පාස්ට වීඩියෝ 2

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    බෞද්ධයො තාම ආතල් එක ගන්න සෙට් උනේ නැති නිසා උබල පොරවල් කියල හිතාගෙන ඉඳපල්ලා. සමන්ත බද්‍රයා ලඟදිම ආතල් එකක් දෙන්න පටන් ගනී.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බෞද්ධයො තාම ආතල් එක ගන්න සෙට් උනේ නැති නිසා උබල පොරවල් කියල හිතාගෙන ඉඳපල්ලා. සමන්ත බද්‍රයා ලඟදිම ආතල් එකක් දෙන්න පටන් ගනී.
    කව්රු කරත් ආතල් නම් ආතල් බන්, මේ සීන් එක මොකක්ද කියල දන්නෑ ඉතින්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හොර නිරාස්ල දැක්කනං මේකට ස්ටෑන්ඩප් කොමිඩියක් කොරනව... කෝ මේ හොර නිරාස්ල? :baffled:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕවා මොනවද බං, මැරිච්ච උන්ට දෙවියන්ගෙ ආශිර්වාදයෙන් පන දෙන පාස්ටරයොත් ඉන්නවා අප්‍රිකවෙ. ඒවා විශ්වාස කරන ලක්ෂ ගානක උනුත් ඉන්නවා.
    මූනට පැඩලා ආශිර්වාද කරන එකෙකුත් හිටියෙ පහුගිය ටිකේ.

    https://www.news18.com/amp/news/buz...l-and-cure-them-photo-goes-viral-3595319.html
     
    • Haha
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඕවා මොනවද බං, මැරිච්ච උන්ට දෙවියන්ගෙ ආශිර්වාදයෙන් පන දෙන පාස්ටරයොත් ඉන්නවා අප්‍රිකවෙ. ඒවා විශ්වාස කරන ලක්ෂ ගානක උනුත් ඉන්නවා.
    මූනට පැඩලා ආශිර්වාද කරන එකෙකුත් හිටියෙ පහුගිය ටිකේ.

    https://www.news18.com/amp/news/buz...l-and-cure-them-photo-goes-viral-3595319.html
    පාස්ටර් සුදුළූනු / බිත්තර එහෙම කාල ගිය දවසට ලෙඩ ඉක්මනට හොඳ වෙනව ඇති :love2: