පාස්කු ප්‍රහාරය කල අය අනුර කියයි!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    කවුරු වුනත් බෝම්බ ගහන්නෙ මොකක් හරි වාසියක් බලාගෙන. අන්න ඒ වාසි ගත්ත කෙනා තමයි ඕක කරලා තියෙන්නෙ.

    ඉබ්ර්හිම් නානා ලැබූ වාසි මොනවද?

    මහින්ද නානා ලැබූ වාසි මොනවද?
    තාත්තෙක් සල්ලි අරන් තමන්ගේ ළමයි 2ක් මරයිද? තොරතුරු ලැබිලා තිබිලත් ඇය් එතකොට සිරිසේන ආණ්ඩුව ඕක නැවැත්තුවේ නැත්තේ? ඕක නැවැත්තුවා නම් සිරිසේන ආයි ජනාධිපති .. ගෝටෙක් එන්නේ නෑ ..මහින්ද ලා කරා කියන එක සාධාරණ සැකෙකින් ඔප්පු කරා නම් සිරිසේන ආණ්ඩුවෙන්ම මහින්දලා අල්ලන්න තිබුනා .. මහින්දලා ඕක කරා කියන එකත් සිරිසේන රනිල් අනුර ලාගේ තවත් බොරුවක් විතරයි ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රාජපක්ෂලා ඔය විපතෙන් වාසි ගත්ත කියන එක පිලිගන්නවා නේද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    අන්රයිය 2019දී ගත්ත වාසියි, රාජපක්ෂලා 2019දී ගත්ත වාසියි බලන්න ඕන.
    රාජපක්ෂලා ඒ වෙනකොට චන්දෙකුත් දිනලා හිටියේ, උන්ට ඕක උනත් නැතත් දිනන්න තිබ්බ...
    තාමත් මේ බොරු බයිලා කාරයො බයිලා ගහනවා, ඕකේ වෙන්න තියන සේරම වෙලා ඉවරයි, තවත් ඕකේ අබිරහස් නෑ. නිකං බිල්ලො මවනවා....
     
    • Like
    Reactions: KDH and Rasika212

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    අන්රයිය 2019දී ගත්ත වාසියි, රාජපක්ෂලා 2019දී ගත්ත වාසියි බලන්න ඕන.
    ඕකට ලඟම චන්දේ තිබ්බේ ඉන්දියාවේ. මෝදීට කලින් චන්ද වලදි හොඳට චන්ද ලැබුනේ නැහැ. දිනනවා ඒත් ලොකු සීට් ගානක් එන්නේ නැහැ. හැබයි පාස්කු බෝම්බයේ න් පස්සේ රටට කිසිම හෙනයක් වත් නැතුව මෝදී වැඩි සීට් ගානක් ගන්නවා. කෙල වුනු ඔක්කෝම කෙල වුනේ අහක හිටිය ලංකාවට.අනික ලොකු තැනක් නොදැන හිටියා වෙන්න බැහෑ. බුද්ධාගමට වඩා කතෝලික පල්ලිය සංවිධානාත්මක ආගමක්. උන් ලෝකේ හැම දෙයකටම හොම්බ දානවා.
     
    • Like
    Reactions: KDH and topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    උත් අන්තවාදී කණ්ඩායමේ ලොක්කෙක් නේ
    උන්ව (සාරාං අයියා ඇතුළුව) හයර් කළා මහා උන්
    ඕක හරියට ඇමරිකන් කාරයෝ isis හදල උන්ට ෆන්ඩ් කළා වගේ
    ඕක තනිකර ගෝතයට බලේට එන්න ගහපු ප්ලනක්
    ඔප්පු වෙයිද නැද්ද කියන එක සුවර් නෑ

    මෙතන ඔක්කොම පැහැදිලි එකක් හැර
    ඉන්දියාවට ශිරිෂෙනගේ / රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න ඕන කම මොකක්ද කියල
    ------ Post added on Apr 21, 2025 at 2:02 PM
    ගෝඨාභය කොහොමත් දිනනවා බන් ආයේ බෝම්බ ගහලා බලේ ගන්න දෙයක් නැහැ🤣

    JVP එක හයර් කරලා බෝම්බ ගැහුවේ ඒ වෙලාවේ බලේ ඉන්න ඕනේ වෙලා තිබුණ අය
     
    • Like
    Reactions: KDH and Rasika212

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ෂලා ඒ වෙනකොට චන්දෙකුත් දිනලා හිටියේ, උන්ට ඕක උනත් නැතත් දිනන්න තිබ්බ...
    තාමත් මේ බොරු බයිලා කාරයො බයිලා ගහනවා, ඕකේ වෙන්න තියන සේරම වෙලා ඉවරයි, තවත් ඕකේ අබිරහස් නෑ. නිකං බිල්ලො මවනවා....
    2018 නොවැම්බර් මාසෙදි හිටං එක්ක හොර ගිවිසුමක් ගහල රනිල්ව පන්නල අගමැතිකම ගත්තෙ මොකටද? බයිලා ගහන්නෙ නැතුව හිටපං

    ඕකට ලඟම චන්දේ තිබ්බේ ඉන්දියාවේ. මෝදීට කලින් චන්ද වලදි හොඳට චන්ද ලැබුනේ නැහැ. දිනනවා ඒත් ලොකු සීට් ගානක් එන්නේ නැහැ. හැබයි පාස්කු බෝම්බයේ න් පස්සේ රටට කිසිම හෙනයක් වත් නැතුව මෝදී වැඩි සීට් ගානක් ගන්නවා. කෙල වුනු ඔක්කෝම කෙල වුනේ අහක හිටිය ලංකාවට.අනික ලොකු තැනක් නොදැන හිටියා වෙන්න බැහෑ. බුද්ධාගමට වඩා කතෝලික පල්ලිය සංවිධානාත්මක ආගමක්. උන් ලෝකේ හැම දෙයකටම හොම්බ දානවා.
    මේ කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. ඇත්ත නම් මහ මොලකරුවෙක් ඉන්නවා කියල පිළිගන්න වෙනවා.

    මහා මොලකරුවෙක් නෑ නෑ නෑ කියල කට්ටියක් අඬන්නේ ඇයි එහෙනම්

    Based on the available evidence, it seems likely that the BJP's ratings increased soon after the Sri Lanka Easter attacks, driven by Modi's strategic use of the event to reinforce his national security credentials. The election results, with BJP winning more seats than in 2014, support this, though the exact impact is hard to isolate due to limited immediate post-attack data. This analysis aligns with the understanding that security issues can significantly influence voter sentiment, especially in a charged election environment.

    Table: Summary of Key Data Points
    DateEvent/Data PointSource
    April 12, 2019BJP approval rating drops to 43.25% from 55.28% (March 12)BJP government's approval ratings drop by 12 points in a month: CVOTER-IANS tracker
    April 21, 2019Sri Lanka Easter attacks occur, killing over 250Multiple sources, e.g.,
    2019 Sri Lanka Easter bombings - Wikipedia
    April 22, 2019Modi references attacks in rally, emphasizes securityIndia's Modi condemns Sri Lanka attacks, says he can defeat the 'terrorists'
    May 23, 2019BJP wins 303 seats, up from 282 in 2014, 37.76% vote share2019 Indian general election
    This table summarizes critical timelines and data, highlighting the context and outcomes relevant to the query.

    grok
     
    • Like
    Reactions: earthling

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    මෙ වගෙ අතට ආපු පොට්ට චාන්ස් එකකින් ප්රයොජන නොගන්න දෙශපාලකයෙක් කියන්නෙ පට්ටම මරි මොඩයෙක්. ලන්කාවෙ එද මෙද තුර චන්ද කීයකදි පාස්කු ප්රහාරෙ විකිනුනද. එහෙම නොවුනත් ඇටැක් එකෙන් පස්සෙ ඉන්දියාවෙ NTJ කාරයො වැඩිම ගානක් අල්ලපු තමිල්නාඩු ආන්ද්රා ප්ර්දෙශ් වල චන්දෙ මෝදිට ලැබිල නැ නෙද.

    ඔය තියෙන්නෙ රිපොරට් එකෙම මහ මොල කරු ගැන කියලා
    r1.JPG
     
    • Like
    Reactions: Rasika212

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    රාජපක්ෂලා ඒ වෙනකොට චන්දෙකුත් දිනලා හිටියේ, උන්ට ඕක උනත් නැතත් දිනන්න තිබ්බ...
    තාමත් මේ බොරු බයිලා කාරයො බයිලා ගහනවා, ඕකේ වෙන්න තියන සේරම වෙලා ඉවරයි, තවත් ඕකේ අබිරහස් නෑ. නිකං බිල්ලො මවනවා....
    👇🏻👇🏻
    2018 පුංචි ඡන්දෙන් පොට්ටුව ගත්තේ ලක්ෂ 50 (40%) යි මහින්දයා 2015 ජනාධිපතිවරණයෙත් ගත්තා ලක්ෂ 57 ක්, UNP එක ලක්ෂ 37 අරගෙන තියෙනවා (සුළු ජාතික පක්‍ෂවල ඡන්ද ඇරෙන්න). ඉතින් උබට නොතේරුණට බැසිල් වගේ මොළ හතක් තියෙන උන්ට තේරුම් ගන්න පුළුවන් ජනාධිපති චන්දයේදි මනාප වැටෙන ආකාරය 🤷🏽‍♂️අනික 2019 ඡන්දෙ මූලිකම සටන් පාඨය උනේ ජාතික ආරක්ෂාව ඉතින් මේ වගේ ඒවා බැලුවම සාධාරණ සැකයක් ඕනෙම මනුෂ්‍යයෙකුට එන්න පුළුවන් 🙄
    Screenshot-20250412-195703-UC-Browser.jpg

    මම කියන්නේ නැහැ නන්දි Or මයිනගේ අධීක්ෂණයෙන් මේක උනා කියලා, හැබැයි සහරාන් කියන අන්තවාදීයට උගේ ටාගට් එකට යන්න ඌ නොදැනුවත්ව උඩින් හිටපු සෙට් එකක් ඌට අවශ්‍ය පරිසරය හැදුවා වෙන්න පුළුවන් කියලා අපිට ඇතුළු ගොඩක් අයට සාධාරණ සැකයක් තියෙන්න පුළුවන් 🤷🏽‍♂️
     
    • Haha
    Reactions: Rasika212

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙ වගෙ අතට ආපු පොට්ට චාන්ස් එකකින් ප්රයොජන නොගන්න දෙශපාලකයෙක් කියන්නෙ පට්ටම මරි මොඩයෙක්. ලන්කාවෙ එද මෙද තුර චන්ද කීයකදි පාස්කු ප්රහාරෙ විකිනුනද. එහෙම නොවුනත් ඇටැක් එකෙන් පස්සෙ ඉන්දියාවෙ NTJ කාරයො වැඩිම ගානක් අල්ලපු තමිල්නාඩු ආන්ද්රා ප්ර්දෙශ් වල චන්දෙ මෝදිට ලැබිල නැ නෙද.

    ඔය තියෙන්නෙ රිපොරට් එකෙම මහ මොල කරු ගැන කියලා
    View attachment 249624
    මේ මොන රිපෝට් එකද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    බයිලා බං. ඔය ඡන්ද වලට කොහොමත් ඔහොම තාම වැටෙන්නේ. ඔච්චර බුද්දි අංශ ඉදලත් රටේ යුද්දෙ යන වෙලාවේ රට පුරාම බෝම්බ පත්තු උනා, කුරුම්බැට්ටි මැෂින් ආවා. යුද්දෙකුත් නැති කාලේ කොහේ කියලා නවත්තන්නද? දෙන එක දුන්නා උන් ලොවෙත් නැති වෙන්න, ඊට පස්සේ කරන්න තියන හරිය කරා හමුදාව. ඕක ඉතින් ඔච්චර තමා, ඕයිට වඩා දෙයක් වෙලත් නෑ මේ වෙනකම්, තව වෙන දෙයක් වෙන එකකුත් නෑ. ISIS උන් ගැහුවා කියලා උන් පිළිගත්තාට පස්සේ, ආයේ අරුගේ plan මුගේ plan කියලා කතන්දර ගෙතුවට වැඩක් නෑ.

    අර MCC ගිවිසුමේ නැතිඋන පිටුවක් හෙවුවේ මතකද? කෝ දැන් හම්බ උණාද? මොකද උනේ ඉතින්.
     
    • Like
    Reactions: KDH and Rasika212

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    අනුර මේ ටිකේ දලදා නාට්‍ය පෙන්නනවා නුවර ..
    ඒ නිසා බෝම්බ කරුවෝ හොයා ගන්න කල් යනවා..
    ඊට පස්සේ ජන්දේ එනවා
    නාකී ඈයෝ ටික සාදු කාර දීලා අනුරට ගහනවා කතිරේ 🙃
    කොහොමද ටිකිරි මොළේ 🤣
     
    • Like
    Reactions: KDH

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    2018 නොවැම්බර් මාසෙදි හිටං එක්ක හොර ගිවිසුමක් ගහල රනිල්ව පන්නල අගමැතිකම ගත්තෙ මොකටද? බයිලා ගහන්නෙ නැතුව හිටපං
    මට රාජපක්ෂ හුත්තලාගෙන් කොහොමත් වැඩක් නෑ, මගේ ජීවිතේට ඕකුන්ට ඡන්දෙ දිලත් නෑ දෙන්නෙත් නෑ,
    ඒ උනාට බොරු කරලා මිනිස්සු රවට්ටලා වැඩක් නෑ... අද කියනවා හෙට කියනවා ගාලා බයිලා ගහන උන් වැඩක් නෑ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    අම්මෝ අම්මෝ මාර එක්ස්පර්ට්ලා කැම්පෙයින් ගඳක් එන්නේ.ඔය කැල්ලක් කපලා දාලා කෝ ඔකේ UPFA එකෙන් ගත්ත ලස්ක්ෂ 15?. ඒ කැල්ල හිතලා කපලා දැම්ම නේ බොරුව මට්ටු වෙන නිසා තව Independent lists එකෙන් ඉල්ලුව පොහොට්ටුවේ රෙජෙක්ට් වුන පළාත් වල එතනත් චන්ද ලක්ෂයක් විතර තියනවා 50=15+1 66 හොඳටම ඇති දිනන්න පොහොට්ටුව UPFA එකතු වෙලා ගොට ඉල්ලුවේ කියලා අමතක කරන්න එපා පොල් ලෙල්ලක් දැම් මත් දිනනවා පොහොට්ටුවෙන් ඒ වෙලාවේ බොම්බේ ගැහුවත් නැතත් ඇති වුන ප්‍රශ්න පලවෙනි ගෑස් පෝලිම තව රනිල් සජිත් අවුලත් එහෙම එක්කත් තව චන්ද කැඩෙනවා UNP එකෙන් නිකන් බොරු දාලා කතාව වෙන අතකට යවන්නේ නැතුව ඉඳපන්.

    මේ තියන්නේ ඊට කලින් තිබ්බ චන්දෙ යුද්දේ ඉවර කරලත් මහින්ද ගත්තේ ලක්ෂ 48 පොඩ් චන්දෙ කවද්ද හරියට ඔක්කොම චන්ද වැටුනේ මේ පාර තියන එකෙන් 68 කියක් අඩු වෙනවද බලපන්.

    https://en.wikipedia.org/wiki/2011_Sri_Lankan_local_elections

    @kasun090354t අඩේ කසුනා මේ බලපන් කෝ මුගේ තියන හොර කම UPFA එකේ ගත්ත චන්ද ටික හංගලා පොටෝ එක දාලා තියෙන්නේ කැම්පෙයින් තියරියට. :rofl: 🤌
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ මොන රිපෝට් එකද?
    සොරි FBI එකෙන් පාස්කු ප්‍රහාරයෙ සැකකරුවන්ට against US උසාවියට කරපු පැමිණිල්ල.
    https://slguardian.org/wp-content/u..._Report_US_District_Court_SLGuardian_Copy.pdf
    මම මෙක ඉස්සර සැහෙන පාරක් කියලා තියනවා

    පාස්කු ප්‍රහරයෙන් තමන්ගෙ සිටිසන්ල මෑරුනනිස පස්සෙ ඈමරිකන් FBI එක , ඔස්ට්‍රලියන් ෆෙඩරල් පොලිසියයි ලන්කාවට ඈවිල්ල පරික්ශන කරා.ඔය පහල තියෙන්නෙ ඒ පරික්ශ්නෙ ප්‍රතිපල් විදිහට ඈමරිකන් උසාවිය නඩු දාපු අය සහ එයාලට තියන චොදනා මෙ තියෙන්නෙ official US Department of Justice press release එක.

    https://www.justice.gov/archives/opa/pr/three-foreign-nationals-charged-conspiring-provide-material-support-isis#:~:text=The criminal case filed on,luxury hotels frequented by Westerners

    එකෙන් තුන්දෙනෙක් චුදිතයො කරල තියනවා
    • මොහොමඩ් නවුෆර් - කණ්ඩායමේ ප්‍රචාරක ප්‍රයත්නයන්, ISIS හා සම්බන්ධ වීමට වෙනත් අය බඳවා ගත් අතර, බහු දින හමුදා ආකාරයේ පුහුණුවීම් මාලාවක් මෙහෙයවීය
    • මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් - පාස්කු ප්‍රහාරයට යොදාගත් IEDs නිෂ්පාදනය කිරීමට උදව් විය
    • අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් - නිලධාරියාගේ ගිනි අවිය ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු ඝාතනය කර, සැකකටයුතු ඔත්තුකරුවෙකුට වෙඩි තබා, වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථානයක් සෝදිසි කළේය.
    මෑරිcච ඈමරිකන් කාරයොන්ගෙ ඉන්වෙස්ටිගෙශන් එක ඒ විදිහට ඉවර වෙන්නත් ලන්කාවෙ මෑරිච්ච එවුන්ගෙ පරික්ශන තාම කල් යන්නත් විදිහක් නෑනෙ, ඔක්කොම එවුන් මෑරුනෙ එකම බොම්බෙන් නෙ US වලට ඉස්ලමීක් ටෙරරිසම් වෙච්ච ඈටෑක් එක (ගොඩක් වෙලාවට පෞද්ගලික වාසි වලට) අපෙ උන්ට politically motivated ඈටෑක් එකක් වෙනවා. වෑඩෙ කරපු නානලා ටික දෑන් අනෙ හුනෙ බලන්නකො, අපි ඔකනෙ කිව්වෙ මුන් මෙක දෙශ්පාලනෙටනෙ කරලා තියෙන්නෙ නෑත්නම් අපෙ සාමකමි ආගමෙ ඔයවගෙ දෙවල් වෙන්නෙ නෑ කිය කිය හොද මිනිස්සු වෙනවා.

    US ජස්ටිස් ඩිපාර්ට්මෙන්ට් එක නඩුව 2021 ඉන්දලා නවත්තගෙන බලාපොරොත්තු වෙලා ඉන්නවා ලන්කාවෙන් නඩු දාල උන්ට දන්ඩුවම් දෙයි කියලා

    “ISIS’s Easter attacks in Sri Lanka killed 268 people, including five Americans, many while they worshiped,” said Assistant Attorney General for National Security John C. Demers. “Today, we charge these defendants with bearing their share of the responsibility for these deaths. According to these charges, the defendants were committed supporters of ISIS, recruited others to ISIS’s violent cause, purchased materials for and made IEDs, helped to prepare and trained others who participated in the attacks, and murdered in the name of this deadly foreign terrorist organization. They are in custody in Sri Lanka. We fully support the Sri Lankan investigation and prosecution of these terrorists and will continue to work with the authorities there to pursue our shared goal of holding these defendants accountable for their crimes. At the same time, these charges reflect that the U.S. justice system remains a powerful tool to bring to bear against those who harm our citizens abroad. We will continue to pursue justice for the victims of these heinous attacks and for all American victims of terrorism.”

    “This case clearly demonstrates that the United States will take decisive action to ensure terrorists face justice when they target Americans anywhere in the world,” said Nick Hanna, the U.S. Attorney for the Central District of California. “The United States remains confident in the Sri Lankan authorities’ ability to bring the perpetrators to justice – and this complaint makes clear that we stand ready with these charges in the event the defendants attempt to evade justice.”

    එ උනාට අවුරුදු 6ක් ගත වෙලත් තාම ලන්කාවෙ මුන්ට විරුද්දව නඩුවක් දාන්න හිත්ලවත් නැ....

    At least දැන් කරන්න තියෙන්නෙ ලන්කාවෙ ඉන්න දොරලොක් හොම්ස්ලා ප්රහාරෙට තියන පොලිටිකල් ඉන්වොල්ව්මන්ට් එක හොයනකන් මුන් තුන් දෙනා ඇමරිකාවට Extradite කරලා එහෙන් නඩුව අස්සවන්න. එතකොට අඩුගානෙ ඔය ඇටැක් එකෙන් මැරුන උන්ට පොඩි හරි සාදාරනයක් ඉෂ්ඨ වෙවි

    මොකද "justice delayed is justice denied"
     
    • Like
    Reactions: KDH

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    අම්මෝ අම්මෝ මාර එක්ස්පර්ට්ලා කැම්පෙයින් ගඳක් එන්නේ.ඔය කැල්ලක් කපලා දාලා කෝ ඔකේ UPFA එකෙන් ගත්ත ලස්ක්ෂ 15?. ඒ කැල්ල හිතලා කපලා දැම්ම නේ බොරුව මට්ටු වෙන නිසා තව Independent lists එකෙන් ඉල්ලුව පොහොට්ටුවේ රෙජෙක්ට් වුන පළාත් වල එතනත් චන්ද ලක්ෂයක් විතර තියනවා 50=15+1 66 හොඳටම ඇති දිනන්න පොහොට්ටුව UPFA එකතු වෙලා ගොට ඉල්ලුවේ කියලා අමතක කරන්න එපා පොල් ලෙල්ලක් දැම් මත් දිනනවා පොහොට්ටුවෙන් ඒ වෙලාවේ බොම්බේ ගැහුවත් නැතත් ඇති වුන ප්‍රශ්න පලවෙනි ගෑස් පෝලිම තව රනිල් සජිත් අවුලත් එහෙම එක්කත් තව චන්ද කැඩෙනවා UNP එකෙන් නිකන් බොරු දාලා කතාව වෙන අතකට යවන්නේ නැතුව ඉඳපන්.

    මේ තියන්නේ ඊට කලින් තිබ්බ චන්දෙ යුද්දේ ඉවර කරලත් මහින්ද ගත්තේ ලක්ෂ 48 පොඩ් චන්දෙ කවද්ද හරියට ඔක්කොම චන්ද වැටුනේ මේ පාර තියන එකෙන් 68 කියක් අඩු වෙනවද බලපන්.

    https://en.wikipedia.org/wiki/2011_Sri_Lankan_local_elections

    @kasun090354t අඩේ කසුනා මේ බලපන් කෝ මුගේ තියන හොර කම UPFA එකේ ගත්ත චන්ද ටික හංගලා පොටෝ එක දාලා තියෙන්නේ කැම්පෙයින් තියරියට. :rofl: 🤌

    දාර පොට්ටුවෙක්ගේ ගඳක් එනවා 🫢 යකෝ 2011 ඡන්දෙන් මයිනට 56% ඇවිල්ලා තියෙනවා, 2018 දි 40% වැටිලා, අනික නිදහස් පක්ෂේ එවුන් වැඩි හරියක් මයිනට & උගේ හොර පවුලට කැමති නැති එවුන් (නැත්තම් ඔය ලක්ෂ 14 පොට්ටුවටම ගහන්න පුළුවන්නේ) 😂 ඉතින් උඹ හිතනවද ජාතික ආරක්ෂාව වගේ ලොකු හේතුවක් ඇරෙන්න උඩ එවුන් එකතු උනාට ගම්වල ඉන්න එවුන් ඒවා බලලා ඡන්දෙ දෙනවා කියලා 🤣

    අනිත් එක ජනාධිපතිවරණයේ ඉල්ලුවේ නන්දසේනනේ මයින නෙවෙයි. ඉතින් ඌව මාකට් කරන්න පුළුවන්ද ආර්ථිකය හොඳට හදන්න පුළුවන් & වංචා දූෂණ හොඳට නවත්තන්න පුළුවන් එකෙක් කියලා බෑනේ 😂 එකම දේ ජාතික ආරක්ෂාව 🤷🏽‍♂️ උබලා වගේ රාජඵුස්ස පවුලට කඩේ යන උන්ට මොළේ ටිකක් අඩු උනාට කපුටා වගේ මොළ හතක් තියෙන උන්ට ඕවා හොඳට තේරෙනවා 😊

    අනිත් එක දැන් උඹ අඩන්න එපා නන්දසේනට අවුරුදු තුනක්වත් ජනාධිපතිකම් කරන්න බැරි උනේ & සිංහයෝ වගේ හිටපු රාජපස්ස පවුල 2.50% වැටුණේ දිට්ඨධම්ම වේදනීය කර්මය පළදීපු නිසා තමයි 🤷🏽‍♂️
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    2018 නොවැම්බර් මාසෙදි හිටං එක්ක හොර ගිවිසුමක් ගහල රනිල්ව පන්නල අගමැතිකම ගත්තෙ මොකටද? බයිලා ගහන්නෙ නැතුව හිටපං

    මේ කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. ඇත්ත නම් මහ මොලකරුවෙක් ඉන්නවා කියල පිළිගන්න වෙනවා.

    මහා මොලකරුවෙක් නෑ නෑ නෑ කියල කට්ටියක් අඬන්නේ ඇයි එහෙනම්

    Based on the available evidence, it seems likely that the BJP's ratings increased soon after the Sri Lanka Easter attacks, driven by Modi's strategic use of the event to reinforce his national security credentials. The election results, with BJP winning more seats than in 2014, support this, though the exact impact is hard to isolate due to limited immediate post-attack data. This analysis aligns with the understanding that security issues can significantly influence voter sentiment, especially in a charged election environment.

    Table: Summary of Key Data Points
    DateEvent/Data PointSource
    April 12, 2019BJP approval rating drops to 43.25% from 55.28% (March 12)BJP government's approval ratings drop by 12 points in a month: CVOTER-IANS tracker
    April 21, 2019Sri Lanka Easter attacks occur, killing over 250Multiple sources, e.g.,
    2019 Sri Lanka Easter bombings - Wikipedia
    April 22, 2019Modi references attacks in rally, emphasizes securityIndia's Modi condemns Sri Lanka attacks, says he can defeat the 'terrorists'
    May 23, 2019BJP wins 303 seats, up from 282 in 2014, 37.76% vote share2019 Indian general election
    This table summarizes critical timelines and data, highlighting the context and outcomes relevant to the query.

    grok
    මම මොළකරුවෙක් නැහැ බන්. කරලා තියෙන්නේ රෝ එක නිව්යෝක් අපේ බුද්ධි අංශ පට්ට fail කියලා ඔප්පු වෙනවා. අනික රාජ්‍ය ත්‍රාන්ත්‍රික ප්‍රශ්නයක් වෙනවා. අන්තිමට මේ වගේ එකක් අහුවෙනවා කියන්නේ ලෝක මට්ටමේ ප්‍රශ්නයක්. ලේසිම දේ මහ මොළකරු වෙන් නෑ කීම. තව මොනවා හරි ගන්න පුළුවන් යටින්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    රාජපක්ෂලා ඔය විපතෙන් වාසි ගත්ත කියන එක පිලිගන්නවා නේද?
    Rajapaksala vipathen vaasi gaththe na, vaasi unta ibema aava - Tsunamiya vagey.
    Dan uba kiyai tsunamiyath Rajapaksalage vadak kiyala?