කොලඹ් නගරයේ සියලු රෝග සුවකිරීමේ දේවමෙහෙයන් තහනම්
(ස්වර්නවාහිනී ලයිව් ඈට් 8)
ae colombo witharak ????
meka rata pura yanna ona thahanamak neweida???
mehema leda hoda karanawa nam hospital wahala del wawanna puluwan ne.

ජාතික සන්ග සම්මේලනය පොලිස්පතිවරයාට කරන ලද පෑමිනිල්ලක ප්රතිපලයක් ලෙස මේ මිනී මෑරුම් 3 ගෑන පරික්ශන අවසන් වනතුරු කොලඹ් නගරයේ සියලු රෝග සුවකිරීමේ දේවමෙහෙයන් තහනම්

pareekshana awasan wu pasu nawatha patan gatha haka. 

කෝ නී තීය
නීතී ය කෝ![]()

pareekshana awasan wu pasu nawatha patan gatha haka.
![]()
ආගමීක කටයුතු කිරිම ආගමීක ස්ථානවල පමණක් සිදු කළ යුතු නීතියක් ගෙන එන්න ඕනා...
එතකොට ඔය හන්දි ගානේයි උයන් වලයි පිට්ටනි වලයි කරන ඒවා තහනම් කළ යුතුයි..
පන්සල. පල්ලිය, කෝවිල, මුස්ලිම් පල්ලිය, ක්රෙන්ද්රකරගෙන කරන ක්රියා වලට පමණක් ඉඩ දෙන්න ඕනා..
එතකොට මේවැනි යකුන්ට ඉබේම තැනක් නැතිවෙනවා. මුන්ට නීතියෙන් උපරිම දඩුවම් දිය යුතුයි..

pareekshana awasan wu pasu nawatha patan gatha haka.
![]()






