මම එදත් අදත් කියන්නෙ වෙන උන්ගෙ පවුවලට රටේ ඉන්න (සාම්ප්‍රදායික අදහස් තිබුනත්) සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අල්ලගන්න එපා කියන එකයි.වැරදිකාරයො ඉතින් ආත්මාර්ථකාමි ඉස්ලාමීය අන්තවාදයම තමයි.
un mokakahari demand karala thibbada?
anika unta mokadda thiyena uwamanawa christian church ekakata gahanna?
and why shangrila?
ow comments dannath baya seen ekak dn tynneටිකකින් ඇවිල්ලා කමෙන්ට් එකක් දායි බලමුකෝ![]()
If MR planned,වැරදිකාරයො ඉතින් ආත්මාර්ථකාමි ඉස්ලාමීය අන්තවාදයම තමයි. ඊළඟට අකාර්යක්ෂම පාලක පන්තිය සහ වැඩේ දැනගෙන සද්ද වහල හිටපු අනිත් සෙට් එක. ප්‍රශ්නෙ ඇතිකරපු අන්තවාදී න්‍යාචාර්‍යවරු සහ අසමත් නායකයො අමතක කරල නිකන් මුස්ලිම් සිංහල මිනිස්සු මේවට ගහ මරාගන්න එක තමා දැන් ඉතිරිවෙලා තියෙන්නෙ.
I wouldn't go so far as to say that Rajapakshas plotted this. But it's highly probable that a number of upper echelon politicians knew about this beforehand.
This is why I don't blame Harin too much, at least that fucker had the conscience to come clean after the attack. While in reality, the rest of them arguably got the same tip from military intelligence and they chose to act surprised afterwards, when they realised the security tip had been real.
Complete negligence on Ranil and Maithree's part and strategic silence from the Rajapakshas. Just makes me sick machan.
රට කරන එකාගෙ දුර්වලත්වයෙන් උන් ප්‍රයෝජන ගත්ත, රජපස්ස වෙලාවට රොටිය පුච්ච ගත්ත.මම එදත් අදත් කියන්නෙ වෙන උන්ගෙ පවුවලට රටේ ඉන්න (සාම්ප්‍රදායික අදහස් තිබුනත්) සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අල්ලගන්න එපා කියන එකයි.
හැබැයි පුතේ වහාබිස්ම් හෝ ඉස්ලාමික් ඩොක්ට්‍රීන්ස් වල ප්‍රශ්නයක් මෙතන නෑ කියල හිත රවට්ට නොගෙන ඉමු නේ. මේව මෝටිවේට් කෙන්න ලංකාවෙ ජාතිකවාදී දේශපාලනයෙ යම් යම් බලවේග හේතු වෙන්න පුලුවන්, හැබැයි ෆීල්ඩ් වර්ක් කරන්න මිනිස්සු නැතුව ජිහාද් එකක් කරන්න බෑ. ඒකට දායකත්වය ලැබෙන්නෙ ඉස්ලාමික් නරක ඇපල් වලින් කියන එක මං හිතන්නෙ ඔයත් දන්නව.
ow comments dannath baya seen ekak dn tynne

පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද?![]()
පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද?![]()
------ Post added on Feb 23, 2021 at 1:57 PM
@Erzo mugeth sambandayak tynwa bnoffline ඉන්න වෙලාවට ඌ online
![]()
As the general Muslim crowed,මම එදත් අදත් කියන්නෙ වෙන උන්ගෙ පවුවලට රටේ ඉන්න (සාම්ප්‍රදායික අදහස් තිබුනත්) සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අල්ලගන්න එපා කියන එකයි.
ඒත් වහාබිස්ම් හෝ ඉස්ලාමික් ඩොක්ට්‍රීන්ස් වල ප්‍රශ්නයක් මෙතන නෑ කියල හිත රවට්ට නොගෙන ඉමු නේ. මේ ප්‍රශ්නෙ ඔඩු දුවන්න ලංකාවෙ සිංහල ජාතිකවාදී දේශපාලනයෙ යම් යම් බලවේග හේතු වෙන්න පුලුවන්, හැබැයි ෆීල්ඩ් වර්ක් කරන්න මිනිස්සු නැතුව ජිහාද් එකක් කරන්න බෑ. ඒකට දායකත්වය ලැබෙන්නෙ ඉස්ලාමික් නරක ඇපල් වලින් කියන එක මං හිතන්නෙ ඔයත් දන්නව. මේක ඉතාම සාදාරණ විවේචනයක්, ආගමේ යම් යම් අහුමුලු වල තියෙන සිස්ටෙමික් අවුලක් සම්බන්ධයෙන් කරන. තවුහිද් ජමාත් කියන්නෙ ඒ අවුලෙ හොඳ නිරූපණයක්. මං හිතන්නෙ කාලෙකට කලින් තවුහිද් එක ගැන මුස්ලිම් අයම ඔත්තු දීල තිබුනෙත් ඔයනිසාම වෙන්න ඇති.
But the minority in your community leads the majority of you unintentionally towards that.As the general Muslim crowed,
we /myself have no intention to hurt the majority or to gain power in any way.
We are just like you guys. Surviving, that's it.
යකෝ.... ජයග්‍රහණයක් නම් ඒක තනියම ෆොන්සේකගේ..ලංකාවේ දේශපාලනයේ ලොකුම බල පෙරේත පවුල කවුද..පැරදුණාට පස්සෙ ජනේලේ ඵල්ලිලා හිටියේ කවුද...මරල හරි ගම්මු සෑර් කියල කිව්වෙ කවුද..පැරදිලා අවුරුදු හතරක් ඉන්න බැරුව ලැජ්ජාවක් නැතුව සිරිසේන ඵක්ක ඵකතු වෙලා සිරිසේන රනිල් කොටවල රනිල්ව ඵළවල අායෙත් අගමැති පට්ටමක් ගන්න හැදුවෙ කවුද..පැරදිලා වද කොත්තු,වද සැත්කම් ඩ්‍රාම පෙන්නුවේ කවුද.බුදු පිලිම වලට ගහලා ජාතිවාදය වපුරලා බලය ගන්න හැදුවේ කවුද.කතෝලික/ක්‍රිස්තියන් ජන්ද තමන්ට නොලැබේ යැයි බයෙන් හිටියේ කවුද.නඩු 35ක් තියන් කවදාහරි හිරේ යන්න වෙයි කියලා බයෙන් හිටියේ කවුද..ඒ නඩු වලට බයේ තමන්ට සපෝර්ට් කරන නීතියට සම්බන්ධ උන්ට වැඳ වැඳ උන්ට සල්ලි දිදී උසාවියට යන්න වත් බයේ හිටියේ කවුද..
අන්න ඒවට උත්තර දන්නවනම් ජන්දෙට මාස කීපයකට කලින් පල්ලි වල බෝම්බ පිපිරීමට සම්බන්ධ කවුද කියලා හිතාගන්න පුළුවන්..
View attachment 114166
@Erzo mugeth sambandayak tynwa bn![]()
![]()
![]()


අම්මෝ හුත්ත , මේ දැන්ම මැරෙන්න බෑ යකෝ.
හිල් හතර පහකටවත් ඔබාගන්නකම් ජීවත්වෙන්ඩ දියල්ලා![]()
.1. බුද්ධි අංශවල, පොලිසියේ, හමුදාවේ, උසාවිවල රාජපක්ෂලට හිතවාදී පිරිස් හිටිය කියල පැහැදිලි කාරණයක්.There was enough time for the previous government to find whether there was any involvement with Rajapakshe.
If they found anything they would use those to burn entire Rajapakshe family to the ground.