදු බෙදාදීමේ උත්සවයක් තිබ්බද දන්නේ නැහැ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,540
    113
    රූකඩ රාජ්ජේ
    හම්බයෝ හිටපු සැකකටයුතු බෝට්ටුවකට වෙඩි තිබ්බා කියලත් නේවි එකේ සෙට් එකක් ඇතුලට දැම්මා මේ පාහරයෝ
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    හම්බයෝ හිටපු සැකකටයුතු බෝට්ටුවකට වෙඩි තිබ්බා කියලත් නේවි එකේ සෙට් එකක් ඇතුලට දැම්මා මේ පාහරයෝ

    ow ban sakkili anduwak, sri muka navy kollange depathulata yanna ati neda ban...