පාස්කු ප්‍රහාරය ඔබේ දැනුම අනුව

පාස්කු ප්‍රහාරය ඔබේ දැනුම අනුව,

  • වතිකානුව හා මෙරට කතෝලික සභාව එකතුවී සිදුකල දෙයක්

    Votes: 3 2.4%
  • ජත්‍යන්තර මුස්ලිම් අන්තවාදී සන්විදාන හෝ රටවල් මගින් සිදු කළ දෙයක්

    Votes: 6 4.8%
  • මෙරට බෞද්ධ අන්තවාදී සන්විදාන වලින් ඉදු කළ දෙයක්

    Votes: 0 0.0%
  • ඉන්දීය බුද්ධි අන්ංශ

    Votes: 4 3.2%
  • බටහිර බුද්ධි අන්ංශ

    Votes: 0 0.0%
  • මෙරට මුස්ලිම් අන්තවාදී සන්විධාන වලින්

    Votes: 18 14.3%
  • මෙරට දේශ්පාලන පක්ශ මගින් සිදු කළ දෙයක්

    Votes: 54 42.9%
  • හුදකලා සිදුවීමක්

    Votes: 2 1.6%
  • දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක්

    Votes: 39 31.0%

  • Total voters
    126

topkollek

Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ අදහස ඔය පෝල් එකේ නෑ.

    මම හිතන්නෙ දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක් කියල. පක්ෂයක් නෙවෙයි. පක්ෂෙ උන් හිතන්නෙ මේක උන්ගෙ පිනට ඉබේ වෙච්ච දෙයක් කියල
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මගෙ අදහස ඔය පෝල් එකේ නෑ.

    මම හිතන්නෙ දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක් කියල. පක්ෂයක් නෙවෙයි. පක්ෂෙ උන් හිතන්නෙ මේක උන්ගෙ පිනට ඉබේ වෙච්ච දෙයක් කියල
    ගුඩ් පොයින්ට්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මගෙ අදහස ඔය පෝල් එකේ නෑ.

    මම හිතන්නෙ දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක් කියල. පක්ෂයක් නෙවෙයි. පක්ෂෙ උන් හිතන්නෙ මේක උන්ගෙ පිනට ඉබේ වෙච්ච දෙයක් කියල
    මටත් ඕකම හිතෙනවා.
     
    • Like
    Reactions: topkollek

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මගෙ අදහස ඔය පෝල් එකේ නෑ.

    මම හිතන්නෙ දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක් කියල. පක්ෂයක් නෙවෙයි. පක්ෂෙ උන් හිතන්නෙ මේක උන්ගෙ පිනට ඉබේ වෙච්ච දෙයක් කියල
    uප්ඩටෙඩ්

    9 පසුව එකතු කරන ලදි
    අවශ්‍ය අය වෙනස් කරගන්න

    ------ Post added on Nov 4, 2021 at 2:52 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අපි තමයි හොඳටම කලේ..
    ගහනවා කියලා දන්නවා ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ 😂 😂
    download.jpg
    2021.7.26.21h24m50s.jpg
     
    • Like
    • Haha
    Reactions: kinkon and Dr.Amdan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    මගෙ අදහස ඔය පෝල් එකේ නෑ.

    මම හිතන්නෙ දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක් කියල. පක්ෂයක් නෙවෙයි. පක්ෂෙ උන් හිතන්නෙ මේක උන්ගෙ පිනට ඉබේ වෙච්ච දෙයක් කියල
    Meka thamai une.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    අපි හරියටම දන්නෙ නැති නිසා. සමහර විට මේක හුදකලා සිදුවීමක් හෝ අපි කිසිසේත් නොසිතන පාර්ශවයක් කරා වෙන්නත් පුලුවන්
    ඔන්න ඉතින් බබා හුකුන් දානවනේ උබත්. ජාතිවාදය අවුස්සන ගලබඩ අත්තෙ හාමුදුරුවො, ඩෑන් ල කොතනද නතරවෙලා ඉන්නෙ කියල බලපන් බන්. සිරිසේන, ගෝඩාබය මරන්න ප්ලෑන් ගැහුව කියල නටපු නාට්ටියට මොකද උනේ කියල දන්නවද. බලයේ හිටපු කෙනෙක් ඒ බලය නැතිවෙල ගියාම ඕනම දෙයක් කරනව නැතිවුන බලය ගන්න. විශේශයෙන් ඔය පවුලේ සෙට් එක. දැනටමත් පේන්නෙ නැද්ද උන්ට ඕන රට ගොඩ දාන්න, මිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්න නෙවෙයි බලය පවත්වගෙන ගිහින් පුතාලට අනාගතයක් හදන්න කියන එක.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න ඉතින් බබා හුකුන් දානවනේ උබත්. ජාතිවාදය අවුස්සන ගලබඩ අත්තෙ හාමුදුරුවො, ඩෑන් ල කොතනද නතරවෙලා ඉන්නෙ කියල බලපන් බන්. සිරිසේන, ගෝඩාබය මරන්න ප්ලෑන් ගැහුව කියල නටපු නාට්ටියට මොකද උනේ කියල දන්නවද. බලයේ හිටපු කෙනෙක් ඒ බලය නැතිවෙල ගියාම ඕනම දෙයක් කරනව නැතිවුන බලය ගන්න. විශේශයෙන් ඔය පවුලේ සෙට් එක. දැනටමත් පේන්නෙ නැද්ද උන්ට ඕන රට ගොඩ දාන්න, මිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්න නෙවෙයි බලය පවත්වගෙන ගිහින් පුතාලට අනාගතයක් හදන්න කියන එක.
    ඇත්ත. ඔය සීන් එක පිටිපස්සේ ලොකු මීඩියා ටීම් එකකුත් ඉන්නවා ඒ එක්කම ඒ කාලේ පාවෙන ආයුධ ගබඩා එහෙම තියාගෙන හිටපු උනුත් ඉන්නවා.
     
    මම ත්‍රේඩ් එක දාලා මගේ මතය කිව්වම ඒක බයස්නෙ. කවුරු කලත් ඕක හෙලිවෙනවා (මෙහේ නෙමෙයි වෙන රටකින් හරි )
    පැන්ඩෝරා පේපර්ස් වගේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    බුරබුරා නගිමින් තිබු අන්තවාදි ප්‍රහාරයක් වලක්වාගැනිමට හැකියාව තිබියදි, එය වෙන්නට ඉඩදි අනියමින්ම සහය දිලා බලය ලබාගැනිමක් සිදුකලා කියලා තමා මම හිතන්නේ.

    ප්‍රහාරය වෙන්න ආසන්නයේදි කතෝලික පල්ලියත් මේ ගැන යම් දුරකට දැනන් හිටියා කියලත් පැහැදිලි සැකයක් මට තියනවා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ඇත්ත. ඔය සීන් එක පිටිපස්සේ ලොකු මීඩියා ටීම් එකකුත් ඉන්නවා ඒ එක්කම ඒ කාලේ පාවෙන ආයුධ ගබඩා එහෙම තියාගෙන හිටපු උනුත් ඉන්නවා.
    ඕව සේරම ලස්සනට වුනා අයිය. ඇත්ත වහගෙන පාස්කු ප්‍රහාරය සමර සමර ඉන්නව. වුන දේකුත් නෑ කරපු කෙනෙකුත් නෑ.. චන්දයක් ලන් වුනාම ඇදල ගනී පවුලට පිටින් යන අය හිරකරගන්න. හරීන්ල කෑගහන එක නවත්තන්න පුලුවන් විමර්ශන වලට ඇතුලට අරන්. නීතියත් උන්ගෙ. මැරුන, දෙමාපිය අහිමි දරුවො, දරුවො අහිමි වුන දෙමාපියො, ආබාදිත අය ජීවිත කාලෙම විදවයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්ත. ඔය සීන් එක පිටිපස්සේ ලොකු මීඩියා ටීම් එකකුත් ඉන්නවා ඒ එක්කම ඒ කාලේ පාවෙන ආයුධ ගබඩා එහෙම තියාගෙන හිටපු උනුත් ඉන්නවා.
    ගහනවා කියලා දන්නවා ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ 😂 😂 View attachment 150012View attachment 150013
    මම හිතන්නෙත් ඔය පැරාමිලිටරිකාරය ඕකට සම්බන්ධයක් තියෙනව.

    ඊට අමතරව ඔහොම වෙන්න පුලුවන් කියල කලින් දැනුම් දුන්න කියල කිසිම සාක්ෂියක් නෑ. ලිපි කීපයක් හදල පෙන්නන්න පුලුවන් මේක කලින් කියලනෙ කියල. ඔය ඉහල තැන්වල ඉන්න ගොබ්බයින්ට මතක නැතුව ඇති ඔහොම දෙයක් කතා උනාද නැද්ද කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවා කරපු එවුන්ට පරම්පරා ගාණක් යනකම් සහගහනවා. එච්චරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    මෙව්ව නන් ගොන් ආතල්. අපරාධ එක එකාට හිතෙන විදියට කියල හරි යන්නෙ නෑ ඇත්ත මොකද්ද කියලයි දැනගන්න ඕනි.