පාස්කු බොම්බ ප්‍රහාරය ඇත්තටම කරේ කවුද ???

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    ඩෙන්සිල් කොබ්බැකඩුව ව මැරුවේ කවුද කියල ඔක්කොම දන්නවනේ ඒත් සාක්ෂි නැහැ. හැබැයි කරපු එකාට ඒ සංතාසියම උනා. බල්ලෙක් වගේ පාරේ මැරිලා ගියා. What goes around comes around :yes:
    :yes: Karma is like a boomerang that will sooner or later come back to you.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,804
    113
    matath hithenawa avantguard wenna athi kiyala.
    eth ban mun ehema kara nam my3, unp, jvp nodana inna widihak nehene. ai un eka gena case adde neththe?
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සිරි බර ලන්කාවේ උන් හරි මෝඩයි බන්.. කියන්න දෙයක් නෑ අම්මන්ඩිල අන්දන්න පුලාන් පට ගාල. බෝඩ් අල්ලන් පෝලිමට යනකොට ඉස්සරහින් එකතු වෙන්න තියෙන්නෙ. ආපු තැනටම එක්ක යන්න පුලුවන්. :lol: අම්මේ ඔන්න දැන් උද්ගෝසන කරන උන් කරන්නේ රැල්ලට. ඇයි කියල උන්ම දන්නේ නෑ..... තාප්ප පේන්ට් 2
    :yes: :yes: :yes: :yes:
    Tired Good Night GIF by HBO Max


    අනිවා කොල්ලෝ. හද්ද මෝඩයෝ සෙට් එකක් හින්ද තමා මෙහෙම වෙලා තියෙන්නේ. රැල්ලට ගිහිල්ල චන්දෙ දාල එනවා. ඇවිල්ල දැන් උද්ඝෝෂණය කරනවා තමුන්ම පත් කරපු උන් හොරා කාල කියල. මුන්ට පිස්සු බන්.

    Black And White Dancing GIF by US National Archives

    ------ Post added on Apr 5, 2022 at 1:11 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේ වෙලාවේ පාර්ලිමේන්තු කතාවේ ඒ වගේ කතාවක් කිව්වා.. උන් දන්නව ඕක කරේ කවුද කියල
    welgamage kathawa ahanna,, manta kiyawenawa rajapaksala kala kiyala