පාස්කු බොම්බ ප්‍රහාරය ඇත්තටම කරේ කවුද ???

hitter

Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    ඤාණාඅක්කා
    🤔
    eka ubata hita ganna beri nm, uba bayiyek :rolleyes:
    තුන්වන පාර්ශවය

    වෙන මොකාද බං රාජපස්ස හැතිකරේ මිසක්...උන් බලේ ගන්න මිනිිිිිස්සු මරලා හරි බලේ ගන්නවා
    එරොසන් කීවේ නෑ කියල

    Wena kawuda jeppo misak.
    අනිවා අනුර කුමාර
    ගිය සතියෙ මිරිහානෙ වීඩියෝ ටික බලලා එන්න පුතී. එතකොට තේරෙයි🤭🤭🤭

    උද්ඝෝෂණ කරපු උන් ද?
    ------ Post added on Apr 5, 2022 at 9:34 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    🤔

    තුන්වන පාර්ශවය


    එරොසන් කීවේ නෑ කියල


    අනිවා අනුර කුමාර


    උද්ඝෝෂණ කරපු උන් ද?
    ------ Post added on Apr 5, 2022 at 9:34 AM
    දේශපාලනය ඔය කියන තරම් සරල නෑ. පේන දේට වඩා හොදට බැලුවොත් ඇත්ත කතන්දරය තේරුම් ගන්න පුලුවන්. හොදට බලන්න පාස්කු ප්‍රහාරයට කලින් හා පසුව මිරිහාන සිද්ධියේ කලින් හා පසුව සමග සන්සන්දනය කරලා. සිද්ධි දෙකම වෙච්‍ච ගමන් ආපු කට්ටිය හා නිවේදන නම් ගම් එක්ක. බස් එක ගිනිගන්න කොට පොලීසියෙ හමුදාවෙ හැසිරීම.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනිස්සුන්ට මඩ ගහල ගහල ගහල බලේ අරගනිල්ල ගැටලුවක් නැ, බලේ අරගෙන ඔප්පු කරපල්ල , සරලයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටත් කෙලියේ ඇමරිකන් උන්ම තමා.. :rofl:
    ලපයනම් කියන්නෙ ඒකත් රාජපක්ශගෙ වැඩක් කියල
     
    • Haha
    Reactions: manjulabw

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටත් කෙලියේ ඇමරිකන් උන්ම තමා.. :rofl:
    අන්න කොල්ලට තේරුනා. ඊටපස්සෙ මතේ හැදුවා රටට වින කරපු උන් විනාස කරලා දාන්න. ඒක මිනිස්සුම කිව්වා ආණ්ඩුවට🤭🤭🤭
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    wena kawda , wiruwa thama ,

    jepponta oka karanna puluwan nam 1980 ganna idan janadipathiwarana wadin paradune ayi ?

    ekanam jeppo , katin hode :lol:
    වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකටත් කෙලියේ ඇමරිකන් උන්ම තමා.. :rofl:
    ------ Post added on Apr 5, 2022 at 9:52 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    wena kawda , wiruwa thama ,

    jepponta oka karanna puluwan nam 1980 ganna idan janadipathiwarana wadin paradune ayi ?
    මුස්ලිම් අන්තවාදින්ව මරාගෙන මැරෙන්ඩ ෆෝම් කරේ රජපක්ශ ලොල් උබල හද්ද මෝඩයි ඒවගේම කුහලයි..

    97 පාරක් අනතුරු අගෝලත් ,ගහන දිනේ වෙලාව තැන කියලත්, අල්ල ගත්තෙ නැත්තෙත් රාජපක්ශ්ද??????
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සිරි බර ලන්කාවේ උන් හරි මෝඩයි බන්.. කියන්න දෙයක් නෑ අම්මන්ඩිල අන්දන්න පුලාන් පට ගාල. බෝඩ් අල්ලන් පෝලිමට යනකොට ඉස්සරහින් එකතු වෙන්න තියෙන්නෙ. ආපු තැනටම එක්ක යන්න පුලුවන්. :lol: අම්මේ ඔන්න දැන් උද්ගෝසන කරන උන් කරන්නේ රැල්ලට. ඇයි කියල උන්ම දන්නේ නෑ..... තාප්ප පේන්ට් 2
     
    • Like
    Reactions: malan_de

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ඩෙන්සිල් කොබ්බැකඩුව ව මැරුවේ කවුද කියල ඔක්කොම දන්නවනේ ඒත් සාක්ෂි නැහැ. හැබැයි කරපු එකාට ඒ සංතාසියම උනා. බල්ලෙක් වගේ පාරේ මැරිලා ගියා. What goes around comes around :yes:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඩෙන්සිල් කොබ්බැකඩුව ව මැරුවේ කවුද කියල ඔක්කොම දන්නවනේ ඒත් සාක්ෂි නැහැ. හැබැයි කරපු එකාට ඒ සංතාසියම උනා. බල්ලෙක් වගේ පාරේ මැරිලා ගියා. What goes around comes around :yes:
    :yes: