පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    De La Rue සල්ලි ප්‍රින්ට් කරනවා වගේ පාස්පෝට් ප්‍රින්ට් කරන්න ප්‍රයිවෙට් කොම්පැනියක් ලංකාවට ඇවිත් නෑ
    ඒක හරි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Ai ban oka district offices walin ganna hadanna bari..ehema kara nan minissunta lesi ne. 1 day ganna colombo duwan enna one na..One tharan oya district office wala ice gahana un innawa. unta assign karanna puluwan
    දෙන්න තරම් රටේ පාස්පෝට් නැති එකනේ ප්‍රශ්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,972
    1
    58,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙන්න තරම් රටේ පාස්පෝට් නැති එකනේ ප්‍රශ්නේ.
    මිනිස්සු පොතේ වටිනාකම වගේ කීප ගුණයක් සල්ලි දීල පාස්පෝට් ගන්නවා නම් පාස්පෝට් පොත් ගන්න ආණ්ඩුවට සල්ලි නැතිවෙන්න විදිහක් නෑ.

    ඔකේ ලොකු ජාවාරමක් වෙනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මිනිස්සු පොතේ වටිනාකම වගේ කීප ගුණයක් සල්ලි දීල පාස්පෝට් ගන්නවා නම් පාස්පෝට් පොත් ගන්න ආණ්ඩුවට සල්ලි නැතිවෙන්න විදිහක් නෑ.

    ඔකේ ලොකු ජාවාරමක් වෙනවා.
    ඔව් ජාවාරම තමයි.
    ජාවාරම තමයි පාස්පොට් සංචිතය හින්දුවේ. මේක ඉතාම පැහැදිලිව ඇතිකළ හිගයක්.
    අපිට බයෝමෙට්‍රික් පාස්පොට් පෙන්නලා අන්තිමේදි නිකං පාස්පොට් එකට චිත්‍ර ටිකක් දාලා දුන්නා.

    රජය ජාවාරම්කාරයන්ට යට වෙලා හරියන්නැනේ. කැබිනට් තිරණ අරන් මේවා හරිගස්සන්න ඕනා.
     
    • Like
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113




    ඇයි මුන් දෙන්න බැරි හේතුව කියන්නේ නැත්තේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    නව තාක්ෂණය බාවිතා කර හෝ ඉක්මන් විසදුම් දෙනු.
    රජය වහාම මැදිහත් වනු.
    අනුර! වගකීම් ඉටු කරනු!
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    නව තාක්ෂණය බාවිතා කර හෝ ඉක්මන් විසදුම් දෙනු.
    රජය වහාම මැදිහත් වනු.
    අනුර! වගකීම් ඉටු කරනු!
    owata ikman wisadum ne. Seeya kelawala gihin thiyenne. Den thama tikakhari wisadumak deela thiyenne dawasata 1400 gaaneda koheda denawa.

    wisadumak denna wenne November 23 aye stock ekak hambunaama.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    owata ikman wisadum ne. Seeya kelawala gihin thiyenne. Den thama tikakhari wisadumak deela thiyenne dawasata 1400 gaaneda koheda denawa.

    wisadumak denna wenne November 23 aye stock ekak hambunaama.
    ස්ටොක් එනකං කියලා අත පිහිදන් ඉන්න එක තමයි අවුල. ඉක්මන් කෙටි කාලින විසදුම් හා දිර්ළකාලින විසදුම් දෙකම තියනවා. කරන්නැතිඑකයි අවුල
    ආන්ඩු කරනවා කියන්නේ නිදහසට කරුනු කියන එක නෙවෙයිනේ බං

    මිනිස්සු එන්නේ තමන්ගෙ ප්‍රමුඛම අනන්‍යතා සහතිකය ගන්න.ස්ටොක් නැ එනකං ඉන්න කියන එක නෙවෙයි උත්තරේ. පුශ්නය විසදන්න ස්ටෙප් බයි ස්ටෙප් රජය දෙයක් කරනවා කියලා පෙන්වන්න ඕනාමයි.
    නව තාක්ෂණය බාවිතා කරලා හරි ඔන්ලයින් ක්‍රම හදලා මිනිස්සුන්ට දින දිලා හිටන් ඉන්න පොලිම් නැති කරන්න ඕනා. මේවා ලකුනු කපාගන්න වැඩ

    දැන් එතකොට මේකට වගකියන්න ඕන, පැවති රජයද? පවතින රජයද?
    රජය
    ------ Post added on Nov 1, 2024 at 4:40 PM
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පුශ්නය විසදන්න ස්ටෙප් බයි ස්ටෙප් රජය දෙයක් කරනවා කියලා පෙන්වන්න ඕනාමයි.
    නව තාක්ෂණය බාවිතා කරලා හරි ඔන්ලයින් ක්‍රම හදලා මිනිස්සුන්ට දින දිලා හිටන් ඉන්න පොලිම් නැති කරන්න ඕනා. මේවා ලකුනු කපාගන්න වැඩ
    ලකුණු nam kapenawa thama ban. Monawada uba hithanne karanna puluwan me welaawe hetiyata? Mata nam no idea.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගිහින් රට හදන හැටි හෑලී ලියයි.🔥🔥
    අපි පොල් පෝලිමේ ඉන්න ඕනේ ඉතිං 🥴
    රට ඉන්න හුත්තල ගේ ඡන්ද අයිතිය නැති කරන්න ඕනේ🤮

    ලකුණු nam kapenawa thama ban. Monawada uba hithanne karanna puluwan me welaawe hetiyata? Mata nam no idea.
    මොනවත් කරන්න දෙයක් නැහැ Documents Online අරගෙන Payment එකත් Online ගෙවන්න කියලා Finger Print එක දෙන්න AGA Office එකට යන්න කියනවා . Passport එක Print කරාට පස්සේ කැමති නම් කුරියාර් කරනවා ගෙදරට නැත්නම් අංකයක් වෙලාවක් Online ම දීලා බත්තරමුල්ල ට ඇවිත් Collect කරගෙන යන්න කියනවා . එච්චරයි🤦

    පොන්න අනුරට වැඩක් කරගන්න බැරි නම් ධම්මික පෙරේරා කරපු එක හරි කෝපි කරන්න කියපන්🤣 නැත්නම් එකෙක් දෙන්නෙක් ඔය පෝලිමේ ඉදලා මැරිලා යනවා ඔතනම🤦
    ------ Post added on Nov 1, 2024 at 5:21 PM
     
    • Haha
    Reactions: sakuntha1996

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,910
    10,261
    113

    රනිල්ට පාස්පෝට් ටිකක් ගේන්න කියපන් පොන්ස්. පාස්පෝට් ටිකක් ගේන්න බැරි පොන්නප්පු රට හදන්න කතාව. :rofl:

    කයියෝ මීක් නෑ... 🤣🤣