පාස්කු කොමිසමේ වාර්තාව !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව එලියට දෙන්නේ නැත්තේ ඇයි බන් ?
    රජයෙන් මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරලා තියෙනවද ? නැත්තන් නන්දසේන ඕක කියවල ඉවර වෙනකන් අපි බලන් ඉන්න ඕනෙද ?
    නැත්තන් මුන් සිරිසේන , රනිල් , බදුර්දීන් , ඊබ්‍රහිම් නානාව එහෙම අල්ලන්න කැමති නැතුවද ?

    යකෝ පිටු ගාන වැඩි වුනත් ඕක ප්‍රින්ට් කරන්නම ඕන නෑ නේ , විද්යුත් මාධ්‍යයෙන් හරි එලියට දාන්න පුලුවනේ :confused2:

    Bored Cabin Fever GIF
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    විද්වත් කමිටුව අධ්‍යනය කරලා ඉවර උනාම තව ඉහල කමිටුවකට ඉදිරිපත් කරලා අවශ්‍ය උනොත් විතරක් මොනවා හරි කරයි. ඔයාට එහෙම හදිසි වෙච්ච පලියට දෙන්නෙ නෑ.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මටත් හිතෙන්නෙ පොහොට්ටුවට චන්දෙ ගන්න ඕකුන් ඕකට සපෝට් කරාද දන්නෙත් නෑ.