ඔයිට සමාන සිද්ධි ගොඩක් සුනාමිය කාලෙත් අහන්න ලැබුනා...
මම අහල තියෙනවා 6 වෙනි සංවේදනයක් ( 6th sense ) මිනිස්සුන්ට තියෙනවා කියල....
සමහර විට එකෙ බලපෑමද දන්නේ නැහැ..මොකද ඕනෙම මිනිහෙකුගේ ජීවිතේ ඔයිට අඩුවැඩි වශයෙන් අනාගතය ගැන සිද්ධි ගැන පූර්ව නිගමන දැන ගන්න ලැබුණු අවස්ථා පොඩියට හරි තියෙනවා....
![]()

මොනාද බං සුනාමිය කාලෙ ඔහොම වුන දේවල් ?![]()
තිබුන බන් ඔය පොඩි ළමයි චිත්ර වලින් ඇඳපුවා, කලින් දවස් වල හීන දැකපුවා,ඔය වගේ කැලෙන්ඩර් වල දිනේ කුරුටු ගාපුවා...ඔය වගේ සිද්ධි ගැන ඒ දවස් වල ටීවී එකේ ගියා බන්....
මට මතක නෑනෙ ඔයිට සමාන සිද්ධි ගොඩක් සුනාමිය කාලෙත් අහන්න ලැබුනා...