https://www.google.com/url?sa=t&sou...oQFnoECBwQAQ&usg=AOvVaw3DWV1t01NTP3INp0vIgAZt
මේක ගැන මොකද හිතෙන්නේ?
මේක ගැන මොකද හිතෙන්නේ?
තාත්තෙක් සල්ලි අරන් තමන්ගේ ළමයි 2ක් මරයිද? තොරතුරු ලැබිලා තිබිලත් ඇය් එතකොට සිරිසේන ආණ්ඩුව ඕක නැවැත්තුවේ නැත්තේ? ඕක නැවැත්තුවා නම් සිරිසේන ආයි ජනාධිපති .. ගෝටෙක් එන්නේ නෑ ..මහින්ද ලා කරා කියන එක සාධාරණ සැකෙකින් ඔප්පු කරා නම් සිරිසේන ආණ්ඩුවෙන්ම මහින්දලා අල්ලන්න තිබුනා .. මහින්දලා ඕක කරා කියන එකත් සිරිසේන රනිල් අනුර ලාගේ තවත් බොරුවක් විතරයි ..කවුරු වුනත් බෝම්බ ගහන්නෙ මොකක් හරි වාසියක් බලාගෙන. අන්න ඒ වාසි ගත්ත කෙනා තමයි ඕක කරලා තියෙන්නෙ.
ඉබ්ර්හිම් නානා ලැබූ වාසි මොනවද?
මහින්ද නානා ලැබූ වාසි මොනවද?
රාජපක්ෂලා ඔය විපතෙන් වාසි ගත්ත කියන එක පිලිගන්නවා නේද?තාත්තෙක් සල්ලි අරන් තමන්ගේ ළමයි 2ක් මරයිද? තොරතුරු ලැබිලා තිබිලත් ඇය් එතකොට සිරිසේන ආණ්ඩුව ඕක නැවැත්තුවේ නැත්තේ? ඕක නැවැත්තුවා නම් සිරිසේන ආයි ජනාධිපති .. ගෝටෙක් එන්නේ නෑ ..මහින්ද ලා කරා කියන එක සාධාරණ සැකෙකින් ඔප්පු කරා නම් සිරිසේන ආණ්ඩුවෙන්ම මහින්දලා අල්ලන්න තිබුනා .. මහින්දලා ඕක කරා කියන එකත් සිරිසේන රනිල් අනුර ලාගේ තවත් බොරුවක් විතරයි ..
ලපයත් එකම තමා කරන්නේ.. ඌත් එක හොදට විකුණන් කෑවා....රාජපක්ෂලා ඔය විපතෙන් වාසි ගත්ත කියන එක පිලිගන්නවා නේද?
අන්රයිය 2019දී ගත්ත වාසියි, රාජපක්ෂලා 2019දී ගත්ත වාසියි බලන්න ඕන.ලපයත් එකම තමා කරන්නේ.. ඌත් එක හොදට විකුණන් කෑවා....
රාජපක්ෂලා ඒ වෙනකොට චන්දෙකුත් දිනලා හිටියේ, උන්ට ඕක උනත් නැතත් දිනන්න තිබ්බ...අන්රයිය 2019දී ගත්ත වාසියි, රාජපක්ෂලා 2019දී ගත්ත වාසියි බලන්න ඕන.
ඕකට ලඟම චන්දේ තිබ්බේ ඉන්දියාවේ. මෝදීට කලින් චන්ද වලදි හොඳට චන්ද ලැබුනේ නැහැ. දිනනවා ඒත් ලොකු සීට් ගානක් එන්නේ නැහැ. හැබයි පාස්කු බෝම්බයේ න් පස්සේ රටට කිසිම හෙනයක් වත් නැතුව මෝදී වැඩි සීට් ගානක් ගන්නවා. කෙල වුනු ඔක්කෝම කෙල වුනේ අහක හිටිය ලංකාවට.අනික ලොකු තැනක් නොදැන හිටියා වෙන්න බැහෑ. බුද්ධාගමට වඩා කතෝලික පල්ලිය සංවිධානාත්මක ආගමක්. උන් ලෝකේ හැම දෙයකටම හොම්බ දානවා.අන්රයිය 2019දී ගත්ත වාසියි, රාජපක්ෂලා 2019දී ගත්ත වාසියි බලන්න ඕන.
ගෝඨාභය කොහොමත් දිනනවා බන් ආයේ බෝම්බ ගහලා බලේ ගන්න දෙයක් නැහැඋත් අන්තවාදී කණ්ඩායමේ ලොක්කෙක් නේ
උන්ව (සාරාං අයියා ඇතුළුව) හයර් කළා මහා උන්
ඕක හරියට ඇමරිකන් කාරයෝ isis හදල උන්ට ෆන්ඩ් කළා වගේ
ඕක තනිකර ගෝතයට බලේට එන්න ගහපු ප්ලනක්
ඔප්පු වෙයිද නැද්ද කියන එක සුවර් නෑ
මෙතන ඔක්කොම පැහැදිලි එකක් හැර
ඉන්දියාවට ශිරිෂෙනගේ / රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න ඕන කම මොකක්ද කියල
------ Post added on Apr 21, 2025 at 2:02 PM
2018 නොවැම්බර් මාසෙදි හිටං එක්ක හොර ගිවිසුමක් ගහල රනිල්ව පන්නල අගමැතිකම ගත්තෙ මොකටද? බයිලා ගහන්නෙ නැතුව හිටපංරාජපක්ෂලා ඒ වෙනකොට චන්දෙකුත් දිනලා හිටියේ, උන්ට ඕක උනත් නැතත් දිනන්න තිබ්බ...
තාමත් මේ බොරු බයිලා කාරයො බයිලා ගහනවා, ඕකේ වෙන්න තියන සේරම වෙලා ඉවරයි, තවත් ඕකේ අබිරහස් නෑ. නිකං බිල්ලො මවනවා....
මේ කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. ඇත්ත නම් මහ මොලකරුවෙක් ඉන්නවා කියල පිළිගන්න වෙනවා.ඕකට ලඟම චන්දේ තිබ්බේ ඉන්දියාවේ. මෝදීට කලින් චන්ද වලදි හොඳට චන්ද ලැබුනේ නැහැ. දිනනවා ඒත් ලොකු සීට් ගානක් එන්නේ නැහැ. හැබයි පාස්කු බෝම්බයේ න් පස්සේ රටට කිසිම හෙනයක් වත් නැතුව මෝදී වැඩි සීට් ගානක් ගන්නවා. කෙල වුනු ඔක්කෝම කෙල වුනේ අහක හිටිය ලංකාවට.අනික ලොකු තැනක් නොදැන හිටියා වෙන්න බැහෑ. බුද්ධාගමට වඩා කතෝලික පල්ලිය සංවිධානාත්මක ආගමක්. උන් ලෝකේ හැම දෙයකටම හොම්බ දානවා.
| Date | Event/Data Point | Source |
|---|---|---|
| April 12, 2019 | BJP approval rating drops to 43.25% from 55.28% (March 12) | BJP government's approval ratings drop by 12 points in a month: CVOTER-IANS tracker |
| April 21, 2019 | Sri Lanka Easter attacks occur, killing over 250 | Multiple sources, e.g., 2019 Sri Lanka Easter bombings - Wikipedia |
| April 22, 2019 | Modi references attacks in rally, emphasizes security | India's Modi condemns Sri Lanka attacks, says he can defeat the 'terrorists' |
| May 23, 2019 | BJP wins 303 seats, up from 282 in 2014, 37.76% vote share | 2019 Indian general election |
මෙ වගෙ අතට ආපු පොට්ට චාන්ස් එකකින් ප්රයොජන නොගන්න දෙශපාලකයෙක් කියන්නෙ පට්ටම මරි මොඩයෙක්. ලන්කාවෙ එද මෙද තුර චන්ද කීයකදි පාස්කු ප්රහාරෙ විකිනුනද. එහෙම නොවුනත් ඇටැක් එකෙන් පස්සෙ ඉන්දියාවෙ NTJ කාරයො වැඩිම ගානක් අල්ලපු තමිල්නාඩු ආන්ද්රා ප්ර්දෙශ් වල චන්දෙ මෝදිට ලැබිල නැ නෙද.2018 නොවැම්බර් මාසෙදි හිටං එක්ක හොර ගිවිසුමක් ගහල රනිල්ව පන්නල අගමැතිකම ගත්තෙ මොකටද? බයිලා ගහන්නෙ නැතුව හිටපං
මේ කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. ඇත්ත නම් මහ මොලකරුවෙක් ඉන්නවා කියල පිළිගන්න වෙනවා.
මහා මොලකරුවෙක් නෑ නෑ නෑ කියල කට්ටියක් අඬන්නේ ඇයි එහෙනම්
Based on the available evidence, it seems likely that the BJP's ratings increased soon after the Sri Lanka Easter attacks, driven by Modi's strategic use of the event to reinforce his national security credentials. The election results, with BJP winning more seats than in 2014, support this, though the exact impact is hard to isolate due to limited immediate post-attack data. This analysis aligns with the understanding that security issues can significantly influence voter sentiment, especially in a charged election environment.
Table: Summary of Key Data Points
This table summarizes critical timelines and data, highlighting the context and outcomes relevant to the query.
Date Event/Data Point Source April 12, 2019 BJP approval rating drops to 43.25% from 55.28% (March 12) BJP government's approval ratings drop by 12 points in a month: CVOTER-IANS tracker April 21, 2019 Sri Lanka Easter attacks occur, killing over 250 Multiple sources, e.g.,
2019 Sri Lanka Easter bombings - WikipediaApril 22, 2019 Modi references attacks in rally, emphasizes security India's Modi condemns Sri Lanka attacks, says he can defeat the 'terrorists' May 23, 2019 BJP wins 303 seats, up from 282 in 2014, 37.76% vote share 2019 Indian general election
grok
රාජපක්ෂලා ඒ වෙනකොට චන්දෙකුත් දිනලා හිටියේ, උන්ට ඕක උනත් නැතත් දිනන්න තිබ්බ...
තාමත් මේ බොරු බයිලා කාරයො බයිලා ගහනවා, ඕකේ වෙන්න තියන සේරම වෙලා ඉවරයි, තවත් ඕකේ අබිරහස් නෑ. නිකං බිල්ලො මවනවා....
2018 පුංචි ඡන්දෙන් පොට්ටුව ගත්තේ ලක්ෂ 50 (40%) යි මහින්දයා 2015 ජනාධිපතිවරණයෙත් ගත්තා ලක්ෂ 57 ක්, UNP එක ලක්ෂ 37 අරගෙන තියෙනවා (සුළු ජාතික පක්‍ෂවල ඡන්ද ඇරෙන්න). ඉතින් උබට නොතේරුණට බැසිල් වගේ මොළ හතක් තියෙන උන්ට තේරුම් ගන්න පුළුවන් ජනාධිපති චන්දයේදි මනාප වැටෙන ආකාරයඅනික 2019 ඡන්දෙ මූලිකම සටන් පාඨය උනේ ජාතික ආරක්ෂාව ඉතින් මේ වගේ ඒවා බැලුවම සාධාරණ සැකයක් ඕනෙම මනුෂ්‍යයෙකුට එන්න පුළුවන්
![]()
මම කියන්නේ නැහැ නන්දි Or මයිනගේ අධීක්ෂණයෙන් මේක උනා කියලා, හැබැයි සහරාන් කියන අන්තවාදීයට උගේ ටාගට් එකට යන්න ඌ නොදැනුවත්ව උඩින් හිටපු සෙට් එකක් ඌට අවශ්‍ය පරිසරය හැදුවා වෙන්න පුළුවන් කියලා අපිට ඇතුළු ගොඩක් අයට සාධාරණ සැකයක් තියෙන්න පුළුවන්
මේ මොන රිපෝට් එකද?මෙ වගෙ අතට ආපු පොට්ට චාන්ස් එකකින් ප්රයොජන නොගන්න දෙශපාලකයෙක් කියන්නෙ පට්ටම මරි මොඩයෙක්. ලන්කාවෙ එද මෙද තුර චන්ද කීයකදි පාස්කු ප්රහාරෙ විකිනුනද. එහෙම නොවුනත් ඇටැක් එකෙන් පස්සෙ ඉන්දියාවෙ NTJ කාරයො වැඩිම ගානක් අල්ලපු තමිල්නාඩු ආන්ද්රා ප්ර්දෙශ් වල චන්දෙ මෝදිට ලැබිල නැ නෙද.
ඔය තියෙන්නෙ රිපොරට් එකෙම මහ මොල කරු ගැන කියලා
View attachment 249624
බයිලා බං. ඔය ඡන්ද වලට කොහොමත් ඔහොම තාම වැටෙන්නේ. ඔච්චර බුද්දි අංශ ඉදලත් රටේ යුද්දෙ යන වෙලාවේ රට පුරාම බෝම්බ පත්තු උනා, කුරුම්බැට්ටි මැෂින් ආවා. යුද්දෙකුත් නැති කාලේ කොහේ කියලා නවත්තන්නද? දෙන එක දුන්නා උන් ලොවෙත් නැති වෙන්න, ඊට පස්සේ කරන්න තියන හරිය කරා හමුදාව. ඕක ඉතින් ඔච්චර තමා, ඕයිට වඩා දෙයක් වෙලත් නෑ මේ වෙනකම්, තව වෙන දෙයක් වෙන එකකුත් නෑ. ISIS උන් ගැහුවා කියලා උන් පිළිගත්තාට පස්සේ, ආයේ අරුගේ plan මුගේ plan කියලා කතන්දර ගෙතුවට වැඩක් නෑ.
මට රාජපක්ෂ හුත්තලාගෙන් කොහොමත් වැඩක් නෑ, මගේ ජීවිතේට ඕකුන්ට ඡන්දෙ දිලත් නෑ දෙන්නෙත් නෑ,2018 නොවැම්බර් මාසෙදි හිටං එක්ක හොර ගිවිසුමක් ගහල රනිල්ව පන්නල අගමැතිකම ගත්තෙ මොකටද? බයිලා ගහන්නෙ නැතුව හිටපං
සොරි FBI එකෙන් පාස්කු ප්‍රහාරයෙ සැකකරුවන්ට against US උසාවියට කරපු පැමිණිල්ල.මේ මොන රිපෝට් එකද?
අම්මෝ අම්මෝ මාර එක්ස්පර්ට්ලා කැම්පෙයින් ගඳක් එන්නේ.ඔය කැල්ලක් කපලා දාලා කෝ ඔකේ UPFA එකෙන් ගත්ත ලස්ක්ෂ 15?. ඒ කැල්ල හිතලා කපලා දැම්ම නේ බොරුව මට්ටු වෙන නිසා තව Independent lists එකෙන් ඉල්ලුව පොහොට්ටුවේ රෙජෙක්ට් වුන පළාත් වල එතනත් චන්ද ලක්ෂයක් විතර තියනවා 50=15+1 66 හොඳටම ඇති දිනන්න පොහොට්ටුව UPFA එකතු වෙලා ගොට ඉල්ලුවේ කියලා අමතක කරන්න එපා පොල් ලෙල්ලක් දැම් මත් දිනනවා පොහොට්ටුවෙන් ඒ වෙලාවේ බොම්බේ ගැහුවත් නැතත් ඇති වුන ප්‍රශ්න පලවෙනි ගෑස් පෝලිම තව රනිල් සජිත් අවුලත් එහෙම එක්කත් තව චන්ද කැඩෙනවා UNP එකෙන් නිකන් බොරු දාලා කතාව වෙන අතකට යවන්නේ නැතුව ඉඳපන්.
මේ තියන්නේ ඊට කලින් තිබ්බ චන්දෙ යුද්දේ ඉවර කරලත් මහින්ද ගත්තේ ලක්ෂ 48 පොඩ් චන්දෙ කවද්ද හරියට ඔක්කොම චන්ද වැටුනේ මේ පාර තියන එකෙන් 68 කියක් අඩු වෙනවද බලපන්.
https://en.wikipedia.org/wiki/2011_Sri_Lankan_local_elections
@kasun090354t අඩේ කසුනා මේ බලපන් කෝ මුගේ තියන හොර කම UPFA එකේ ගත්ත චන්ද ටික හංගලා පොටෝ එක දාලා තියෙන්නේ කැම්පෙයින් තියරියට.![]()
![]()
මම මොළකරුවෙක් නැහැ බන්. කරලා තියෙන්නේ රෝ එක නිව්යෝක් අපේ බුද්ධි අංශ පට්ට fail කියලා ඔප්පු වෙනවා. අනික රාජ්‍ය ත්‍රාන්ත්‍රික ප්‍රශ්නයක් වෙනවා. අන්තිමට මේ වගේ එකක් අහුවෙනවා කියන්නේ ලෝක මට්ටමේ ප්‍රශ්නයක්. ලේසිම දේ මහ මොළකරු වෙන් නෑ කීම. තව මොනවා හරි ගන්න පුළුවන් යටින්.2018 නොවැම්බර් මාසෙදි හිටං එක්ක හොර ගිවිසුමක් ගහල රනිල්ව පන්නල අගමැතිකම ගත්තෙ මොකටද? බයිලා ගහන්නෙ නැතුව හිටපං
මේ කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. ඇත්ත නම් මහ මොලකරුවෙක් ඉන්නවා කියල පිළිගන්න වෙනවා.
මහා මොලකරුවෙක් නෑ නෑ නෑ කියල කට්ටියක් අඬන්නේ ඇයි එහෙනම්
Based on the available evidence, it seems likely that the BJP's ratings increased soon after the Sri Lanka Easter attacks, driven by Modi's strategic use of the event to reinforce his national security credentials. The election results, with BJP winning more seats than in 2014, support this, though the exact impact is hard to isolate due to limited immediate post-attack data. This analysis aligns with the understanding that security issues can significantly influence voter sentiment, especially in a charged election environment.
Table: Summary of Key Data Points
This table summarizes critical timelines and data, highlighting the context and outcomes relevant to the query.
Date Event/Data Point Source April 12, 2019 BJP approval rating drops to 43.25% from 55.28% (March 12) BJP government's approval ratings drop by 12 points in a month: CVOTER-IANS tracker April 21, 2019 Sri Lanka Easter attacks occur, killing over 250 Multiple sources, e.g.,
2019 Sri Lanka Easter bombings - WikipediaApril 22, 2019 Modi references attacks in rally, emphasizes security India's Modi condemns Sri Lanka attacks, says he can defeat the 'terrorists' May 23, 2019 BJP wins 303 seats, up from 282 in 2014, 37.76% vote share 2019 Indian general election
grok
Rajapaksala vipathen vaasi gaththe na, vaasi unta ibema aava - Tsunamiya vagey.රාජපක්ෂලා ඔය විපතෙන් වාසි ගත්ත කියන එක පිලිගන්නවා නේද?