පාස්කු ප්‍රහාරය ගෝඨාගේ වැඩක්- හරීන් පුනාන්දු 😱😱😱

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    රස්තියාදු ලමයා ඔයාගෙ ඔය හරීන් මහත්තයා හිටිය ආන්ඩුවෙන් තමා 2017 ඉදලා කලින් දැනුවත් කලත් ඒවට ක්‍රියාමාර්ග ගත්තෙ නැත්ත්.බුද්දිඅංශ වැඩ කලාට මොංගල් ආන්ඩුව ක්‍රියාකලේ නෑ එවට.ආරක්ශක අමාත්‍යංශෙ කලේ සිංහල මිනිස්සුන්ව අල්ලල හිරේ දාපු එක විතරයි.විජේදාස ඕව කියනකොට රවුෆ් පකීම්ල එහෙම නෑ මුස්ලිම් අය හොදයි කියල කිව්ව.පුපුරනව කියල දන්නව මෙච්චර ලොකුවට පුපුරයි කියල දන්නෙ නෑ කියල කිව්ව.ජෙප්පොනම් ඒකාලේ සිරිකොතේ පිටිපස්සෙ බත් දංකුඩ කකා නේ හිටියෙ.උබ ගිහිල්ල හරීන්ට පහන් අල්ලපං බාලවයස්කාර කෙල්ලො රූම් අදින එකාට.උබනම් නියම .....වැඩක් නෑ කියල
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    3a06721edba074923557521ba70ce10b.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    රනිල් කිව්වේ ISS එකෙන් ගැහුව කියලා .මතක නැද්ද ටික ටික අමතක වෙනවා නේද 😀😀😀😀
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    bombe gahapu eka s ge laga mase padiyata weda karapu ekekneda bn? Me labbawal dala wedak ne neda?
    තමුසෙත් බයියෙක් නේද..මතකද ඒ දවස්වල මාත් ඵක්ක පැටලුනෙ..😂😂

    ගෝටා ඔකට සම්බන්දයක් නැත්නම් නඩු දාල හරීන්ට හොද ගේමක් දෙන්න පුලුවන්. එත් එහෙම නොකරොත් අපිටත් සැකයක් එනව

    සැකයක් ඵන ඵක අහන්න දෙයක් නෑ ලංකාවෙ උන්ට කොහොමත් කොමන් සෙන්ස් නැහැනේ.😂😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,192
    54,961
    113
    Colombo
    ගෝටා ඔකට සම්බන්දයක් නැත්නම් නඩු දාල හරීන්ට හොද ගේමක් දෙන්න පුලුවන්. එත් එහෙම නොකරොත් අපිටත් සැකයක් එනව

    Apita saka na.ubata kiyala kiyahan
     
    • Like
    Reactions: sithija.h

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    ආ දැන් එහෙම කරපු ජනාධිපති එක්ක වැඩ කරන්න තමා මුන් මේ ඡන්දෙ ඉල්ලන්නෙ 🤦🏻‍♂️ පිස්සු යක්කු
     

    Similar threads