කවුරුත් නෙමෙයි මහින්ද ගොන්වහන්සේ ඕක ස්වාමීන්වහන්සේලාට කියන විඩියෝ එකක් තියෙනවා. "අපි තමයි හාන්දුරුවනේ සහරාන්ලාට පඩිගෙවලා ඉන්ෆමේශන් ගන්න තියාගත්තේ" කියල උජාරුවෙන් කියන විඩියෝ ක්ලිප් එකේ කොපියක් මා ගාවත් ඇත. මහින්ද ගොන්වහන්සේ නොකියන්නේ " අනේ හාන්දුරුවනේ ඌ අපේ සල්ලිත් අරන් අපිටත් @#කේ ඇරලා මිනිස්සු 300ක් මැරුවා " කියන එකයි! 








