පාස්කු ප්‍රහාරයේ අලුත් තතු :P

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    277672365_5073118262755341_8220553217855044487_n.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවල ප්‍රගතියක් තියනවා කිව්වම මිනිස්සු ෂා... මරු කියල විසිරිලා යයි කියලා හිතන්නේ....
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හරියට ඉන්වෙස්ටිගේෂන් කොරන්න ඕනේ කාදිනල් තුමා කියන විදියට හදිස්සි වෙලා කොරන්න බෑ .ඒගොල්ලෝ රිංගල නිදහස් වෙන්න පුළුවන් .ඔය කියන විදියට කොරන්න බෑ ඒත් අපිට ගතහැකි සියලු ක්‍රියාමාර්ග අරගන්නවා (ඕකත් මයිනා 70,78,85 භිෂණය කාලේ පෙන්න පෙන්න චන්දෙ ඉල්ලනවා වගේ තමයි දඩුවම් අද නොවේ හෙට )
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    හරියට ඉන්වෙස්ටිගේෂන් කොරන්න ඕනේ කාදිනල් තුමා කියන විදියට හදිස්සි වෙලා කොරන්න බෑ .ඒගොල්ලෝ රිංගල නිදහස් වෙන්න පුළුවන් .ඔය කියන විදියට කොරන්න බෑ ඒත් අපිට ගතහැකි සියලු ක්‍රියාමාර්ග අරගන්නවා (ඕකත් මයිනා 70,78,85 භිෂණය කාලේ පෙන්න පෙන්න චන්දෙ ඉල්ලනවා වගේ තමයි දඩුවම් අද නොවේ හෙට )
    mokakda ban 70/78/85 thibuna bheeshane? 71/83/88/89 nam thibuna
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    mokakda ban 70/78/85 thibuna bheeshane? 71/83/88/89 nam thibuna
    උබේ අංක ටික හරිනම් දාගෙන බලපන් බං අංකෙ එල්ලිලා ඉන්නේ නැතුව කියපු එක බලපන්
     
    • Haha
    Reactions: BLJboss