ගුඩ් පොයින්ට්මගෙ අදහස ඔය පෝල් එකේ නෑ.
මම හිතන්නෙ දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක් කියල. පක්ෂයක් නෙවෙයි. පක්ෂෙ උන් හිතන්නෙ මේක උන්ගෙ පිනට ඉබේ වෙච්ච දෙයක් කියල
මටත් ඕකම හිතෙනවා.මගෙ අදහස ඔය පෝල් එකේ නෑ.
මම හිතන්නෙ දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක් කියල. පක්ෂයක් නෙවෙයි. පක්ෂෙ උන් හිතන්නෙ මේක උන්ගෙ පිනට ඉබේ වෙච්ච දෙයක් කියල
uප්ඩටෙඩ්මගෙ අදහස ඔය පෝල් එකේ නෑ.
මම හිතන්නෙ දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක් කියල. පක්ෂයක් නෙවෙයි. පක්ෂෙ උන් හිතන්නෙ මේක උන්ගෙ පිනට ඉබේ වෙච්ච දෙයක් කියල
ගහනවා කියලා දන්නවා ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑඅපි තමයි හොඳටම කලේ..
Meka thamai une.මගෙ අදහස ඔය පෝල් එකේ නෑ.
මම හිතන්නෙ දේශපාලන බලය අතට ගන්න අවශ්‍ය වෙච්ච කීපදෙනෙක් එකතුවෙලා කරපු දෙයක් කියල. පක්ෂයක් නෙවෙයි. පක්ෂෙ උන් හිතන්නෙ මේක උන්ගෙ පිනට ඉබේ වෙච්ච දෙයක් කියල
ඔන්න ඉතින් බබා හුකුන් දානවනේ උබත්. ජාතිවාදය අවුස්සන ගලබඩ අත්තෙ හාමුදුරුවො, ඩෑන් ල කොතනද නතරවෙලා ඉන්නෙ කියල බලපන් බන්. සිරිසේන, ගෝඩාබය මරන්න ප්ලෑන් ගැහුව කියල නටපු නාට්ටියට මොකද උනේ කියල දන්නවද. බලයේ හිටපු කෙනෙක් ඒ බලය නැතිවෙල ගියාම ඕනම දෙයක් කරනව නැතිවුන බලය ගන්න. විශේශයෙන් ඔය පවුලේ සෙට් එක. දැනටමත් පේන්නෙ නැද්ද උන්ට ඕන රට ගොඩ දාන්න, මිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්න නෙවෙයි බලය පවත්වගෙන ගිහින් පුතාලට අනාගතයක් හදන්න කියන එක.අපි හරියටම දන්නෙ නැති නිසා. සමහර විට මේක හුදකලා සිදුවීමක් හෝ අපි කිසිසේත් නොසිතන පාර්ශවයක් කරා වෙන්නත් පුලුවන්
ඇත්ත. ඔය සීන් එක පිටිපස්සේ ලොකු මීඩියා ටීම් එකකුත් ඉන්නවා ඒ එක්කම ඒ කාලේ පාවෙන ආයුධ ගබඩා එහෙම තියාගෙන හිටපු උනුත් ඉන්නවා.ඔන්න ඉතින් බබා හුකුන් දානවනේ උබත්. ජාතිවාදය අවුස්සන ගලබඩ අත්තෙ හාමුදුරුවො, ඩෑන් ල කොතනද නතරවෙලා ඉන්නෙ කියල බලපන් බන්. සිරිසේන, ගෝඩාබය මරන්න ප්ලෑන් ගැහුව කියල නටපු නාට්ටියට මොකද උනේ කියල දන්නවද. බලයේ හිටපු කෙනෙක් ඒ බලය නැතිවෙල ගියාම ඕනම දෙයක් කරනව නැතිවුන බලය ගන්න. විශේශයෙන් ඔය පවුලේ සෙට් එක. දැනටමත් පේන්නෙ නැද්ද උන්ට ඕන රට ගොඩ දාන්න, මිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්න නෙවෙයි බලය පවත්වගෙන ගිහින් පුතාලට අනාගතයක් හදන්න කියන එක.
මම ත්‍රේඩ් එක දාලා මගේ මතය කිව්වම ඒක බයස්නෙ. කවුරු කලත් ඕක හෙලිවෙනවා (මෙහේ නෙමෙයි වෙන රටකින් හරි )ඔන්න ඉතින් බබා හුකුන් දානවනේ උබත්. ජාතිවාදය අවුස්සන ගලබඩ අත්තෙ හාමුදුරුවො, ඩෑන් ල කොතනද නතරවෙලා ඉන්නෙ කියල බලපන් බන්. සිරිසේන, ගෝඩාබය මරන්න ප්ලෑන් ගැහුව කියල නටපු නාට්ටියට මොකද උනේ කියල දන්නවද. බලයේ හිටපු කෙනෙක් ඒ බලය නැතිවෙල ගියාම ඕනම දෙයක් කරනව නැතිවුන බලය ගන්න. විශේශයෙන් ඔය පවුලේ සෙට් එක. දැනටමත් පේන්නෙ නැද්ද උන්ට ඕන රට ගොඩ දාන්න, මිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්න නෙවෙයි බලය පවත්වගෙන ගිහින් පුතාලට අනාගතයක් හදන්න කියන එක.
ඕව සේරම ලස්සනට වුනා අයිය. ඇත්ත වහගෙන පාස්කු ප්‍රහාරය සමර සමර ඉන්නව. වුන දේකුත් නෑ කරපු කෙනෙකුත් නෑ.. චන්දයක් ලන් වුනාම ඇදල ගනී පවුලට පිටින් යන අය හිරකරගන්න. හරීන්ල කෑගහන එක නවත්තන්න පුලුවන් විමර්ශන වලට ඇතුලට අරන්. නීතියත් උන්ගෙ. මැරුන, දෙමාපිය අහිමි දරුවො, දරුවො අහිමි වුන දෙමාපියො, ආබාදිත අය ජීවිත කාලෙම විදවයි.ඇත්ත. ඔය සීන් එක පිටිපස්සේ ලොකු මීඩියා ටීම් එකකුත් ඉන්නවා ඒ එක්කම ඒ කාලේ පාවෙන ආයුධ ගබඩා එහෙම තියාගෙන හිටපු උනුත් ඉන්නවා.
ඇත්ත. ඔය සීන් එක පිටිපස්සේ ලොකු මීඩියා ටීම් එකකුත් ඉන්නවා ඒ එක්කම ඒ කාලේ පාවෙන ආයුධ ගබඩා එහෙම තියාගෙන හිටපු උනුත් ඉන්නවා.
මම හිතන්නෙත් ඔය පැරාමිලිටරිකාරය ඕකට සම්බන්ධයක් තියෙනව.ගහනවා කියලා දන්නවා ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ![]()
View attachment 150012View attachment 150013