පාස්ටර් ඉවරයි !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
පාස්ටර් ඉවරයි !!

කොලඹ් නගරයේ සියලු රෝග සුවකිරීමේ දේවමෙහෙයන් තහනම් :)

(ස්වර්නවාහිනී ලයිව් ඈට් 8)
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කොලඹ් නගරයේ සියලු රෝග සුවකිරීමේ දේවමෙහෙයන් තහනම් :)

    (ස්වර්නවාහිනී ලයිව් ඈට් 8)
    ආගම විකුණන් කන්න හදන පාස්ටර්ලට හොදවැඩේ..
     
    • Like
    Reactions: madurax86

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ජාතික සන්ග සම්මේලනය පොලිස්පතිවරයාට කරන ලද පෑමිනිල්ලක ප්‍රතිපලයක් ලෙස මේ මිනී මෑරුම් 3 ගෑන පරික්ශන අවසන් වනතුරු කොලඹ් නගරයේ සියලු රෝග සුවකිරීමේ දේවමෙහෙයන් තහනම්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ජාතික සන්ග සම්මේලනය පොලිස්පතිවරයාට කරන ලද පෑමිනිල්ලක ප්‍රතිපලයක් ලෙස මේ මිනී මෑරුම් 3 ගෑන පරික්ශන අවසන් වනතුරු කොලඹ් නගරයේ සියලු රෝග සුවකිරීමේ දේවමෙහෙයන් තහනම්

    :rolleyes::rolleyes:pareekshana awasan wu pasu nawatha patan gatha haka. :D:P
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ආගමීක කටයුතු කිරිම ආගමීක ස්ථානවල පමණක් සිදු කළ යුතු නීතියක් ගෙන එන්න ඕනා...
    එතකොට ඔය හන්දි ගානේයි උයන් වලයි පිට්ටනි වලයි කරන ඒවා තහනම් කළ යුතුයි..
    පන්සල. පල්ලිය, කෝවිල, මුස්ලිම් පල්ලිය, ක්‍රෙන්ද්‍රකරගෙන කරන ක්‍රියා වලට පමණක් ඉඩ දෙන්න ඕනා..
    එතකොට මේවැනි යකුන්ට ඉබේම තැනක් නැතිවෙනවා. මුන්ට නීතියෙන් උපරිම දඩුවම් දිය යුතුයි..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :rolleyes::rolleyes:pareekshana awasan wu pasu nawatha patan gatha haka. :D:P

    නීතිපති වරයාගේ උපදෙස් එන තුරු පාස්ටර්ට විරුද්දව නීතියෙන් කරන්න පුලුවන් බෑරි මොනවද කියලා කිසිකෙනෙක් දන්නේ නෑහෑ, එක්කෝ අන්්‍යාගමික පනත අනුමත කරගන්න ඕනේ, නෑත්නම් මේක තවත් එක්තරා මිනී මෑරුමක් විතරක් වෙයි
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හොද ආරම්භයක්. රට පුරාම තහනම් කරානම් තවත් හොඳයි- මොකද, වැඩිපුරම බිලී බානෙ දුර පළාත්වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ව.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ආගමීක කටයුතු කිරිම ආගමීක ස්ථානවල පමණක් සිදු කළ යුතු නීතියක් ගෙන එන්න ඕනා...
    එතකොට ඔය හන්දි ගානේයි උයන් වලයි පිට්ටනි වලයි කරන ඒවා තහනම් කළ යුතුයි..
    පන්සල. පල්ලිය, කෝවිල, මුස්ලිම් පල්ලිය, ක්‍රෙන්ද්‍රකරගෙන කරන ක්‍රියා වලට පමණක් ඉඩ දෙන්න ඕනා..
    එතකොට මේවැනි යකුන්ට ඉබේම තැනක් නැතිවෙනවා. මුන්ට නීතියෙන් උපරිම දඩුවම් දිය යුතුයි..

    ඉක්මනටම අන්්‍යාගමික පනත සම්මත කරගන්න ඕනේ :)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ දූශිත නීතිය රටේ ආගමික නිදහසට වැට බදී. බලධරයිනි අවදි වනු, මේ පොලිස් දූශිතයන්ගෙන් අපේ මානව හිමිකම් ‍රැක දෙවු.
    ඇයි පාස්ටර් තුමාට මෙහෙම ගහන්නේ? බලන්න ඒ උතුම් පාස්ටර් තුමා ආත්මාර්ථකාමී නොවී තමන්ගේ බලෙන් තමන්ව සුව කොරගන්නේ නැතුව අනිත් අයව සුව කරනවා.
    තොපි එකෙක්වත් එහෙම බලයක් හම්බුනොත් මේ වගේ ජනතා සේවය කරනවද? තමන්ගේ හැත්ත බුරුත්තට විතරක් සුව කර කර ඉදීවි. මචන් මේ වගේ සිරා පොරවල්ගේ ජීවිත වලින් ආදර්ශ ලබාගනින්:no::no::no::dull::dull::dull: