වරද ආරක්ශක අංශ සහ නිළදාරී පිරිස ගෙ
සුලුතර ජන කොටසකට වෙන්න යන හානියක් නිසා නොසලකා හැරීමක් තමා සිද්ද උනේ
ඇත්තටම මේක ජාතිවාදී ප්‍රශ්නයක්
නිලදාරීන් එකෙක් වත් උනන්දුවක් දක්වල නෑ
හැමෝම බෝලෙ පාස් කරා ඇරෙන්න.
ඕක දලදා මාලිගාවට වෙන ප්‍රහාරයක් කියල ඉන්ටෙල් එක ආවනං පැහැදිලිවම කතාව වෙනස් වෙනව.
කොස්තාපල් ගෙ ඉඳල උනන්දු වෙනව
මේක මම නං දකින්නෙ පැහැදිලිවම සුලුතර ජන කොට්ටසයකට කරපු ජාතිවාදී අපරාදයක් විදිහට
ලොකු පුටු වල ඉන්න නිලදාරීංගෙ ඔලුව හැදිල තියෙන්නෙ සිංහල බෞද්ද එක රකින්න
උං පලඳින ලාංචනේ ඉඳල ආකල්පමය වෙනසක් කරවන්න ඕන
නැත්තං තවත් සුලු ජන කොටසකට මේ දේම වෙයි.
ona tharam bawudda unta kela wenne kawuda bawudda unwa protect karanne. oka loku kattiyakage wadak lankawe neme wena ratwal walain giya plan ekak
oka long term gemak. ratak wattanna agama pathurawanna terrorist lawa wadi karanna
meheyawapu eka sawudiya hari americawe hari ekek nam moko karanne lankawen uta nadu danna da ? oka ratawal godaka minissu meheyawana loku gemaka eka role ekak witharai1. බුද්ධි අංශවල, පොලිසියේ, හමුදාවේ, උසාවිවල රාජපක්ෂලට හිතවාදී පිරිස් හිටිය කියල පැහැදිලි කාරණයක්.
උන්ගෙ උදව් ඇතුව ( රාජකාරී නොකිරීම, අහක බලා ගැනීම ) මේ වගේ දෙයක් කරන්න පුලුවන්. අපි මේ කතා කරන්නෙ (රාජපක්සලා) 2005-2015 වෙනකල් අවුරුදු 10ක් මේ අංශ පාලනය කරපු උදවිය ගැන.
2. මේ සිද්දිය කරා කියන සහරාන් ඇතුලු බෝම්බකරුවන්ට ලැබුන වාසියක් නැතිවීම.
3. සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන එවුන් යවන්නෙ කවුරුහරි ලොක්කෙක්. ලොක්කෙක් වගකීම බාරගන්න එක මෙතනදි වෙලා නෑ. මෙතන එහෙම ලොක්කා කවුද කියල හොයන්නත් නෑ.
4. ගෝටගෙ කොමිසමෙන් කරේ කලින් ආණ්ඩුවේ වගකීම් පැහැරහැරි අයව හොයන එක මිසක් ඕක ඇත්තටම මෙහෙයවපු එකා කවුද කියල හෙව්වෙ නෑ
waradi karayo wenna ona ground level eken oka nawattapu nathi un thama. oka lesienma media walata leak kara nam hari
eth FB account pawa block karanna puluwan mobile phone farms lanken allagatta eke oka avoid karanna ba
owa master plan minissunwa danne ma nathuwa guide karanawa
godak ewun mole use karanne na peena dee ahena dee anuwa thama decision ganne unta sms, FB , youtube newspapers wage dakina ahena dewal walin unge brain eka wash karala ona deyak karaganna puluwan. ehema thama muslim godak ewun terrorist la hadanne. ubala api wunath ehema brain wash karanna puluwan waradi information oluwata daala ohoma thama crowd controll karanne.
nath nam ubala hithanwada ara denmark dial eka lamai maruna ekata oka hoyaganna gemak gahanne nathiwei kiyala thawa ratawal wala suddo maruna ewage government monawada kare ? uge power ekata wada loku power ekak oke athule yanawa untath monawath karanna beri eke api wage kabbonta owa koranna puluwan da ?
Last edited:

