පාස්කු කොමිසමේ අවසන් වාර්තාව එලියට දෙන්නේ නැත්තේ ඇයි බන් ?
රජයෙන් මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරලා තියෙනවද ? නැත්තන් නන්දසේන ඕක කියවල ඉවර වෙනකන් අපි බලන් ඉන්න ඕනෙද ?
නැත්තන් මුන් සිරිසේන , රනිල් , බදුර්දීන් , ඊබ්‍රහිම් නානාව එහෙම අල්ලන්න කැමති නැතුවද ?
යකෝ පිටු ගාන වැඩි වුනත් ඕක ප්‍රින්ට් කරන්නම ඕන නෑ නේ , විද්‍යුත් මාධ්‍යයෙන් හරි එලියට දාන්න පුලුවනේ