පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    '
    රටේ මිනිස්සුන්ට තමන්ගේ මුලික අයිතිවාසිකම් ටික තේරෙන්නේ නැත්තම් ඒක කොච්චර අභාග්‍යයක්ද? අසරණ කමක්ද? මෙච්චර පටු තමන්ට ලැබිය යුතු මුලිකදේවල් වත් ඕනා කියලා හිතන්නැති උන් එක්කද රටක් වෙනස් කරන්න යන්නේ..
    පුලුවන් නම් ඔය ඔක්තොම්බර් හම්බෙන පාස්පොට් එකෙන් උබලැ ලමයින්ව රටකට යවපල්ලා. මේක හැදෙන රටක් නෙවෙයි මෙහෙම උන් එක්ක.'
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,765
    1
    51,647
    113
    ප*යාගල
    sorry.com
    ඔව් මට දින ආවේ හයවැනි මාසේ. සතියකට කලින් දැම්මේ..
    ඇපොයින්ට්මට් එකයි ඔක්කොම අරන්පලයන් බත්තරමුල්ලේ.අරක කැනස්ල් කරල දෙනව. One day nm witharai
     
    • Love
    Reactions: kasun090354t