පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    rata job ekak set wela me case eka nisa yanna wenne nathi minissu harima pawu.

    eka thamanta una data thamayi e duka kohomada kiyala denen ne

    minissu pita rata job set karaganna kana katta mama hoda tama danna wa

    e hema ekaka passport eka nisa nis wenawa kiyanne ithin , owaye inne unta henama gahanna one
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අලි සබ්‍රි සිංහලු චූන් කරන්න දවසක් සෙප්පඩ විජ්ජාවක් දැම්මා.
    සිංහලු ඒක උසසං දිව්වා විසදුවා කියලා.
    පාස්පෝට් නැතුව මොන විජ්ජා දැම්මත් වැඩක් තියනවාද
    ඔන්න අද කිලෝමිටර් ගනන් පෝලිම...
     
    • Like
    Reactions: ITGuy25

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    තවමත් ප්‍රශ්නය විසදි නැත.
    මේවා මුලික අයිතිවාසිකම් නිසා මොන රජය ආවත්, ලැබෙන්නැත්තම් අපි ගේම ඉල්ලනවා.

    නව කැබිනම් තීරණයක් අරන් හරි ගැටලුව වහාම විසදනු.
     
    • Like
    Reactions: xVOLDYx

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    දවසකට පාස්පෝට් දහ දාහක් දෙන්න බැරි ඇයි?

    EPIC lanka kiyanne Health Ministry eke system eka run karapu set eka neda... lol..

    සොෆ්ටෙයාර් ප්‍රශ්නයක් ද?
    ------ Post added on Oct 28, 2024 at 6:15 PM
     
    • Like
    Reactions: AKI-SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    මේ හුත්තිගේ පුතාලා තමා NPP එකට ඡන්දෙ දාලා දැන් පෝලිමේ ඉන්නේ
    උන් රට යනවා අපිට පරිප්පුව දීලා🤮

    මැරෙනකම් අව්වේ හිටවලා තියන්න ඕනේ ඕකුන්🤣🤣
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේ හුත්තිගේ පුතාලා තමා NPP එකට ඡන්දෙ දාලා දැන් පෝලිමේ ඉන්නේ
    උන් රට යනවා අපිට පරිප්පුව දීලා🤮

    මැරෙනකම් අව්වේ හිටවලා තියන්න ඕනේ ඕකුන්🤣🤣
    ගිහින් රට හදන හැටි හෑලී ලියයි.🔥🔥
     
    • Like
    Reactions: pavanruka

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ හුත්තිගේ පුතාලා තමා NPP එකට ඡන්දෙ දාලා දැන් පෝලිමේ ඉන්නේ
    උන් රට යනවා අපිට පරිප්පුව දීලා🤮

    මැරෙනකම් අව්වේ හිටවලා තියන්න ඕනේ ඕකුන්🤣🤣
    ubat issara jepponta ne kade giye ponnayo
    Ahaganna hadanne itin oya pakayage kathawa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මේ හුත්තිගේ පුතාලා තමා NPP එකට ඡන්දෙ දාලා දැන් පෝලිමේ ඉන්නේ
    උන් රට යනවා අපිට පරිප්පුව දීලා🤮

    මැරෙනකම් අව්වේ හිටවලා තියන්න ඕනේ ඕකුන්🤣🤣

    තව චුට්ටයි හොදටම කරන්න තිබ්බේ..
    ගෙවල් ඇතුලෙ පුටු වලම මැරෙනවා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ලංකාවෙ සල්ලි ප්‍රින්ට් කරනවනම් ඇයි ඕක මෙහෙ කරන්න බැරි?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,977
    1
    58,288
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ සල්ලි ප්‍රින්ට් කරනවනම් ඇයි ඕක මෙහෙ කරන්න බැරි?
    ලංකාවේ සල්ලි ප්‍රින්ට් කරන්නෙ ආණ්ඩුව නෙවෙයි. මෙහෙ පාස්පෝට් ප්‍රින්ට් කරන්න කෙනෙක් නෑ
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ ල%බ එවර කරන්න බැරිද බං.. ඇත්තටම මුන්ට මේ පාස්ෆොට් ටික දිගන්න මෙච්චර ගේමක් දෙන්න ඕඅනද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113
    Ai ban oka district offices walin ganna hadanna bari..ehema kara nan minissunta lesi ne. 1 day ganna colombo duwan enna one na..One tharan oya district office wala ice gahana un innawa. unta assign karanna puluwan
     
    • Like
    Reactions: sahan50

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ලංකාවේ සල්ලි ප්‍රින්ට් කරන්නෙ ආණ්ඩුව නෙවෙයි. මෙහෙ පාස්පෝට් ප්‍රින්ට් කරන්න කෙනෙක් නෑ
    මං ආණ්ඩුවෙන් මුදල් ප්‍රින්ට කරනව කිව්වෙනෑ, මුදල් මුද්‍රණයත් ඉහල තාක්ෂණයකින් කරන දෙයක් නිසයි කිව්වෙ.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,977
    1
    58,288
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මං ආණ්ඩුවෙන් මුදල් ප්‍රින්ට කරනව කිව්වෙනෑ, මුදල් මුද්‍රණයත් ඉහල තාක්ෂණයකින් කරන දෙයක් නිසයි කිව්වෙ.

    De La Rue සල්ලි ප්‍රින්ට් කරනවා වගේ පාස්පෝට් ප්‍රින්ට් කරන්න ප්‍රයිවෙට් කොම්පැනියක් ලංකාවට ඇවිත් නෑ
     
    • Like
    Reactions: kingcapton