පාස්කු සිද්දියට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකේ ඉන්න කව්රුහරි කියපන්කො ගොථා බලේ ඉන්න කොට පාස්කු සිද්දියට කරපු දෙයක්? මතක විදියට පරීක්ෂණ කරපු ශානිව හිරේ දැම්මා. වෙන?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,912
    11,945
    113
    🌎
    මේකේ ඉන්න කව්රුහරි කියපන්කො ගොථා බලේ ඉන්න කොට පාස්කු සිද්දියට කරපු දෙයක්? මතක විදියට පරීක්ෂණ කරපු ශානිව හිරේ දැම්මා. වෙන?

    Hehe

    Yezxie-ZUgy-QN.jpg
     
    • Haha
    Reactions: Podi puthas

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,694
    16,450
    113
    සිරිසේනටයි තව පොලිස් කාරයෙක් ටයි දඩ ගැහුවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකෙන් දැනගත්තේ ෆ්ලෝ පොලිශ් ඇතුලු බහුතරයක් කතෝලිකයෝ අවස්තාවාදී ක්‍රියෝ. අර යාපනේද කොහෙද පල්ලියේ මැරුණ පොඩි උන් ගැන මුං මීක් නෑ. උං අඟහරු ලෝකේ සැට් එකක් මළා වගේ හැසිරෙන්නේ.

    තූ නොදකිං.

    ඕකුන්ට යුද්දේ කාළේ සිංහල බෞද්ධයෝ මැරෙද්දිත් කිසි ගානක් නැතිව ඇති.