රස්තියාදු ලමයා ඔයාගෙ ඔය හරීන් මහත්තයා හිටිය ආන්ඩුවෙන් තමා 2017 ඉදලා කලින් දැනුවත් කලත් ඒවට ක්‍රියාමාර්ග ගත්තෙ නැත්ත්.බුද්දිඅංශ වැඩ කලාට මොංගල් ආන්ඩුව ක්‍රියාකලේ නෑ එවට.ආරක්ශක අමාත්‍යංශෙ කලේ සිංහල මිනිස්සුන්ව අල්ලල හිරේ දාපු එක විතරයි.විජේදාස ඕව කියනකොට රවුෆ් පකීම්ල එහෙම නෑ මුස්ලිම් අය හොදයි කියල කිව්ව.පුපුරනව කියල දන්නව මෙච්චර ලොකුවට පුපුරයි කියල දන්නෙ නෑ කියල කිව්ව.ජෙප්පොනම් ඒකාලේ සිරිකොතේ පිටිපස්සෙ බත් දංකුඩ කකා නේ හිටියෙ.උබ ගිහිල්ල හරීන්ට පහන් අල්ලපං බාලවයස්කාර කෙල්ලො රූම් අදින එකාට.උබනම් නියම .....වැඩක් නෑ කියල
